Tuesday , October 19 2021
Breaking News

Vikings [S03: E04] | වැඩි සෙනෙහෙ දබරෙටයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 12 votes.
Please wait...

Vikingse3E1

හරි එහෙමනම්, මුලින්ම කියන්න ඕනා ලබන සුමානේ ඉඳල සිකුරාදටම උපසිරස අරන් එන්න වෙන්නෙ නැහැ මට, සෙනසුරාද රෑට හෝ ඉරිදා උදේට තමයි අරන් එන්න වෙන්නේ, හැම කෙනෙක්ම සමාවෙලා දවසක් දෙකක් ඉවසයි කියල හිතනව. මොකද මේක සිකුරාදටම අරන් එන්න වෙලාවක් හොයාගන්න ටිකක් අමාරුයි ඉදිරි සතියේ ඉඳන්, මේක පවරන්න වෙන කෙනෙක් හෙවුවත් හම්බවුනේ නැහැ, මේ ටිකේ අපේ සහෝදරවරු කාර්ය බහුල වෙලා  🙁  

එහෙමනම් කතාව දිහාවට හැරෙමු, ගිය සුමානේ දකින්න ඇතිනේ රැග්නා මර්සියාවේ කිරුල නියම උරුමක්කාරයන්ට ලබාදෙන්න කරපු සටන ජයගන්නව, ඒ වගේම ඉන්ස්ටඩ් සහ එක්බර්ත් රජතුමා අටහ්ර යමක් සිදුවෙන විදිය දකින්න ඇතිනේ, ඒ විතරක් නෙමේ වයිකින් වරුන් එංගලන්තයේදී කරපු බිලි පුජාව ගැනත් දකින්න ඇතිනේ, අද හරි හරි දේවල් සිද්දවෙනවා.. දකින්න ඇතිනේ මාතෘකාවෙන්ම ++ දාල තියනව 😀  ගිහින් එන්නම් එහෙනම්, කතාව බලන කට්ටිය පොඩ්ඩක් ඉවසාවී කියල බලාපොරොත්තු වෙනව. පහුගිය සුමානේ අදහසක් පල කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි, ජය!

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

Check Also

Kodiyil Oruvan (2021) Sinhala Subtitles | ලොවෙන් එකෙක්! [සිංහල උපසිරසි]

කොඩියිල් ඔරුවන්හි රචනය සහ අධ්‍යක්ෂණය ආනන්ද ක්‍රිෂ්ණන් විසින් වන අතර නිෂ්පාදනය ඉන්ෆිනිටි ෆිල්ම් වෙන්චර්ස් සහ …

Leave a Reply

Your email address will not be published.

35 comments

  1. Thanks,,,,,…..!!!!!!!!

  2. thanks………………………………………////////////////////////////

  3. thanks ………………….

  4. Thankz bro ❤️️

  5. Thank you.. Keep it up good work.. 🙂

  6. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  7. Thank You

  8. බොහොම ස්තූතියි සහෝ

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  10. ඔන්න ගත්තා සහෝ…
    සබට තුති….
    දිගටම දෙමු…
    ජයවේවා….!!!!

  11. Thankyou bro…

  12. thanks kollo.meka denakan balan hitiye.


  13. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  14. එල ඈ..
    හැකි ඉක්මනින් අරගෙන එමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  15. ගොඩක් ස්තුතියි විමා සහෝ 🙂

  16. ප්‍රසාද්

    thanks yaluwa…………..

  17. බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. බොහෝම ස්තූතියි සබට….. ජය……

  19. niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Thanks

  21. උපසිරසට තුති සහෝ…
    ජයෙන් ජය…

  22. දවස් 2ක් නම් අවුලක් නෑ සහෝ.සතියක් 2 ක් යද්දී තමා අවුල.ඉක්මනටම සබ් එක ගෙනාවට ස්තුතියි……………

  23. සබ ලබාදීම ගැන මාගේ ස්තූතිය….. පොඩ්ඩක් ඉවසන් ඉන්න කිව්වේ ඊළග සබ පරක්කු වෙනවාද ???

  24. sub ekata thanx aaaaaaaaaaa

  25. thnkss a lot brooo..elzzzzzzzz,,,…///

  26. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි ශාන්………..

  27. barima unoth poddak vithara baninnam hode

  28. yeee adamama 2nd …. awlak naa …. amaruven ivasan innam thanks broo….

  29. Thnxxx Bro !!!

error: Alert: Content is protected !!