You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , February 23 2020
Breaking News
Home / All / War of the Arrows (2011) – Sinhala Subtitles | වීරයෙක් බිහිවුන පුරාවෘතයක් [සිංහල උපසිරැසි සමඟ]

War of the Arrows (2011) – Sinhala Subtitles | වීරයෙක් බිහිවුන පුරාවෘතයක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 7 votes.
Please wait...

War of the Arrows (2011)

ඔන්න මමත් film එකකට සිංහල උපසිරැසි එක්කරන්න හිතුවා. මේක කොරියනනු චිත්‍රපටයක් (Torrent link දීල තියෙන්න ඉංග්‍රීසි හඬ කවපු චිත්‍රපටයට) මේ film එකේ ඇත්ත කොරියානු නම “Choi-jong-byeong-gi Hwal”. මේක 2011 තිරගත වූවක්. IMDb අගය 7.1 ක් විදියට තමයි සටහන් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටය තිරරචනය කරලා අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ Han-min Kim කියන අධ්‍යක්ෂකවරයයි. 48 වෙනි Grand Bell සම්මාන උළලෙදී හා 32 වෙනි Blue Dragon සිනමා සම්මාන උළලෙදී හොඳම නළුවා හා හොඳම නිළිය ඇතුළුව සම්මාන රාශියකට මේ චිත්‍රපටය පාත්‍ර වෙලා තියෙනවා.

මේ කතාවට මූලික වෙලා තියෙන්නේ කොරියාවේ ඉන්ජෝ රජ සමයේ දී සිදු වූ දෙවන මැන්චු (චීන) ආක්‍රමණය. ආක්‍රමණිකයන් විසින් රැගෙන යනු ලබන තම නැගණිය ජා-යින් (Ja-Yin)ව ඔවුන්ගෙන් මුදවා ගැනීමට, එවක කොරියාවේ සිටින දක්ෂතම දුනුකරුවා වන නම්-යී (Nam-yi) ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වදිනවා. ඔහු දුන්නෙන් සහ හීයෙන් කරන වික්‍රමයන් රාශියක්ම මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. බොහොමයක් වෙලාවට ඔහුට තනියම තමයි ආක්‍රමණික සේනාවට මුහුණදෙන්න වෙන්නේ. බලන්න ඔහුට තම නැගණිය බේරා ගන්න පුළුවන් වේවිද කියලා.

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

73 comments

  1. Sandun_Nonis2446

    Download karanne kohenda bn? meke comment karala na balapu ekekwath.

  2. thanks for sub bro…………………

  3. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  4. All the best yaluuu
    Elaga sub aken hamuwemu

  5. Dinuka, thank you very much! nice job!

  6. Thanks….. Jaya wewa……….:D

  7. not download sub. idm walin awath extract wenne ne.

  8. upa sirasa koooooooooooooo


  9. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  10. hoda filem ekak .et meke sinhala sub title ganna bahanne.

  11. film eka nam elama kiri mama meka dakke adane eth sub eka download karanna bane appa ay danna

  12. sub 1 wada na
    ne

  13. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  14. එල මචං 😉
    බයිස්කෝප් සෙට් එකට සාදරයෙන් පිලිගන්නව
    පලවෙනි එකට සුබපැතුම් මචං
    දිගටම සබ් දෙන්න 🙂

  15. I just watched !!!

    This is a Superrrrrr Movie.. awesome !!!

    Thanks a lot mate … B) .. you are Rock !!!

  16. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  17. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු නිර්මාණයට උණුසුම් සුබ පැතුම්,ජයමවේවා.

  18. [email protected]සත්‍යජිත්

    පලවෙනි එකට ජය වේවා…!

  19. super movie eka hallo godak isthuthii දිනුක මධුශාන් and biscop set ekata..

  20. can’t get to sinhala subtitle. why?

  21. උනුසුම් සුබපැතුම් ඔබට……………

  22. IMESH LAKSHITHA

    MOKADA DANNAWADA KOREAN BASHAWA IGENA GANNA API WAGE AYATA OYALA KARANA DE GODAK WATINAWA

  23. IMESH LAKSHITHA

    GODAK LASSANA FILM EKA KOREAN FILM WALATA GODAK KAMATHI MAMA HITHANAWA KOREAN FILM EKA KOREAN BASHAWENMA THIYALA SINGHALA SUB EKKA DUNNA NAM THAWATH GODAK ASAI KOHOMA UNATH ME VIDIHATA FILM TIKA APATA LABENNA GODAK MAHANSI WELA AYA INNAWA OYALA OKKOMATAMA GODAK PIN

  24. mudiya / මුදියා

    නියමයි දිනුක.මේක අනිව බානවා.පළවෙනි වැඩේට අපේ සුබ පැතුම්.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ……………………..ම ස්තූතියි…!

  25. Dinuks Madhushan

    බොහොම ස්තුතියි හැමෝගෙම අදහස් වලට!! මාව බයිකෝප් අඩවියට පිළිගත්ත එකට මම ගොඩක් සතුටු වෙනවා. අනිවා අයෙත් සබ් එකක් දෙනවමයි….

  26. wikum anuranga

    sujatha diyaniyage ayya me film eke inne…he he he

  27. Pattayi.. Thx…

  28. බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  29. සමා වෙන්න ඕනේ ප්‍රමාද උනාට, පළමු වැඩේට සුබ පැතුම් වගේම අපේ කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා !!!

  30. නලියා

    පළමු සබට ජය වේවා සහෝ..
    දිගටම අඩවියත් එක්ක රැදෙන්න..

  31. නාමල්

    Tahanks sho hoda film ekak hamba une aniwa balanawa

  32. බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා සහෝ…
    මේ වගේ තවත හොඳ චිත්‍රපටි උපසිරැස එක්ක අපිවෙත අනාගතයේදීත්
    ගෙනේවි කියල බලාපොරොත්තු වෙනවා….
    උපසිරැසට ගොඩක් ස්තුතියි…

  33. හසිත අලහකෝන්

    ගොඩක් දවසකින් කොරියන් චිත්‍රපටියක් බලන්ඩ හම්බඋනේ. විශේෂයෙන්ම පැරණි කතාවක්. “දිනුක මධුශාන්” ට සුබ පතවා පළමු උපසිරැසි නිමැවුම වෙනුවෙන්. ඉදිරියේදි මේ වගේ තවත් හොඳ චිත්‍රපට වලට උපසිරැසි ඔබෙන් බලාපොරොත්තු වෙනවා.

  34. නිරෝෂ්

    පළමු වැඩේට සුබපැතුම්
    දිගටම කරගෙන යමු…

  35. meyka niyama film akak sub nathuwa baluwe aparade 🙁 kamak na aye kattiyath akka set wela subs akkama balanwa thawath awa subs akka one

  36. Dinuka Madhushan

    හැමෝටම ගොඩක් ස්තුතියි!! මගේ පලවෙනි වැඩේ නිසා අඩුපාඩු ඇති, තවත් ෆිල්ම් එකකට උපසිරසි දාල ළඟදීම දෙන්නම්..

  37. Thanks machan… mekanam supirima film ekak wage… mamat banna demma. tawa tawat me wage nirmana gena enna obata shakthiya, haa daerya lebewa… bohoma sthuthieee… GOOD WORK DEAR…!

  38. :/ අර පජාත දියනියි අජූත දියනියි නිසා දැන් කොරියන් කතා බාන්නත් බයයි ඒ දෙක වගේ ජරා ගොඩක් වෙයිද කියල. ඕනෙ හෙනයක් ගහන්න කියල මේක බානව. අර දෙක වගේ ජරාවක් නොවේවා කියල හිතනව. ඇක්සන් එහෙම පට්ටෙට තියේද.

  39. mihin ලංකා

    පළමු සබ් එකට හොද ෆිල්ම්ස් එකක් තෝරා ගෙන තියෙන්නේ.කොහොමත් කොරියන් ෆිල්ම්ස් නියම කතා තියෙන්නේ. එහෙනම් ඉස්සරහට තවත් සබ් දෙන්න ලැබේවා කියලා පතනවා!

  40. සුපිරි මචං පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් කිවුවා!

  41. mara films akak wagey balanna one

  42. thnkssss so much …

  43. ජයම වේවා කිවුව් පළමු සබ් එකට

  44. සමීර සම් ඡේ

    එල සහෝ මේ දවස්වල අලුත් වැඩකාරයෝ ගොඩයි…
    අපිටත් සබ් එකක් දෙන්න හිතෙනව දැන්…. ඔබට ඡය දිනුක

  45. 🙂 lassana story akak wagey 🙂

  46. නියමයි 🙂 නේ පට්ට හොදේ

  47. maxxa saho palamu subs wada walata magenuth suba pathum

  48. supiri wadak 1st akata good luck

  49. එළකිරි මචෝ ඔන්න මේක බාන්න දැම්ම. දැන් නම් ෆිල්ම් බලනවා හෝ ගාලා .ජය

  50. “චූටී මල්ලි”

    එල මචන්

  51. thnxxxxxxxxxxxxxxxxxxxx

  52. නියමයි !! බොහොම ස්තුතුයි

  53. සුපිරි කතාවක් වගේ..අපිටත් මග ඇරිලානේ මේ වගේ ඒවා… මම නම් අනිවා බලනව ජය පළමු වැඩේට ඒ වගේම තවත් හොද ෆිල්ම්ස් සබ් එක්කම ගේන්න ලැබේවා!

  54. ela machan mey wagey awa maxxxaa

  55. rusuru | රුසිරු

    ජය වේවා ඔන්න අනිවා මේක නම් බලනවා 🙂

  56. ආ.. අමතක උනා පළමු වැඩේට සුභ පැතුම් දිගටම සබ් දෙන්න

  57. සුජාත දියණි වගේ නේද මේක ඒ කාලේ කතාවක් එලස් බලන්නම ඕනේ ජය

  58. palamu wadeyta suba pathum onna banna damma

error: Alert: Content is protected !!