You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

Vikings [Season 01: Episode 05] | රැග්නා මරා දමනු…! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 14 votes.
Please wait...

Vikings S01E01ගිය සදුද ඉඳල දිගටම හෙව්වට අද එන්න තියන කොටස අන්තර්ජාලයට නිතුත් වෙලා තිබ්බෙ නැහැ පෙර කොටස් වගේ. ඉතින් මොනව කරන්නද ටෙලිවිෂනයේ විකාශය වෙනකම් ඉන්න සිද්ධවුනා අපිට. ඕන් අද උදේම ඊයෙ විකාශය වුන කොටස ඇවිත්. නමුත් මේකට මට ඉංග්‍රීසි උපසිරැසක් හොයාගන්න ලැබුනෙ නැහැ. හම්බ උන ඩච් උපසිරැස තමයි පරිවර්තනය කරගෙන පේළියෙන් පේලිය අහල සිංහලට පරිවර්තනය කර ගත්තෙ. දැන් පෙර කොටස් හතරම බලපු උදවිය දන්නව ඇතිනේ මේ කතා මාලාව අදින්නෙ නැතුව ලස්සනට ඉක්මනට ඉවර වෙන විත්තිය. පහුගිය කොටස මතක් කරගෙන ඉමු එහෙනම් පොඩ්ඩක්.

රැග්නා ඇතුලු කණ්ඩායම එරල්ගේ අවසරය ඇතුව මේ පාර එන්ගලන්තය ආක්‍රමනය කරන්න පිට වුනා. හැබැයි මේ පාර ගිය වතාවෙ නොගිය රැග්නාගේ බිරියයි, එරල්ගේ අවජාතක සොහොයුරා කනූට්වයි එක්ක යනව. කොහොමත් පූජකයගෙන් අහගත්ත විදිහට දේවමෙහෙය පටන් ගනකම් ඉඳල දේවස්ථානය කොල්ලකෑව මතක ඇතිනේ කස්ටියට. ආපහු වෙරළට යනකොට මග රැකගෙන හිටපු සේනාවට බොහොම නිර්භීත සටනක් දීල පරාද කරල ගෙදර ආවම වැටිච්ච බාල්දිය අමතක වෙන්න බැහැ අපේ අයට. කනූට්ගෙ මිනීමැරුම ගැන එරල් රැග්නව සියබාරයට ගත්ත. ඇත්තටම මැරුවෙ බිරිය වුනාට ස්වාමිය ඒක බාරගත්තනේ. කොහොම හරි සාක්ෂි විදිහට රෝලෝ පොළඹවාගන්න හැදුව වැඩෙත් ගඟට කපපු ඉනි වගේ වුන නිසා රැග්න නිදහස් වෙලා තියපු සාදෙ විනාශ කරල කට්ටිය මරන්න එවපු හෙන්චයියන්ට වෙච්ච අකර තැබ්බය එක්ක අපේ රැග්නා ලොක්කා කඳු මුදුනේ සූදානම් වෙන කතාවක් පූජකය කිව්ව…

අද කතාව පැත්තට හැරෙමු එහෙනම් පොඩ්ඩක්…
මුලින්ම කියන්න ඕනෙ අද අපේ වීරයන්ට ටිකක් අසුභ දවසක්. එදා සාදෙදි රැග්නා ඇතුලු පිරිස මරන්න එරල් හැදුවට එදා අපේ කස්ටිය ජය ගත්ත නිසා, අද පෞද්ගලිකවම එයා හේවායො ටික්ක අරගෙන ගිහින් රැග්නාගේ නිවස තිබෙන ඒ ප්‍රදේශය ආක්‍රමණය කරනව. නමුත් රැග්නා නම් මේ වෙනකොට ගෙදර නැහැ. සද්දේ ඇහිල එයා එනව හැබැයි. ඒ එන අතරමගදි ඔයාලට බලා ගන්න ඇහැකි අද ඔහුගේ අතිදක්ෂ සටන් විලාසය. එතනදි රැග්නාට මොනව වේවිද? එතකොට රැග්නාගේ පවුලට මොකක් වේවිද? ඕන් කතාවෙ අනික පැත්ත. මතකනේ එදා රෝලෝට අල්ලසට දෙන්න ගිය එරල්ගෙ දුව තියරි… ඕන් අද ඒ කෙල්ල විවාහ වෙනව, ඒක වෙනස්ම කතාවක්. එරල් ඒක කරන්නෙ සිගීටත් හංගල… එළි වෙනකොට සිගීට හොඳට තරහ යනව… සාදෙට අපේ රෝලෝ කොලත් එනව එයා කියන්නෙ නම් රැග්න මැරුණ කියල… එයාට නොහිතන කෙනෙක්ගෙ අනතුරු ඇගවීමක් තියනව යන්න කියල මෙහෙන්…
කොහෙද මිනිහ කොටු වෙනව… එයාට මොනව වේවිද? ඕන් අපේ ෆ්ලෝකිත් කෙනෙක්ගේ කීමට අභියෝගයක් කරන්න ලෑස්ති වෙනව….? ඒ කෙනා කවුද? කාටද අභියෝගෙ කරන්න හදන්නෙ?

ඕන් අද මම මුලු කතාවම කිව්ව. හැබැයි හිස්තැන් ඇති මහ ගොඩක්. ඒව පුරව ගන්න ඔයාලම කතාව බලන්න එහෙනම්. මීලග කොටසෙන් හමුවෙනු අපි එහෙනම්… හැමෝටම ආයුබෝවන්..! කමෙන්ට් එක්ක දාල යන්න හොඳේ…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

 

Check Also

Perfect Stranger (2007) Sinhala Subtitle | රහස් සඟවන්න මොනව නොකරයිද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න අවුරුද්දකට විතර පස්සේ මගේ 25 වෙනි සබ් එකත් අරගෙන මේ පැත්තට …

Leave a Reply

Your email address will not be published.

70 comments

  1. thank you

  2. Sub ekta Thanks

  3. tnzzzzzzz broo

  4. බොහොම ස්තූතියි

  5. Sub ekata thanx bro

  6. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  7. thanks machan sub welata”””””’

  8. ජය වේවා මේක පට්ටම කතාවක්.

  9. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.මේකත් මගේ ප්‍රියතම කථාවක්.සිංහල සබ් වලට ස්තූතියි.

  10. නියමයි. මේ කොටස එනකම් ඇගිලි ගැන ගැන හිටියේ. ඩැන්නම් viking වලට ඇබ්බැහි වෙලාද කොහෙද? මේවාගේ සිරියස් එකක් සිංහල සබ් එක්ක දෙනවට උබට තැන්ක්ස් මචෝ….

  11. supiri….. me kathawata addict wela inne machan samiya. me wage supiri katha tikak deepan. ela…. jaya wewa. nodanna unwath api polambawa gannam……….

  12. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සබ් එකක් හම්බවෙනෙ නැතුව සබ් දැම්මා කියන්නෙ කාපු කට්ට හිතා ගත්ත හැකි. 😛 😛

  13. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  14. වයිකින් සමග ලේලන්ඩ් <3

  15. @චූටි මල්ලි
    මට නම් එහෙම ප්‍රශ්නයක් වුනේ නැහැ සහෝ සබ් රෙපෙයර් කරනව වගේ රෙපෙයාර් කරගන්න බලන්න, එහෙම නැතිනම් 7zip එහෙන් Extract කරගන්න බලන්න…

  16. “චූටී මල්ලි”

    අඩේ ඔයා නම් පට්ට හොදේ….
    එන පරක්කුවට දිලත් ඉවරයි
    සබට තෑන්ක්ස් එහෙනම්

    අනේ බන් මන් අර BATES MOTEL එකෙ දිලා තිබ්බ ඩිරෙcට් ලින්ක් එකෙන් 150mb එක ගත්තා
    ආවෙ rar ෆයිල් එකක් ඒක Extract කලාම අන්තිම වෙන කොට error එකක් එනවා Extract වෙන්නෙ නෑ ඒකට මන් මොකද කරන්න ඔනි අනේ කියන්නකො…..

  17. subtiile file eka exract venne nehane

  18. mudiya / මුදියා

    බාන්න දාල තමයි කමෙන්ට් කරන්නෙ.නියම කතාවක් මචං මේක නම්.මං ඒත් බැලුව පරක්කු මොකද කියල.ඔයාගෙ අලුත් කතාවත් බලන්න තියෙනවා.අද රෑට මේ දෙකම බලන්න ඕනි.නියම වැඩක් සමීර සහෝ.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  19. Thanks… you are the best…

  20. jaya weeeeeewa adama dila.gini gindara

  21. Thilina pubudu

    Thanks machan, godak pin

  22. නලියා

    ස්තුතියි ෙව්වා සමිර සෙහා්

    ජය ෙව්වා

    ඔඃන් මාත් බා ගන්නවා

  23. denakam bala bala hitiye

  24. Ohh… sry mchn.. error msg 1 enne Episode04 wala…

  25. machan meka extract karaddi error msg ekak enawane… plzzz help me….????

  26. කේ.යු.ජී.උදාර

    මේව දෙන්න උඹල කන්නෙ පුදුම කට්ටක්නෙ….
    බොහොම ස්තූතියි සමීර.

  27. top story 1. thanks macho

  28. ගොඩක් ස්තුතියි සමීර මල්ලි වේගය නම් විශිෂ්ඨයි !!!

  29. niyamai niyamai saho…
    bohoma stuti saho…
    ow mat beluwa moko tikak parakku kiyala… 😉

  30. ella ella niyamai machan

  31. maxxa hode

  32. maxxxxxxxxaaa..onna mamath bawa

  33. jaya wewa!

  34. Thanks Balagena Hitiye Noiwasillen.

  35. rusuru | රුසිරු

    පට්ට මචෝ දිගටම මෙ කතාවට සබ් දෙමු 🙂

  36. සුපිරි කියලා වැඩක් නෑ

  37. supiri tv kathawa jaya!!!!!! wewa!!!!!!!

  38. sameera patta kollek macho

  39. එල වැඩක් තාමා මේක

  40. බොහොම පින් ආව ඉක්මනින් මේක දෙන එක.

    ජය

  41. digatama sub demu oya subs danwane wedi wage,…

  42. maxxama maxxxa saho

  43. එලස්…. ජයම වේවා!!

  44. මාත් ගන්නවා බොහොම තුති :ද

  45. niyamai brother

  46. tx so much

  47. පට්ට පතුරු එනකම් උන්නේ. ආව ගමන් දිලානේ කොල්ලා. කොල්ලා වැඩකරු

  48. elazzzz thnxzzzzz

  49. ජය වේවා මේක පට්ටම කතාවක්.

  50. wow…maru 😀

  51. එළකිරි වැඩක් මචං

  52. ටීවී සීරියස් දෙක්යි 🙂
    නියමයි කොල්ලෝ උබනම් පහරක්
    ජය වේවා!

  53. thnxxxxxxxxxxxxx

  54. ජය වේවා ඔන්න බාන්න දැම්ම 🙂

  55. maxxa maxxa machan

  56. supiri kathawa ada kotasa anakm unne

  57. patta patta denakm unne

error: Alert: Content is protected !!