You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / 18+ / Vikings [S04: E07] with Sinhala Subtitles| සහෝදර සටන! [සිංහල උපසිරැසි සමඟ]

Vikings [S04: E07] with Sinhala Subtitles| සහෝදර සටන! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 10 votes.
Please wait...

Vikingse3E3කොහොමද හැම කෙනෙක්ට, ඔන්න අදත් අරන් ආව වයිකිං හතරවෙනි කතා සමයේ හත්වැනි කොටස, අද කොටසෙ ඉඳන් නැවත අයිය මලේ හටන බලාගන්න පුළුවන්, දන්නවනේ අනිවාර්යෙන්ම ලේ හලාගනිමක් වෙනවයි කියල, ඒ විතරක්ධ ඔන්න දැන් එංගලන්තයේත් සටනක් ඇවිලෙන්න හදන්නේ, ඒත් එක්බර්ත් රජුගේ තවත් කුමන්ත්‍රණයක්ද මන්දා එහෙමත් හිතෙනවා මට, බලමු මොකෝ වෙන්නේ කියල අද කතාව නියමයි,  සුපුරුදු රටාවට අවතීර්ණ වෙනවා ඔන්න අද, ලබන සුමානේ නැවත හමුවෙමු. ජය! 😀

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

Leave a Reply

26 comments

  1. Milindapriyalal

    Thanks bro sub එකට

  2. බොහොම ස්තූතියි සහෝ

  3. සුපිරිම කතාවක්
    බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!

  4. macho aluth eka 8 aevith sub neddoooo…..

  5. vikings s04 e08 sub dannakooo aneee plzzzzzzzzzzzzzzzzzzzzz

  6. macho.. ilaga episode ekata sub dapanko ikmanata…. thanks.

  7. බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    • Bohoma Thanks Vima machan Obata Jaya!!!!!!!

      Machan meke “web-dll” original copy ekath thiyenawa……..

      Subs synch wenne Naaa…………Poddak Balapan Machan

  8. ස්තුතියි සහෝ උපසිරසට…

  9. elama elama elama fattama fattama fattama wadak vima.

  10. niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!

  12. උපසිරසියට තුති විමෝ..

  13. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි වීමා…………..

  14. thx sahoo

  15. ela ela
    sub walata thanks mchn

  16. thank you sabata

  17. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  18. Thanks Machan Sub kata…

  19. Sub Ekata Thank Bro

  20. Sub ekata thanx aaaaaaaaaaaaaaaa

  21. YASIRU HASARANGA

    උපසිරැසියට ස්තූතියි සහෝ

error: Alert: Content is protected !!