You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

Vikings [Season 01: Episode 02] | දේව උදහස…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 17 votes.
Please wait...

Vikings S01E02ෆ්ලෝකෝ හදපු බෝට්ටුව රැග්නා අත්හදා බැලුවා මතක ඇතිනේ ඊයේ. මෙකේ දෙවෙනි කතාව රූපවාහිනියේ ප්‍රදර්ශනය වෙන්න ඕනෙ පොතේ හැටියට නම් 2013 මාර්තු 10 වෙනිදා. නමුත් අන්තර්ජාලයට ඊට කලින් ඉතා හොඳ තත්වයේ WEBRip පිටපතක් නිකුත් වෙලා තියනවා. මම පළවෙනි කොටසේ උපසිරැස දුන්න ගමන්ම අපේ වාසල සහෝ මට මේ කොටස එවල තිබ්බා. ඉතින් මහන්සි නොබලා කලා ඔයාල වෙනුවෙන්.

දැන් කතා ඇති, අද කතාව පැත්තට හැරෙමුකෝ. මතක ඇති රැග්නා රෝලෝට කිව්ව අද තියනව මුලින්ම රැස්වීමක්. වංශාධිපතියාට හොරෙන්. නමුත් ඒ පුවතත් යනව වංශාධිපතියගෙ කනට. නමුත් වංශාධිපතියා කිසිම දෙයක් නොකර ඉන්නවා. එයාලට විරුද්ධව මොකක් හරි යටි අරමුණක් ඇති. අපි ඒක බලමුකෝ. ආ තව එකක්, අර එදා බෝට්ටුව අත්හදා බලනව දැක්ක ඔත්තුකාරයට අද යස වැඩක් වෙනවා. දැන් තමයි හොඳම කෑල්ල. අපේ වීරයා තමන්ගේ සහචරයෝ එක්ක මුහුදු ගමන පටන් ගන්නවා. අතර මගදී අපේ තෝර පොඩ්ඩක් සෙල්ලම් දානව. එයාල හිතුව වගේ බටහිර ප්‍රදේශයේ රටවල් තියේවි ද? රැග්නාට දූපතක් වත් හමුවේවි ද? මේ ඔක්කොම ඔයාල බලා ගන්නකෝ.

වාසල සහෝට ස්තුතියි කරන ගමන්, ඊලඟ කොටසින් හමුවෙනතුරු හැමෝටම ආයුබෝ වේවා කිව්වා එහෙනම්…! කමෙන්ට් එක්ක දාල යන්න අමතක කරන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

 

Check Also

Perfect Stranger (2007) Sinhala Subtitle | රහස් සඟවන්න මොනව නොකරයිද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න අවුරුද්දකට විතර පස්සේ මගේ 25 වෙනි සබ් එකත් අරගෙන මේ පැත්තට …

Leave a Reply

Your email address will not be published.

91 comments

  1. Sub ekta Thanks

  2. නියමයි.බොහොම ස්තූතියි

  3. උපසිරැසියට තුති…….

  4. Kasun Danushka

    ayya mekata meeta wada adu mb thiyena ekak dennako

  5. Hi, just wanted to tell you, I enjoyed this post. It was inspiring.Keep on posting!

  6. thanks lot saho

  7. machan torrnet eka delete wela ne..

  8. Torrent was deleted kiala enawa,,episod 02 ganna barida?

  9. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
    ela ela….katawa nam pattai

  10. Sub ekata thanx bro

  11. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  12. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  13. Achintha sameera

    සමීර
    කරුණාරත්න thanks macho sub ekata…

  14. Achintha sameera

    සමීර
    කරුණාරත්න thanks macho sub ekata

  15. සිරා කතාවක්නේ……ස්තුතියි මචං……….

  16. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  17. mudiya / මුදියා

    අන්න එහෙමයි වෙන්න ඕනි.කොහෙන් හරි කොටස් ආපු ගමන් කෙල හල හලා ඉන්න අපිට සබ් එක දාල දෙන්න.පට්ටයි සමීර.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!

  18. niyamai yaluwa. 1st episode ekenma podi moral ekak awa.aluth episodes daanna parakku karanna epa. keep it up SAHO….

  19. patta ayye ithuru sub tikath aniwa ikmanatama labadenna
    yayawewa!!!!!!
    Ayubowewa!!!!!!!!!!!!!!

  20. වයිකින් කිව්වහම මම ඒත් බැලුවා ලේලන්ඩ් ගැන වත්ද කියලා….. 😛

  21. Thanks Ikmanata anik tikath Denna

  22. ela ela….katawa nam patta …
    bohoma stuti saho..

  23. Niyamai, Excellent work. Thank you!

  24. ශාන් විමුක්ති [වීමා]

    කොහෙන්ද බන් මේව හොයාගන්නෙ යන්නත් කලින්,
    ආයෙ සෙල්ලම් නෑ බයිස්කෝප් කොල්ලො වසයි අහ් 😮 😉

  25. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඒක තමා මාත් මේ බැලුවේ උදේ පාන්දරම කොහොමද දෙවෙනි එක ආවේ කියලා. 😛 😛

  26. මේක පට්ට වැඩක්නේ බොලවූ. මෙන්න ටීවී එකේ යන්න කලින් සිංහල සබ් දීල එහෙනම් ජයවේවා!

  27. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පට සිරි මෙන්න බොලේ බොලේ වැඩක්…. දෙවැනි එකත් දීලා…….
    මැක්සා හොදේ…..ටි.වී චැනල් එකේ යන්නත් කලින් දැන් බයිස්කෝප් එකේ දෙනවනේ හත්වලාමේ……පුදුමාකාර යුගයක් නේ මේ උදා වෙලා තියෙන්නේ….

  28. රාම් රාජ්

    ස්තූතියි.මෙන්න මේකත් බාන්න දානවා.

  29. pradeep nilanga

    thnxxxxx

  30. මෙන්න බොලේ දෙවෙනි කොටසත් දීලා.. බොහොම ස්තූතියි සහෝ!

  31. මොකද්ද මචන් මේ සාටර් බක්ස් ඇඩ්? වරැවක් ට්‍රයි කරලත් ටොරන්ට් එක ගන්න බැරි උනා. සාටර්

  32. Can anyone say how about the copy A/V status?

  33. ලස්සන කතාවක් ගොඩක් ස්තුති.පුලුවන් නම් ඩිරෙක්ටි ඩවුන්ලෝඩ් ලින්ක් එකකුත් මේ සමග පොස්ට් කරන්න

  34. pissu hadena kathawa macho pattama patta.thanks hode. ikmanata anith ewath dennako…

  35. සුපිරි කතාව, නියමයි

  36. DiN3sH | දිනේෂ් ගමගේ දෙල්ලව

    නියමයි. ස්තුතියි..

  37. thnsk machan mechchra ikmanata meka danawata

  38. jayama weywa ape saholata

  39. “චූටී මල්ලි”

    TV එකෙ විකාශය වෙන්නත් කලින් දිලා
    පට්ටනෙ

  40. සුපිරි වැඩක් නොවැ

  41. thnx thnx thnx thnx thnx thnx thnx thnx

  42. කැළුම්

    නියමයි 🙂 බාන්න දැම්ම. දිගටම කරමු සහෝ

  43. mey episode aka anakm unne. thanks machan

  44. බොහොම පින් මේ කරන සත්කාර්යයට

  45. ඊයේ බාපු එක බලන්නත් උනේ නෑ ඒ ඩින්ගට 2 කත් දීලා.. සුපිරි

  46. anyway thnx

  47. maxxxxxxxxxxxxxxxxaaaaaaaa

  48. එලස් බාමි ජය

  49. පළමු එකයි දෙකයි එක දිගට බලන්න හැකි. නියමයි සහෝ. ඉක්මනට සබ් දෙන එක. ජය වේවා!

  50. Rajitha Abeysinghe

    thanks

  51. ohh my god meyka deela 😀

  52. thanks so much sameera sahota

  53. ela sameera oya nam marai 😀

  54. පස්ට පස්ට ඔන්න මාත් බාන්න දැම්ම

  55. supiri story akak games of t wagey. sub denna ganipu akata thnxz yaluwa.

  56. baiscope.lk akata jayama wewa!

  57. MAXXA 😀

  58. නියමයි. ඇත්තටම සුපිරි

  59. පළමු කොටස බැලුවා ඊයේ රෑම පට්ට හොදේ, බලන නැති උන් ඉන්නවා නම් අදම බලන්න.සුපිරි.ඉතින් දෙවෙනි එකත් ඉක්මනට දුන්න එකේ නොබලා කොහොමද. හහ් අදම බලනවා. ජය

  60. ELAZZ THNXZZZ

  61. තෑන්ක්ස් වේවා

  62. හොට්ටා

    සුපිරිම කතාවක් පාටයි අරන් බලමුකෝ . දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!

  63. elama thama all the best bro

  64. siraa kollekne 1st aka deela haraenna uneth na 2nd akath deela.

  65. niyamai saho.

  66. පට්ට කතාව. මේක අදම බලනව. සුපිරි

  67. thnxxx machan

  68. එලම තාමා මේ කොටසත් දුන්න නේ. මාත් ගන්නවා, පළමු එක බලන්න උනේ නෑ තාම ඊයෙනෙ ගත්තේ,

  69. ado pattane mama mey epi aka anakm balagena unne.thxz

  70. jaya wewa!!!!!

  71. නලියා

    එකනේනම් මාත් මේ බැලුවේ…
    10 එන්න තියන එක අද මේ මොකෝ කියලා.

    ස්තුති වේවා සමීර සහෝ…
    ජය වේවා

  72. වටිනා කතාවක් සබ් දෙන එක නියමයි දිගටම වැඩේ කරගෙන යමු!

  73. WOW.. MARU 😀

  74. elakiri kollo ikmanata dena akata PIN

  75. rusuru | රුසිරු

    ජය වේවා… ඔන්න මමත් ගන්නවා,

  76. maxxama machao mey tv s aka patta. ikmanata subs dena akata thx

  77. 1 weni ayema baluwa patta,… adama 2 ka deela maxxxaa

error: Alert: Content is protected !!