Saturday , October 31 2020
Breaking News

W: Two Worlds [S01 : E06] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 21 votes.
Please wait...

මේ කතාවේ දවසින් දවස වෙන්නේ හිතා ගන්න බැරි දේවල්නේ. කියන්න ගියාම මුළු කතාවම කියාගෙන යන්න හිතෙනවා. කොහොම හරි 5 වෙනි කොටසෙදි කන්ග් චුල් යියොන් ජූ ගේ තාත්තට වෙඩි තිබ්බා කියලා ඔයාලා දැක්කනේ. ඒත් ඕ සියොන්ග් මූ මැරෙන්නේ නෑ. හැබැයි මෙච්චර රන් පදක්කම් දිනපු කන්ග් චුල්ට ඉලක්කේ වරදින්න පුළුවන්ද? නෑනේ. හිතේ ඇති වුණ දුක තරහ පීඩනය නිසා කන්ග් චුල් එහෙම කරලා නො එන්නම යනවා. ඒ කියන්නේ කන්ග් චුල් හන් පාලමෙන් ගඟට පැනලා දිවි නසා ගන්නවා. ඊට කලින් යියොන් ජූ ට ලියුමක් ලියලයි යන්නේ. මේවා ඔක්කොම වෙබ් ටූන් එකේ ඇදෙනවා. මෙච්චර දවසක් ඕ සියොන්ග් මූ මහත්මයට ඉවර කර ගන්න බැරි උන කතාව කන්ග් චුල් දිවි නසා ගන්න එකෙන් ඉවරයක් වෙනවා.අසාධාරණ අවසානයක් හින්දා පාඨකයෝ උරණ වෙනවා. නමුත් ඕ සියොන්ග් මූ නම් සැනසීමකට පත් වෙනවා. බලමුකො ඉස්සරහට මොනවා වෙයිද කියලා…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The X-Files [S09 : E07] Sinhala Subtitle | නාඳුනන පුද්ගලයෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ හත්වන කතාංගයයි. කතාව පටන් ගන්නේ ජෝන් ඩොගට් නින්දෙන් අවදිවන අවස්ථාවකින්.නින්දෙන් අවදිවන …

Leave a Reply

Your email address will not be published.

10 comments

  1. rashmika_jayasundara

    Thank u

  2. Download wenne nene sub. Failed wenawane

  3. thank you

  4. Sub ekata thanx

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Udara Damith Dissanayaka

    ……….ස්තුතියි ………

  7. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. බොහොම ස්තූතියි

  9. කියන්න වචන නෑහැ මේ ට්වි සිරියස් එකනම් සුපිරිම සුපිරි .

    • pushpa sameera

      යාළු මේ W: Two Worlds කොරියන් කතාව ඩව්න්ලෝඩ් කරගන්න විදිහක් කියනවද?

error: Alert: Content is protected !!