You dont have javascript enabled! Please enable it!
Thursday , August 13 2020
Breaking News

Varathan (2018) Sinhala Subtitles | ඉවසීම බයගුළුකම නොවේ….!!![සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 30 votes.
Please wait...

සමාජය හරිම කුරිරුයි….. නගරය විතරක් නෙමෙයි ගමත් දැන් පිරිහිලා….
කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බෑ… හැම තැනම ඉන්නේ තක්කඩියෝ….
අපරාධකාරයෝ… ලිංගික අසහනකාරයෝ…
පාරේ විතරක් නෙමෙයි දැන් කාලේ ගෙදරක…
තනියෙන් කෙල්ලෙක්ට ඉන්න බැරි තත්වයක් උදා වෙලා…
ඔව් මේ යන්නේ සමාජය සහ ලෝකයේ අවසානයට කියලා වෙලාවක හිතෙනවා…
සමාජය ගැන ඇත්තටම දැනෙන්නේ හරිම එපා කරපු හැගීමක්…
ඇත්තම කිව්වොත් මේ කතාව ඇවිල්ලා අද සමාජෙට ගැලපෙන කතාවක්…
හැම මනුස්සයෙක්ටම පාඩමක් කියලා දෙන කතාවක්…
ගොඩක් කාලේකින් ආව සුපිරිම මලයාලම් කතාවක්…
සමාජය කොයි වගේද කියලා දැනගන්නම වටින කතාවක්…
තමන්ට නංගියෙක්, අක්කෙක්, අම්මෙක් ඉන්නවා නම් බලන්නම ඕන කතාවක්…
මේ වගේ දෙයක් වුනොත් මේ වගේ දෙයක් කරන්න ඕන කියලා දැනගන්න ඕන කතාවක්…
අත ඇරගත්තොත් ඔබේ ජීවිතේට පාඩමක් කියලා දෙන කතාවක්….
අරගන්න බලන්න රස විදින්න ඔබට හුගක් දේවල් කියලා දෙන කතාවක්…🤔

ඔව් මේ අරගෙන එන්නේ මම මේ අවුරුද්දේ ඔබ සැමට දෙන පලවෙනි චිත්‍රපට උපසිරැසිය… මේ වගේ සමාජෙට ආදර්ශයක් දෙන කතාවක් අවුරුද්දේ පලවෙනි චිත්‍රපටය උන එක ගැන මට තියෙන්නේ සියුම් සතුටක්. හරි මේ තමයි 2018 වසරේ ආවේ හොදම මලයාලම් චිත්‍රපටිවලින් එකක්. 20 September 2018 විකාශය ආරම්භ කරපු මලයාලම් රසිකයන් හුග දෙනෙක් මග බලාගෙන හිටපු ෆිලුමක් කිව්වොත් නිවැරදියි මම. Fahadh Faasil කියන හුගක් දෙනා ආදරය කරන මලයාලම් නළුවගේ 2018 ආපු හොදම ෆිලුම මේක කියන්නත් මම බය වෙන්නේ නෑ. Action, Drama, Thriller කියන කැටගරි වලට අදාල වෙන මේ ෆිල්ම් එකේ ත්‍රාසය ඇති වෙන්න තියෙනවා. ඔයා ත්‍රාසය හොයන කෙනෙක් නම් මෙන්න ඔබ බලන්නම වටින කතාවක්. Fahadh Faasil අමතරව Aishwarya Lekshmi, Sharafudheen සහ Dileesh Pothan කියන අය මේ චිත්‍රපටයේ රගපෑම් කරනවා. 7.7 ක ඉහල IDMb අගයකට මේ චිත්‍රපටය කැරකෙන්න තරම් වටිනම කතාවක් තමා මේ.

කතාව ගැන මම මුකුත් කියන්නේ නෑ. උඩ මම කියලා තියෙන දෙයින් දළ අදහසක් ඔයාලට ලැබෙන්න ඇති කියලා හිතනවා. මේ ෆිල්ම් එකට උපසිරැසියක් ඇවිල්ලා දවස් දෙක තුනක් ඇතුලත කරගන්න පුළුවන් වුනා. ඒ හුගක් දෙනක් මග බලාගෙන හිටපු ෆිලුමක් නිසා. තිබ්බ අනිත් වැඩ ඔක්කම පැත්තකට දාලා මේක අරගෙන එන්න මම තීරණය කලේ ඒ හින්දමයි. සින්දු වලට නම් මම උපසිරැසි ලබා දීලා නෑ. මොකද ඒකෙන් සිද්ද වෙන්නේ තවත් උපසිරැසිය පහු වෙන එක විතරයි. ඒක රස වින්දනයට බාධාවක් නොවෙයි කියලා මම හිතනවා, එහෙනම් මම ගිහින් එන්නම්. කතාව රස විදින්නකෝ. කොමෙන්ට් එකකින් දිරි ගන්වන්නත් අමතක නොකරන්න. ගොඩ්සිලා චිත්‍රපට මාලාවේ තුන්වෙනි කොටසින් හමුවෙමු. ජය වේවා…..!!!😊🚩

                                      ⏺ Never Doubt Your POWER.
                                   POWER is Your Destiny………⏺⏺

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip, WEB පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Laila Majnu (2018) Sinhala Subtitles | අප වෙන් කළ දෛවයම, අප එක් කළ අපූරුව [සිංහල උපසිරසි සමඟ]

“දෛවය” හරිම පුදුමාකාරයිනේ? දෙදෙනෙක්ව මුණගස්සන්න ඕන වුණාම, කොහොම හරි ඒ දේ කරනවා. ඒ නිසානෙ, ඔයාගෙ …

Leave a Reply to කවිශල් රසින්ත (කවී) Cancel reply

Your email address will not be published.

48 comments

  1. Good luck. Thanks

  2. Superb movie . Thanks dear

  3. Thanks a Lot (Y)

  4. Ela ela

  5. Thanks bro

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  7. Sub Eka weda nene bro…

  8. උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. Thank u Kavishal Brother & baiscope team for the sub, it was so beautiful & enjoyed very much. all the best to baiscope team…………..

  10. thanks bro

  11. thanx bro sub akata

  12. malithmadhushan45

    සබ් එක වැඩ නැනෙ

  13. සබට තුති මලේ..
    ෆිලුමත් අරන් තියෙන්නේ. විවේකයක් ලැබුණු ගමන් බලනවා.
    අයිශ්වර්යා අක්කා ඉද්දි නොබලා කොහොමද.. 😛
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  14. Thanks for sub…!!!

  15. bohoma sthuthi sub ekata jayawewa

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. Thank u bro..

  18. Lassana film1k wenna athi. Thankz for the sub

  19. ජය වේවා මචං බෝම තුති සබ දුන්නට.පරණ මලයාලම් වලටත් සබ දෙන්න.ජයවේවා

  20. බොහොම ස්තුතියි කවිශල් උපසිරැසියට.
    සුරූපී නිළි Aishwarya Lekshmi රගපාන Vijay Superum Pournamiyum (2019) උපසිරැසි අරන් එමු..ජය වේවා…!!!

  21. manjularathayake

    Thankzzzzz a lot..

  22. THANKS FOR THE SUB

  23. ස්තුතියි කිව්වා එහෙනම් උපසිරැසියට..
    දිගටම උපසිරැසි අරන් එමු
    එහෙනම් ඔන්න දාගත්තා බලන්න ඉන්න ගොඩට
    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.
    ජයෙන් ජය!!

  24. niyamai….bamak thama…subata thanks saho…keep it up….

  25. Patta.. sub ekata godak sthuthi saho.. jaya wewa !!!

  26. Thankyou bro sub ekata

  27. Pradeepkdisanayaka

    සුපිරි bn සින්දුවලටත් සබ් සුපිරිම thns mchoo

    • Pradeepkdisanayaka

      සුපිරි bn සින්දුවලටත් සබ් තිබ්බනම් සුපිරිම thns machoo

      • කවිශල් රසින්ත (කවී)

        ඊළග වතාවේ අනිවාරෙන් උත්සහ කරලා හැකි උපරිමෙන් කරලා දෙන්නම් සහෝ… අදහස් දැක්කුවට තුති…


  28. බොහොම ස්තුති කවිශල් සහෝ සිංහල උපසිරසියට.
    ඉදිරියටත් වැඩි වැඩියෙන් මලයාලම් ෆිල්ම් වලට උපසිරසි ලබා දෙන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    ඔබට ජය වේවා…!!!

  29. kelumchathuranga

    thanks

  30. thanks sub ekata jayawewa

  31. sooriyapatabadige

    Thanks for sub … (king liar 2016) film ekata sub dennako please…….

  32. thanks koluwo

  33. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන් සබ් එකට

  34. බොහොම ස්තුතියි කවිශල් උපසිරැසිය වෙනුවෙන්.ඉස්සරහටත් මේ වගේ මලයාලම් ෆිලුම්වලටම සබ් දෙමු 😉 ✌

  35. Madhura prasad

    බොහෝම තුති වේවා මචෝ සබ් එකට

  36. thanks brother…

  37. nilankapradeep2012

    Mata saho oyawa contract karaganna oni.loku deyak danaganna.suba pathanawa sub karana ekata..jaya wewa…

  38. palithadesilva

    thankyou verymuch..

  39. Thanks sub ekata

  40. මේක දානකන් හිටියේ මචෝ…ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

  41. Anuja wickramasingha

    thanks machn sub ekata

  42. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  43. ස්තුතියි කවිශල්…
    අලුත් අවුරුදු තෑග්ගට ස්තුතියි.

  44. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

error: Alert: Content is protected !!