Tuesday , September 22 2020
Breaking News

Vikings [Season 01: Episode 09] | සියල්ල වෙනස් වීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 15 votes.
Please wait...

viking2013 මාර්තු 03 වැනිදා History නාළිකාව ආරම්භ කරපු වයිකිංග්ස් කතා මාලාව අපි මාර්තු 06 පළමු කොටසට උපසිරැස ලබාදීමෙන් ආරම්භකලා අද වෙනකොට පළමු කතා සමය අවසානයට ඇවිදින්. (10 වැනි කොටසක් ගැන කියවුනත් ඒක විකාශයවන දිනය ලෙස සටහන් වන්නේ ඔක්තෝබර් මාසේ 23 වැනිදා.) දැනුනෙවත් නැහැ නේද….! මේ කතා මාලාවේ පළමු කොටස අපි දින තුනක් ගොස් ලබා දුන්නේ. එය තුල තියනව රසබර කතාවක්, අද ඒක කියන්න මම හිතුව සති නමයක් රැග්නා එක්ක ඉදපු ප්‍රේක්ෂකයන්ට. මම පළමු කොටසේ උපසිරැස කරන්න ගත්ත, නමුත් එක හේතුවක් නිසා විකිය සහෝ එක්ක කතා කරල ඒක නවත්වලා දැම්ම මගදි, කොහේද උදේ නැගිටිනකොට මෙන්න ආයෙ පටන් ගන්න අපේ අය ඒක බලනවා කියල පණිවිඩයක් තිබ්බ විකිය සහෝගෙන්. ඔන්න ඔහොමයි ඔයාලට පළමු කොටස ගෙනාවේ… 😉 දෙවෙනි කොටස පළමු කොටස ලබාදීල පැය 24 යන්න කලින් ලබාදුන්න, මට විවිධ තර්ජන ගර්ජන ආව මේක කරන්න ගත්තට. කොහේද ඉතින් මම මේ ඊලගට ස්තුතියි කරන උදවිය නිසා ඒවට සැලෙන්න මට ඉඩක් ලැබුන්නෙ නැහැ. පේළියට ස්තුතියි කරගෙන එමු එහෙනම්, මුළින්ම අපේ හසන්ත අයිය තමයි බයිස්කෝප් අඩවියට මේ කතා මාලාව ගැන කියල තියෙන්නේ, ඔබ වෙනුවෙන් හොදම දෙය ගේන්න අපිට කරදර කරන විකිය අයිය 😉 මට මේක ලාබාදුන්න, පිටපත් අන්තර්ජාලයට පිටවුන ගමන්ම මට ඒව ලබාදුන්න අපේ වාසල අයියා, ඔන්න මෙහෙම කරගෙන යනකොට 7 වැනි කොටස කරගන්න බැරිවුනා මට මගේ අසනීප තත්වයක් නිසා. එදා උදා සහෝදරයා තමයි කොහොම හරි ඒ උපසිරැස ඔබට ගේන්න මට වඩා මහන්සිවුනේ. මේ ඔක්කොම එක්ක මාත් එක්ක මුළ ඉඳල උන්න 1500/2000 වගේ මේ කතාව නරඹපු ප්‍රේක්ෂක ජනතාව කියන ඔය හැම ප්‍රාර්ශවයකටම මගේ හදපිරි ස්තුතියි හිමි වෙනවා. මේ හැමෝ එක්කම අපිට හැමදාම අමතක වෙන පිරිසකට විශේෂ ස්තුතිය හිමිවෙන්න ඕනේ. ඒ තමයි මේ කතා මාලා අන්තර්ජාලයට පිටවුන ගමන්ම ඒකට ඉංග්‍රීසි උපසිරැස ලබාදෙන සහෝදරවරු… එයාල නොහිටින්න අපිට වයිකිංග් සිංහලෙන් මෙහෙම බලන්න නොලැබෙන්න ඉඩ තිබ්බ.

ස්තුතියි කතා ඇති එහෙනම් ඔන්න අපි පසුගිය කොටස මතක් කරගම්මු, රැග්නා එරල් බවට පත්වුනත් එක්කම වසර නවයකට වරක් ඔවුන්ගේ අප්සාලාවට යන නඩයට ගොඩවන්න වෙනව. මේ වෙනකොට රැග්නා බොහෝම දුකෙන් ඉන්නේ තමන්ගේ මියගිය නූපන් බිලිදා ගැන. රැග්නා මේ ගමනට බිලි දෙන්න අරගෙන යන්නේ අපේ ඇතල්ස්ටන් පූජකතුමව. නමුත් ඕඩි දෙවියන් එම බිල්ල පිළිනොගන්නා බවක් අහන්න ලැබුන. එකෙන් තමන්ගේ වර්ගයා වෙනුවෙන් රණශූර ලීෆ් බිලිවෙනව….! මේ හැම දෙයක් අතරම රැග්නා හොරෙන් රජු හමුවී සන්දාන ගතවෙනව එක්ව ආක්‍රමණවල නිරත වෙන්න….

එහෙනම් ඒ සාරාංශය එක්ක අද කොටසට යොමුවෙමු. මතකද පහුගිය කොටසේ රජු රැග්නාගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා? ඔන්න රැග්නා යනව තමන්ගේ පිරිස එක්ක ඒක ඉටු කරන්න. එතනදි නොහිතපු විදිහට කෙනෙක් හමු වෙනව එයා එක්ක කතාවම අනික් පැත්ත හැරෙනව…! මේ අතරේ රැග්නා නැති නිසා ලගතා තමයි නායිකාව. බොහොම අවාසනාවන්ත දෙයක් වෙනව ඒ ගම තුල… අද කතාව මම තව කියන්නෙ නැහැ මාතෘකාව අර විදිහට අපි සිංහලෙන් දැම්ම හේතුව එක්ක ඒ ඔක්කොම ඔබලාට බාරයි බලාගන්න.

මුලින් නම කියන්න මට අමතක වුන කෙනෙක් ඉන්නවා නම් මට සමාවෙන්න, දින නමයක් පුරා මම හිතනව මගේ මහන්සිය නිකම්ම කතාවකට වඩා ඉතිහාස පාඩමක් උගන්වන්න යම් තරමකට උපකාරී වෙන්න ඇති කියල, ඒ හැම වෙහෙසකටම කමෙන්ටුවක් කොටන්න තරම් කරුණාවන්ත වුන හැමෝටම බොහොම ස්තුතියී කියනව අන්තිමට, අපි බලාපොරොත්තුවෙන හිතේ සතුට බලාදෙන්න ඔවුන් කරුණාවන්ත වුනා කොටස් අටක් පුරාවටම, මම හිතනවා අදත් එහෙමම කරාවි කියල සමුගන්න හදන මේ මොහොතේ…! බයිස්කෝප් සිංහල උපසිරැස කලාවේ මහගෙදර විදිහට හැමදාම ඔබට ගෙනාවෙ හොඳ දෙයක්, මේ උපසිරැස කරුවන් තමන්ගෙ වටිනා කාලය කැප කරන්නෙ ඒ මෙහෙවර ඒ ගුණාත්මක බාවයෙන් ඉදිරියට ගෙනියන්න. නමුත් වැඩි සද්ධ බද්ධ නැති වෙන්න පුලුවන්. එහෙම වුනත් මෙතනට එන අය දන්නව මෙතන වෙන දෙය… ඉතින් එහෙව් තැන රැදෙන්න එයට දිරි දෙන්න ඔබ සැමට ආයුබෝවන්….!

All Change (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

 

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

94 comments

  1. Sub ekta Thanks

  2. elama bro..! Thanks..!

  3. K.MADHUBASHANA

    thanks saho…….

  4. Thank bro

  5. ස්තුතියි සහෝ

  6. Sahan Sulakkhana

    sub ekata thanks saho

  7. Thanks for the subtitles for whole season

  8. jaya wewaaaaaaaa

  9. බොහොම ස්තූතියි සහෝ

  10. Niyamaii

  11. niyamai niyama ohoma yan… thanks

  12. Thanks machan sub akata…

  13. Pasindu Balasooriya

    Thank you

  14. Thanx subata

  15. thanks mchn. good luck

  16. Thanks saho sub ekata..katha set ekama eka sare balana nisai anthima sub ekata comment kale..GO Ahead..jaya

  17. Thanks.BRO

  18. Jaya wewa sameera ayya thnx a lot

  19. Sub ekata thanx bro

  20. niyamai bn.tnx

  21. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  22. sahooo methanin ehata kathawa nedda?kohoma untathela kiri wedak thamai karanne thanks hemotama..jaya wewe!!!

  23. Thankz bro!!!!! 😀

  24. Thanx machan….keep it up…

  25. Thanks Kollo,sub nathuwa duken hitiye balan nathuwa,Digatama Yamu,

  26. machan mara lassana katawak. thankz

  27. Patta pata pata machan…..Niyamai…Ithuru tikath denawanam super,,, ubalata kande deiyangema pihitai kollo..!!!!

  28. බොහෝම ස්තුතියි ඔබ සැමට මෙවැනි කතා අපිට ගෙනත් දෙනවාට………….

  29. jayen jayama labeva

  30. එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  31. රාම් රාජ්

    පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

  32. මම සීසන් එකම බාගත්තා ඔයාලට ගොඩක් පින් මේ කරන සහයෝගයට…ඔයාලගේ ටීම් මගේ උණුසුම් සුබපැතුම්…!!

  33. පට්ට හොදේ
    ජය වේවා…………..

  34. නියමයි සමීර සහෝ.. මමත් ඔන්න බාගන්නවා. බොහොම ස්තූතියි..

  35. රණා මල්ලි

    bohoma sthuthi saho…:)

    hayo maha satar appa..ai nawaththuwe mehema..octombar wenakal inna ba aiyo..:(

  36. මේ වගේ කතාවක් උපසිරැසි දැමීම ගැන ස්තුති වන්ත වෙනවා

  37. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. තාම නම් බලන්න බැරි වුණා. කමක් නෑ. දැන් ඉතින් මුල ඉඳන්ම බලන්න බැරියෑ. බොහොම ස්තූතියි මේ කතා මාලාවට උපසිරැසි දැමීම ගැන.ජය෴෴ 😛 😛

  38. sub wada nha ne bro

  39. එහෙනම් පොඩි විරාමයක් තියෙනවා නේද මේකත් ඉවරනේ. මොන විරාමද අරහේ අර motel එකේ අවුලක් තියෙනවනේ නේද?

  40. රොක් ජොන්සන් ටොකෝ ටොකෝ

    එල සමිරයෝ…
    දවස් 2කින් ඔක්කොම ටික බැලුවා..
    දිගටම සබ් දෙන්න ලැබේවා..

  41. එක එක එපිසොඉඩ් එක ගානේ කමෙන්ට් නොකලත් මම මේ කතාව බොහොම ආසාවෙන් බලනවා. මේක අපිට ගේන්න මහන්සි වෙන මචන්ලා ඔක්කොටම ගොඩාක් තෑන්ක්ස්. ජයෙන් ජයම වේවා……..!!

  42. Ela ela machan ohomame karagena yan meka iwara uname thawa apisode 1 patangamu

  43. thanks, great work

  44. thank you bro….

  45. Thanks machan oyage sub wlata. mama balapu hodama tv series walin ekak. eke gurawe oyata thiyanwa.
    ithin thawa thawath me wage ela kiri films walata sub daanna shkthiya dahiriya labewa.

    jayama wewa

  46. pradeep nilanga

    thanxxxxx

  47. Thanks ! I’m waiting for this Episode

  48. tnx mcho….

  49. අයේශ් S CBR

    එනකම් ඇගිලි ගැනලා ඇගිලි ටිකත් රිදෙනවා වගේ,, :p කරගෙන යමු ජය හෝඕඕඕඕ

  50. Thanks… Thanks…Thanks…

  51. එලම වැඩක් සහෝ ආයෙ කතා දෙකක් නෑ මල් හතට ඔයා වැඩේ කරා
    හසනත අයියට වගේම උදාටත් එහෙමන්ම් මගෙත් ස්තුතියි හොදේ
    උපසිරසියට බොහොම තුති.
    ඊලග එකත් ආවම ඉක්මනටම ගෙනත් දෙන්නෝ….. 😀
    ජය වේවා!!

  52. mudiya / මුදියා

    ඇත්තටම ගොඩාක් ආසාවෙන් බලපු කතාවක් මේක.පටන් ගත්තු කොටසෙ ඉඳන් මෙච්චර අපිව ඇඳල බැඳල තියාගත්ත නියමම කතාවක් තමයි මේක.ගිය සතියෙ නම් මල පැන්න ලීෆ් බිලි වුනාම.අපේ රැග්නාට අළුත් කෙල්ලෙක් සෙට් වෙනව වගේ මට නම් පේන්නෙ.
    එහෙනම් අපේ සමීර සහෝ ඇතුළු ඔහු උඩ සඳහන් කරල තියෙන හැමෝටම පිං සිද්ධ වෙනව මේ වගේ ලස්සන කතාවක් අපිට ගෙනාවට.
    තව නියමම කතාවක් ඕනි හොඳේ අපිට.
    ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  53. නලින්

    ඔක්තෝම්බර් වෙනකම් ඉන්න බැ මට නම් ඹගේ යාළුවේ …
    නොබලා ‍ඉන්න බැහැ වයිකිං අනේ යාළුවේ…

    😀 😀 එළ එළ

    ජය වේවා!!

  54. තෑන්ක්ස් සිංහල සබ් වලට.

  55. thawth supiri tv series ekak apita oneeeeeee

  56. niyamai niyamai saho…
    me katawa maxxa…
    metuwak kal sinhala sub dala apita meka balanna set karata bohoma stuti saho…
    nxt season ekat awama me wagema dei kiyala api hope tiyagena inne saho.
    private life ekat ekka me wage kepa kirimak karana aya godak adui.me sab dana aya hemoma ehemai….
    jaya wewa saho…. .

  57. “චූටී මල්ලි”

    ela ela saho
    10th aawoth ekatath denna
    sabata thuthi
    obata jaya…..

  58. pissu hadenawa adama dilane sub,,jayen jaya,sahooo.bets motel ekath ona,,,,bohoma pin ehenam

  59. ela ela machan maxxa wadak.

  60. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල සමීර මචෝ..පට්ටම වැඩක් හොදේ…අනිවා අපෙත් හද පිරි ස්තුතිය ඔයාට හිමිවෙනවා මේක ආපු ගමන්ම සනිහලෙන් අපිට දෙනවට…ජය වේවා එහෙනම්…

  61. jayama sahota

  62. කේ.යු.ජී.උදාර

    වටිනවා සමීර……
    සිංහල සබට බොහොම ස්තූතියි.

  63. Shan ගමගේ

    ස්තුතියි සහෝ අපිට මේ කතාව දිගටම​ අරගෙන ආවට​…..හැබැයි දැන්නම් පොඩ් දුකක් එනවා මේක ඉවර වුණ නිසා 🙁 🙁 🙁 මම කියන්නේ දිගටම සබ් දෙන්න….අපි හැමදාටත් බයිස්කෝප් එක්ක තමයි ඉන්නේ 🙂 🙂 🙂

    ඔබට ජය​!

  64. ela mach, thanks

  65. ela ela machooo.thanks ikmanatama sub eka dunnata.jaya wewa!!!!!!!!!!!!

  66. බොහොම ස්තුතියි….

  67. elazzzzz thnxzzzzz

  68. wow… maru 😀

  69. mihin ලංකා

    නියමයි මචං … තෑන්ක්ස්

  70. අනේ… මේ ටික ඔක්කොම මට බලන්න ඕනෙ… කොහෙද ඩේටා ඉතුරු කරගන්න එපැයි

  71. සහෝදරයා ස්තුතියි කියන්න ඇර වෙන දෙයක් කියන්න මට මේ වෙලාවේ හිතට එන්නේ නැ. මම මේ සීරීස් එකේ ට්‍රේලර් එක දාපු දවසේ ඉදලා මේක පටන් ගන්න දවස වෙනකම් හිටියේ ඇගිලි ගැන ගැන. ඒත් මම හිතුවේ නෑ මේ වගේ සිංහල සබ් එක්ක මේක බලන්න ලැබෙයි කියලා. මොකද මේක යන්නේ හිස්ට්‍රි චැනල් එකේ වගේම මේ වගේ ඩොකියුමන්ටරි ඩ්‍රාමාවකට සබ් දෙයි කියලා හිතුවේ නෑ. හිස්ට්‍රියේ යන්නේ අධ්‍යාපනික වැඩසටහන් කියලා දන්නවානේ. ඉතින් ඒ වගේ අධ්‍යාපනික වැඩසටහනකට සබ් දෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ. ඔන්න දැන් ඉතින් අවසාන කොටස බලන්න පුළුවන්. තව කොටසක් නෑ කියලා තමයි තියෙන්නේ නම්. ඒත් බලමුකෝ. ස්තුතියි සබ් එක හදන්න මහන්සි උනාට.

    මේ සීරීස් එකේ දෙවැනි සීසන් එකත් මේ වගේම බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. 🙂

  72. jayen wewa!!!!

  73. maxxxaaa saho

  74. බොහෝ තුති……! ජය වේවා!!!!!!

  75. thknsssssssssssssss so muchhhhh

  76. thanks sameera.

  77. මචන් සුපිරි හොදේ… දිගටම දෙමු

  78. patta patta machan thnxz

  79. Machan tnx wewa .mama sinhala sub danakam meka balanne natuwa hitiye

  80. niyamai malli oyaage wada

  81. thnxxxxxxxxxxxxxxxxx

  82. ජය වේවා සහෝට

  83. පට්ට එනකම් උන්නේ… ජය

error: Alert: Content is protected !!