Tuesday , September 22 2020
Breaking News

War of the Worlds: Goliath (2012) | පිටසක්වලයින්ට එරෙහිව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

War of the Worlds Goliath (2012)

ඔන්න මාත් මගෙ පළමු උපසිරසිය ජයවේවා කියල බයිස්කෝප් එකට දැම්ම..මේ මගෙ පළවෙනි උපසිරස නිසාද දන්නෙ නෑ මට මේක කරන්න පැය 18 විතර ගියා. බයිස්කෝප් එකට සබ් දාන්න ෆිල්ම් එකක් හොයනව කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි. ඒක නිසා බොහොම අමාරුවෙන් හොයල හොයල තමයි මේ ෆිල්ම් එකත් හොයාගත්තෙ. 🙂 🙂 🙂

මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක 2012 ජුලි 14 රිලීස් වෙච්ච මැලේසියානු කාටුන් චිත්‍රපටයක්. විනාඩි 85ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට IMDb රේට් එක 5.3 ක් ලැබිල තියනව. ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කියනවනම්, මාර්ශන් නම් පිටසක්වලජිවීන් පිරිසක් පෘථිවියට ඇවිත් කරන විනාශ නවත්තන්න හමුදාව ඒරෙස් කියල සංවිධානයයක් හදනව. ඒත් එය තරමක් අසීරු නිසා සංවිධානයෙන් නිර්මාණය කරනව “ගොලායත්”කියල රොබෝවරු සෙට් එකක්..රොබෝවරු කිව්වට පාලනය කරන්නෙ මිනිස්සු. ඒරෙස් එකේ කශ්ටිය මොකක් කරාවිද කියල බාලම බලන්න..මේක පොඩ්ඩොන්ටයි ලොක්කොන්ටයි දෙගොල්ලොන්ටම අවුලක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. 🙂

එහෙනම් ජයවේවා!! තවත් උපසිරසක් සමගින් හමුවෙමු!!!

War of the Worlds: Goliath (2012) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

B2D84303CCD333A014CEF121B712776E5E7CDB66
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. Maru Movie eka Subath niyamai bn Ela ohoma yan !

  2. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  3. ^^^^^ …….Thnkzz Subata…^^^^^^
    ilaga Eka Ikmanin Gemu…
    Jaya Wewa !!! 🙂 😛

  4. නියමයි සහෝ දිගටම සබ් දෙමු… බොහොම ස්තුතියි…

  5. බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  6. ස්තුතියි

  7. thanx for all who comment.

  8. ප්‍රදිප්

    බොහොම ස්තුතියි යාලුවා. දිගටම පුළුවන් විදියට වැඩේ කරමු,
    නවත්තන්න එපා, තැන්ක්ස්.

  9. ජනිත ජයසංඛ

    ela mekath baala balannani yanne balala awith comak damannan

  10. නියමයි සහෝ….
    ඹයා නියම වැඩකට අතගහල තියෙන්නෙ….
    දිගටම කරන් යං………
    උණුසුම් සුභපැතුම්………

  11. වරුණ රංගජිත් (වරූ)

    පලවෙනි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
    බොහොම ස්තුතියි

  12. “චූටී මල්ලි”

    එල මචන්
    තව සබ් කරමු නෙහ්
    සබට තුති
    ඔබට ජය……..

  13. පලවෙනි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් ඔන්න බාගන්නවා
    ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් අඩවියට සාදරයෙන් පිලිගන්නවා
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා
    පතනවා….:) 🙂 🙂

  14. බොහොම ස්තුතියි 😛

  15. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks THISAL saho.digu gamanak yn labenna kyla suba pathanwa.jaya wewa……………….

  16. thank u 🙂 🙂 🙂

  17. පලවෙනි උපසිරසියට සුබපතනවා සහෝ දිගටම වැඩේ කරගෙන යමු.. සිංහල උපසිරසියටත් ස්තුතියි..

  18. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  19. පලමුවැනි උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා! ස්තුතියි…………………………………..

  20. thanx bro for sub.

  21. පලමුවැනි උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා! ස්තුතියි..

  22. Fatta film ekakne dila thiyenne. Cartoon Nam aniwa balanawa.
    sub ekata thanks saho.
    good luck.

  23. නලින්

    ස්තුතියි තිසල් සහෝ, පළමු සබ් එකට මගේන් උණූසුම් සුභ පැතුම් සහෝ!

    දිගටම බයිස්තෝප් අඩවියත් එක්ක ඉක්න

    ජය වේවා!


  24. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට..
    දිගටම සබ් දෙමු සහෝ

error: Alert: Content is protected !!