Tuesday , March 21 2023

Vedam (2010) | වේදනාව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 8 votes.
Please wait...

vedam 2010

ඔන්න එහෙනම් කියපු විදියටම මේ පාර අරන් ආවේ තෙලිගු ෆිල්ම් එකක්. මේකට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න මුලික හේතුව උණේ මං කැමතිම නළුවෙක් මෙහි රංගනයෙන් දායක වී තිබීමයි. ඒ වෙන කවුරුත් නෙමෙයි. අපි කවුරුත් දන්න “අල්ලු අර්ජුන්”. මෙයාගේ කියලා දැනගත්තම කොහොම අතාරින්න ද මේක.

මේක 2010 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. ඒත් කුමන හෝ හේතුවකට මේකට සිංහල උපසිරැසියක් නම් තිබුණේ නෑ. මෙහි IMDb අගය සටහන් වෙන්නේ 7.9 ක් වෙනි ඉහළ අගයක්. විනාඩි 135ක් පුරා මෙහි කතාව දිග හැරෙනවා. මෙය චරිත 5ක් වටා ගෙතුණු අපුරු නිර්මාණයක්. මම ඉතින් කථාවෙන් ටිකක් කියන්නම්.

කේබල් රාජු නැතිනම් ආනන්ද රාජු කියලා කියන්නේ මෙහි එන ප්‍රධානතම චරිතයට. මිනිහා සල්ලි කාරයෙක් නම් නෙමෙයි. ජිවත් වෙන්නේ මුඩුක්කුවක. ඒත් පොරට ඕන සල්ලි කාරයෙක් වගේ ජිවත් වෙන්න. මෙයා ආදරේ කරන්නෙත් පුජා කියලා ධනවත් කෙල්ලෙකුට. හැබෙයි මුලදී අපට පෙන්නේ මිනිහගේ අරමුණ ටිකක් වෙනස් එකක් කියලා. හරියටම ඒ අරමුණට මොකද වෙන්නේ බලන්න නම් අන්තිම වෙනකන් බලන්න වෙනවා.

මෙහි එන අනෙත් චරිතේ තමයි රාමුලු කියන්නේ. මෙයාලත් ගොඩක් දුප්පත්. ගත්තු ණයක් ගෙවා ගන්න බැරුව ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මුණුපුරාගේ අනාගතේ පවා මේ ප්‍රශ්නේ නිසා විනාශ වෙන්න හදන්නේ. කරන්නම දෙයක් නැති තැන තමයි මෙයාලා වකුගඩු හරි විකුණන්න ලෑස්ති වෙන්නේ. ඒත් මේකත් හිතන තරම් ලේසි දෙයක් නම් වෙන්නේ නෑ.

මේ ඔක්කොම අස්සේ තමයි මුස්ලිම් හින්දු ගැටුමත් පටන් ගන්නේ. ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. ෆිල්ම් එකේ අන්තිම හරිය තමයි හොදම හරිය. එහෙනම් කට්ටියටම බලන්න කියලා අපි යනවා. කාටත් ජය වේවා.

ඔයාලගේ අදහස්,යෝජනා,චෝදනා මේ හැම දෙයක්ම මෙතනින් මට කියන්න.

Vedam (2010) on IMDb

 

 

0.99GB (BR) කොපිය මෙතනින් බාගන්න

BA4B90CEFF5C5E1AA3BC44AB27F9952ADB581C4F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Rana Naidu (2023) [S01: E08] Sinhala Subtitles | අයියා මලෝ එක්වෙයි. [සිංහල උපසිරැසි] [18+]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ Rana Naidu කතා …

Leave a Reply

Your email address will not be published.

55 comments

  1. nagavalli thelugu film ake sub aka nadd

  2. sub ekta thanks

  3. උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  4. Thanks

  5. thx ssahoo

  6. Govindudu Andarivadele Film 1Ke Sub Dennako……..Ramge Film 1k Nisa Sub Onemai………

  7. ස්තූතියි සහෝ! ජය වේවා!

  8. fatta amaruine ane aluth 2014 films tika hoyaganna 2014 tika mulinma dammanam hondai neda nathnam mulu page tikema balanna wenawa hoyaganna

  9. Sub denakan Balan Hitiye.ThanxX……

  10. සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!
    Race Gurram දෙන්න පුළුවන්ද?

  11. Thanks bro.

  12. ගොඩක් ස්තුති සහෝ.මහන්සියෙන්,කැපවීමෙන් අපිට හොද ෆිල්ම් එකක් ගෙනාවට .තවත් හොද නිර්මාණ කිරිමට ධෛර්ය ශක්තිය ලැබේවා

  13. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  14. niyamai

  15. niyamay bro !!!! thanx !!!!!!

  16. machan allu arjunge aluth film ekak awith thiyanawa “race gurram” kiyala eka sub thapanko machooo..

  17. Nice movie. Thanks for the Sinhala Subs.

  18. Thanks dear

  19. බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  21. චාරුක අයියා

    පට්ට ඔන්න මමත් බැලුවා….
    සුපිරි ෆිල්ම් එක…..

  22. අදිත ප්‍රවීන්

    සුපිරි පොරක්නේ ඉන්නේ .
    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට !
    😀

  23. මමත් මෙක
    බලල තොයෙනව.sub එකට tnx.ජය වෙවා!

  24. පට්ට…. මේවගේ තෙලුගු ෆිල්ම් එකකට sub දුන්නට බොහොම ස්තුත්යි සහෝ…තවත් මේවගේ තෙලෙගු එකකට sub දෙන්න හොදේ ……..

  25. නියමයි ළහිරු සහෝ..
    IMDb වැඩි නිසා බාන්න ත්මයි හිත.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  26. sub daanna gaththa mahansiyata godak sthuthi.jaya weewa.!!!!!!!!!!!!!

  27. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි මලයෝ..
    මමනම් තෙලිඟු දෙමල එව්වට ආසා නැහැ
    මම මෙව්වා නොබැලුවට මොකෝ බලන අය ගොඩක් ඉන්නවා නේ…
    දිගටම වැඩේ කරගෙන යමු..
    ජය වේවා/…

  28. කැලුම් ගුණසේකර

    ස්තුතියි යාලුවා මේකට උපසිරැසි දුන්නා ට. මං බලපු නියම ෆිල්ම් එකක් මේක. උපසිරැසි විතරයි අඩුවකට තිබුනේ. දැන් ඒකත් හරි.

  29. නියමයි මලයෝ. දිගටම සබ් දෙමු.. මේක නම් මටත් බලන්න හිතයි.. 😛 😛

  30. Thank you.

  31. elama thamae.. onna bewa.
    thanks subata


  32. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  33. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි, ‍ල‍හි‍රු ‍අ‍යි‍යේ.
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍ගො‍ඩාක්‍ ‍ලො‍කු ‍අ‍ඩු‍ව‍ක‍ට ‍ති‍ය‍ලා ‍තිබ්‍‍බ ‍එ‍කක්‍ ‍පු‍ර‍ව‍ලා ‍දැම්‍‍මා ‍නේ.
    ‍එ‍ල‍ම ‍ත‍මා.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍මේ‍කේ ‍දෙ‍ම‍ල ‍නි‍පැ‍යු‍ම ‍බ‍ල‍ලා ‍තිබ්‍‍බා‍ට ‍තා‍ම ‍මේ‍ක ‍නම්‍ ‍බැ‍ලු‍වේ ‍නෑ.
    ‍ඔ‍යා ‍සබ්‍ ‍දෙ‍න‍වා ‍කිව්‍‍ව ‍නි‍සා, ‍ස‍බ ‍දෙ‍න‍කම්‍‍ම ‍හි‍ටි‍යා.
    ‍වෙ‍ලා‍වක්‍ ‍ලැ‍බු‍නු ‍ග‍මන්‍ ‍බ‍ලන්‍‍න ‍ඕ‍නේ.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  34. Niyamai saho.. puluwan ikmanata alluge race gurram ekatath subs denna..

  35. ස්තුතියි ලහිරු !!!! 🙂

  36. ෙම්ක බලලා තිෙයනවා.. ලස්සන චිත්‍රපටයක්. ෙම්ක ෙදමල පරිවර්තනයක් අාවා STR[සිම්බු] රගන වානම්. සුබ පැතුම්

  37. නලින්

    ස්තුතියි ලහිරු සහෝ..

    ජය වේවා!

  38. ලහිරැවා සුපිරි භාණ්ඩයක්නෙ දීලා තියෙන්නෙ…ඉඩක් ලැබුනු ගමන් බලන්නනම්….ජය වේවා…..!

  39. චාරුක අයියා

    පට්ට… ඔන්න මමත් ගත්තා….
    ඊලග එකෙන් හම්බ වෙමු…..

  40. මේකේ ටැමිල් වර්ෂන් එක බලලා තිබුණනේ… අපරාදේ… ඒකේ හිටියේ සිම්බු… අනුෂ්කත් ඉන්නවා.. නම වානම්..

  41. “චූටී මල්ලි”

    මාත් බලලා නෑ බලන්න ඔනි
    අල්ලුගෙ ඉන්ද්‍රමයිත්තිලඕ
    කියන එකත් ඊයෙ පෙරෙදා බැලුවෙ
    කිනා සබ් දුන්නු එකක්
    සබට තුති
    ඔබට ජය…….

  42. “චූටී මල්ලි”

    මාත් බලලා නෑ බලන්න ඔනි
    අල්ලුගෙ ඉන්ද්‍රමයිත්තිලඕ
    කියන එකත් ඊයෙ පෙරෙදා බැලුවෙ
    කිනා සබ් දුන්නු එකක්
    සබට තුති
    ඔබට ජය…….

  43. thanks bro. Race gurram eke sinhala sub ekath dennako ikmanatama.

  44. ela ela owa thama ona.

  45. niyamai ne.telugu nm aniwa balanawa….thanks LAHIRU saho.ohoma yn.jaya wewa……………

  46. වරුණ රංගජිත් (වරූ)

    නියමයි මචෝ නියමයි..
    තෙළුඟු..නේ..
    අනිව බෑමක් තමා..
    සුපිරි..
    සබට තුති..
    ජය

  47. thanks sahoo..

  48. නිලාන්

    Vaanam tamil එකට ගහපු තෙලිගු එක. නියම ෆිල්ම් එක. මීට කලින් බලල තිබුණට ආයෙත් බලනවා. ඔන්න සබ් එක ගත්තා

    • ම් නැහැ… Vedam තෙලිගු ෆිල්ම් එක තමයි මුලින් ආවේ… ඊට පස්සේ තමයි Vaanam දෙමළ ෆිල්ම් එක ආවේ…

      කොහොම උනත් කමක් නෑ… බොහොම ස්තුතියි ලහිරු!!!

  49. Amila Kaushalya

    Fatta Saho thanx

error: Alert: Content is protected !!