You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 16 2019
Breaking News
Home / All / Vikings [S03: E09] | ආයෙත් පහර දෙමු. [සිංහල උපසිරැසි සමඟ]

Vikings [S03: E09] | ආයෙත් පහර දෙමු. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 8 votes.
Please wait...

Vikingse3E1

මුලින්ම පමාවට සමාව, තව එක කොටසයි තියෙන්නේ, ඒකවත් වෙලාවට අරන් එන්න ට්‍රයි කරන්නම්. 😀

මතක ඇතිනේ පහුගිය සතියේ වෙච්ච දේවල්, වයිකින්ග්වරු පැරීසියට පහර දෙනවා, හැබැයි බරපතල අන්දමේ පසු බෑමකට ලක්වෙන්න වෙන්නේ වයිකින්ග්ලටමයි, එයාලගේ ගොඩක් අය මැරුණා, බියෝන් රැග්නර් පවා තව ටිකෙන් මැරුම් කනවා, ඒත් ඇත්තටම එයාල පැරදුනාද? අද බලමු මොකද වෙන්නේ කියල.

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

Leave a Reply

25 comments

  1. බොහොම ස්තූතියි

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  3. සබට තැන්ක්ස් ගයේෂා.

  4. බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි ගයේෂා 😛 ජය

  6. මරු මරු
    sub එකට බොහොම ස්තූතියි.

  7. niayamai…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. denakam itiye…thannxxx 🙂

  9. “චූටී මල්ලි”

    .එලස්
    සබට තුති
    ඔබට ජය…..

  10. ගොඩක් ස්තුතියි 😀

  11. sub ekata thanx aaaaaaaaaaaa

  12. bohoma sthuthi gayesha mm nisa kana kattata 🙂

  13. thnkss sis..waiting for this..

  14. එල ඈ..
    ලබන සතියේ ඉක්මවා දෙමුකෝ. 😀
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  15. Thanks Gayesha………..මේක දෙනකල් බලාගෙන හිටියේ…….

  16. Thanks.එනකම් බලන් හිටියේ

  17. නලින්

    ස්තුතියි ගයේෂා..

    ජය වේවා!

error: Alert: Content is protected !!