Wednesday , May 27 2020
Breaking News

Warm Bodies (2013) | ආදරණීය උණුසුමක අවදිවන මතකය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 13 votes.
Please wait...

Warm Bodies (2013)

ඔන්න එහෙනම් බොහොම ලගදි ආව වෙනස්ම විදිහක, බොහොම ලස්සන සලරුවක් එක්කයි අද මම ඔයාල වෙත ආවෙ. R කියන්නෙ පිල්ලියක්, ඔහු මැරිල, ඔහු කවුද, මොනව කරන්න ඇතිද, කොහේ ඉන්න ඇතිද, මේ කිසිවක් නොදන්න ගුවන් තොටුපළක දිවි ගෙවනව පිල්ලි තරුණයෙක්. පිල්ලියක් වුනාට එයාගෙ සිතුම් පැතුම් නම් ටිකක් වෙනස්. එයාට ඕනෙ මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න.

ජුලී කියන්නේ, ලස්සන, දඩබ්බර තරුණියක්. ඇය මනුෂ්‍යයෙක්, ඒ වන විට ලෝකයේ ඉතිරි වෙලා ඉන්න සුළු මනුෂ්‍ය පිරිසෙන් කෙනෙක්. මේ වෙනකොට මිනිසුන් ලොකු නගරයක් වටා විශාල ප්‍රාකාරයක් ඉදිකරගෙන ඒ තුල ජීවිත් වෙනව තමගේ හෙට දවස් ගැන දුක් වෙමින්. මේ නගරයට බෙහෙත් අවශ්‍ය කරන අවස්ථාවලදී ඒව ලබාගන්නෙ තාත්පයෙන් පිටට කණ්ඩායම් වගේ ගිහින් මින් පෙර රෝහල් වශයෙන් යොදා ගැනුන ගොඩනැගිලි වලින්. ජූලි යනව මෙහෙම කණ්ඩායමක් එක්ක. මේ අතර R එනව පිල්ලි කණ්ඩායමක් එක්ක කෑම හොයාගෙන. ජූලිගෙ කණ්ඩායමට පහර දෙනව. ජූලි ආදරය කරන උදවිය එතනදි මිය යනව. සමහරුන් බේරෙනව, නමුත් සිත් පිත් නැති, හැගීම් දැනීම් නැති මළ සිරුරක් වන R ජූලිව බේරගෙන තමන්ගේ නිවහනට ඇය රැගෙන යනව. ඒ කියන්නෙ පිල්ලි වාස භූමියට.

මෙහෙම එක් අයෙකුගේ සිරුර උණුසුම් වීමට ගැනීම, නැවත හදවතට පණ ඒම, සිල්ලි ලෝකයට කොහොම බලපානව ඇති ද? R කොහොම කෙනෙක් ද? අවසානයේ ඔහුට කොහොම වේවිද? මොවුන්ගේ ආදරය කෙබඳු එක්ක වේවිද? මේ අතර මේ දෙගොල්ලනටම හිරිහැරයක් බවට පත්වන ඇට සැකිල්ලන් යනු කවුද? ඔවුන්ගේ බලපෑම මේ ලෝකයන් කෙසේ බාරගනු ඇතිද? මිනිසුගේ හා පිල්ලින්ගේ අවසානය දැකගන්න ඔයාලට මේ බයිස්කෝප් එක බලන්නම වෙනව.

මිනිත්තු 98 පුරා දිවෙන මෙ ලස්සන නිර්මාණය 2013 පෙබරවාරි 01 වැනිදා තමයි ඇමරිකාවෙදි ප්‍රධර්ශනය ආරමභ කරන්නෙ. Isaac Marion ලේඛකයාගේ Warm Bodies නවකතාව පාදක කොටගෙන Jonathan Levine නිර්මාණ කාර්‍යයක්. ඔහු ගැන පොඩ්ඩක් කියනව නම් ඔහු තමයි මින් පෙර බයිස්කෝප් ඔබවෙත ගෙනාව 50/50 චිත්‍රපටයත් නිර්මාණය කලේ. මේ ලස්ස්න කතාව $116,959,959 ක Box office ආදායමක් උපයාගන්න සමත්වෙලා තියනව. Nicholas Hoult හා Teresa Palmer තමයි ප්‍රධන චරිත හැඩ ගන්වන්නේ. IMDB මීටරයේ 7.2 ඉහළ අගයක් ලබාගත්ත මේ සලරුව දැන් සිංහල උපසිරැසත් සමග ඉබට බාරයි.

Warm Bodies (2013) on IMDb

 

 

1350ed65166a5be6512deda07c3d13d71aef6d50
e0e99b3ecd62b49cd589ed863a908b9a46f32cda
0bb8e4c9f46443c134e96f92fcabcf536f6e1527
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Thing About Harry (2020) Sinhala Subtitles | හිතුවක්කාර ආදරයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් …

Leave a Reply

Your email address will not be published.

136 comments

  1. thanks

  2. thanks bro…

  3. thanks……

  4. harima asawen beluwa. sombi katha nam mama balannema nethi tharam. eth meka nam niyami. wenas kathawakne. onema kenekuta wadina film ekak kiyalai mata hithenne. subs tikathniyamai, honde. thanks!

  5. I love this movie…Thanx a lot saho..

  6. suppa ,,,,,,,

  7. MAMATH BANAWA BALAMUKO KK

  8. Oyalage site eka maru,me vage amuthu widihe katha thamai niyama.Warm Bodies (2013)is great movie.

  9. This movie is awesome,love it.

  10. thank u saho
    sub eka supiri
    eth eka rename karana una….sub tika update karala na aluth copy walata….but rename kalama nam hari giya LOL

  11. thanks saho

  12. හොයාගෙන හරි බලන්න වටින film එකක්..ඒ තරම් ලස්සනයි..හැමෝටම කියන්නෙ මෙ වගෙ එකක් මග අරින්න එපා..

  13. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  14. හොද ෆිල්ම් එකක්.කම්මැලි නැතිව බලන්න පුලුවන් ෆිල්ම් එකක්.තවත් සබ් දෙන්න .ස්තුතියි.

  15. pradeep nilanga

    thanxxxxxx

  16. සබ් එක වැඩ නැනෙ මචො එර්ර්ර් එනව extract කරද්දි

    • සමාවෙන්ඩ ඔනෙ අයේ ඩවුන්ලෝඩ් කරලා රෙපෙයාර් එකක් දෙම්මාම හරී ගියා 🙂

  17. mekanam niyamai

  18. maxxxsa sahooo….

  19. මන් වැඩිය ඉංග්‍රීසි ඒවා බලන්නේනම් නැ… මේ ලිපිය නිසා මේක බලන්ඩ හිතුනා…

    ඔයාල මහන්සිවෙලා කරන මේ සේවයට ස්තුත්යි සහෝදරයා… ජය වේවා

  20. pattama love storyaaaaa………….bohoma thankssss me film ekata sub dunnata….

  21. ලොවෙත්ම ෆිල්ම් එකක් ස්තූතියි සබ් එකට

  22. GOOD 1 THANX BRO 🙂

  23. රාම් රාජ්

    ස්තූතියි ලස්සන කථාවක් වගේ.

  24. susantha pradeep

    මෙකේ brrip එකෙ sin sub එක නැහැ මගේ Email එකට එවනවද plz
    [email protected]

  25. Danushka Ranasingha

    zip file 1ka extract wenne nane sameer ayye……

    • ඔයා බාගත කිරීමට යොදාගත්තේ IDM එක නම් සමහර වෙලාවට ඔහොම වෙනවා. Chrome Browser එක නම් භාවිතා කරන්නේ Alt යතුර ඔබාගෙන මෙ බාන්න තියන තැන ඔබන්න. එතකොට බ්‍රවුසරය හරහා බා ගත වේවි, ඔයාට ප්‍රශ්නයක් වෙන එකක නැහැ ඊට පස්සෙ extract කරගන්න.

  26. Mata sub file eka mail karanna puluwanda ? zip file eka unzip wenne na 🙁

  27. ko brrip akata sub dila ne na??

  28. මේ විදියට එල ෆිල්ම් වලට සබ් දාන එක ගොඩක් හොද වැඩක් දිගටම කරගන යන්න සුබ පතනවා. ජය වේවා..
    THANK U වේවා….

  29. BRRip පිටපතක් එනකම් තමයි බලාගෙන හිටියේ . බොහොම ස්තුතියි සබ් එකට.

  30. Sub file eka extrck wen nane bro……

  31. BrRip එක ඇවිල්ලා තියෙන්නේ මේක එකට සබ් දෙන්න … ජය වේවා

  32. tnx onna bawa

  33. gindara thankksss machan

  34. ලොවෙත්ම ෆිල්ම් එකක් ගොඩක් ස්තූතියි සබ් එකට

  35. Thanks dear….

  36. දිනුක මධුශාන්

    සමීර ෂෝ ගෙනත් තියෙන්න පට්ටම පට්ට ෆිල්ම් එකක් නේ.. මාත් බලන්න ඕන. බොහොම ස්තුතියි සහෝ! ජයවේවා!

  37. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල සහෝ,ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  38. patta saho

  39. විදුර අධිකාරි

    කතා කරලා වැඩක් නෑ සහෝ . එලම තමා !! තැන්කු වේවා . හරිනම් ගෙවන්න වටිනවා සබ් දානවට !!

  40. @Shan Gamage: ඒ උපසිරැස ඉක්මනටම ලැබේවි සහෝදරයා.

  41. patta kathawak mama baluwa

  42. La හිරු

    niyamai macho

  43. කැලුම් ගුණසේකර

    ස්තුතියි සමීර සහෝ උපසිරැසියට. පොඩ් කොපිය නම් මසුරන් වටිනවා. 😀

  44. ela ela digatama sub denna sub 1 ta thanks

  45. niyamai aniwa balanna oni….

  46. patta …thanks machooo..elaga ekata magen suba pathum….

  47. godak sthuthi machn sub akata……….

  48. හම්මේ ඇති යන්තං….. මේ zombi කීකාලෙක ඉඳලද මේ දුක්වින්දේ. මේ movie එකෙන් තමයි හොඳ උනේ. මුලින්ම මම හිතන්නේ resident evil එකේ ඉඳලා i am legend, dooms day, walking dead, කීයක්ද හප්පේ….

  49. thanks machan…ela sub akak….

  50. tks machan oyaage mahansiyata. onna damma baanna.

    thwath ekak lagadima denakan api bala innva.

    jayama wewa!!!!!!!!!

  51. thzz sameera…mama me movie eka sube ekka balanna sahenna kalak balan hitiya.. (y)

  52. Ruwani shalika

    thz yalu…me thama me year eke mama balapu hodama film eka…thz….

  53. meka enakanma tama balan hitiye…
    bohoma stuti saho…. .
    hoda copy ekak awit tibbata beluwe ne,mokada
    aniwa dannawa Baiscope eken meka sub dala denawa kiyala… .

  54. එළ එළ …. හොය හොයා හිටිය ෆිල්ම් එකක් … තැන්ක්ස්

  55. Thank you a lot. I was waiting for this picture..

  56. නියමයි

  57. ඩවුන්ලෝඩ් කර ගත්තට තාම බලන්න වෙලාවක් තිබ්බේ නැහැ. වෙලාවට සමීර උපසිරසත් දීලා එහෙනම් දැන් බැලිල්ලක් තම තියෙන්නේ. නියමයි සමීර මල්ලි.

  58. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

  59. යසිරු මධුක

    ස්තුතියි සහෝ..

  60. ස්තුතියි සහෝ උපසිරැසියට​….මම නම් හිතුවේ නෑ මේකට සබ් හම්බ වේවියි ඒ කියලා…
    තව එකක් කොහෝම හරි Escape from Planet Earth (2013) මෙන්න මේකටත් සබ් දෙන්නේ කියලා ඉල්ලනවා 🙂

    ඔබට ජය​!!!

  61. ස්තුතියි සහෝ.

  62. පට්ටයි සමීර සහෝ….

  63. thnax………

  64. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා කියන හින්දම මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  65. අප්පද බොල සමීර මලයට මැරිච්ච කෙල්ලෙක්ට හිත ගිහින්වත්ද, හප්පොච්චියේ වසල හමාරයි කොලුවො..
    මිනිස් කාන්තාවො මෙහෙමනම් මල කාන්තා පරානයක් කොහොමට ඇත්ද මං අහන්නෙ 😛
    සබට ඔබට බොහොම තුති මචෝ
    අනිවා බලනව
    ජය හොදේ!

    ප,ලි
    මේ දිනවල මා වාරනය කරනු ලබමින් පවතින බැවින් කට පරිස්සම් කරගෙන සීටීම සරීර සවුක්කියට යහපත් බැව් වැටහී ඇත එම නිසා පරවේසමෙන් කාරනාවන් අකුරු කොරමි P
    he he hee…

  66. උපසිරසි RAR File එක open වෙන්නෑ

  67. patta pata pata.apith bawo ehenan!!! e ekkama podi yojanawak karannat kamati. AAmir Khan kiyana supiri naluwa act karapu film1k tiyenawa ”Qayamat se qayamat tak” (1988) kiyala.ekata sinhala sub denna puluwannan loku pinak 🙂 baiscope yojana chodana danna wenama site1k tiyenawada? api gawa itin yojana misak chodana nan na 😉 jaya wewa!!!

  68. “චූටී මල්ලි”

    paharak wage
    maxxxxsa
    bro

  69. පට්ට ලව්ස්ටෝරියක්නෙ මේ පාර සමීර කොල්ලා ගෙනල්ලා තියෙන්නේ. අනිවා බෑමක් තමයි. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට සහ මේ වගේ වෙනස් චිත්‍රපටියක් අපිට ලබා දුන්නට. ජයවේවා!

  70. නලින්

    එළ සමීර සහෝ..
    මැක්සා කථාවක් නේ ගෙනල්ලා තියෙන්නේ

    ජය වේවා

  71. iyo sameera kollo eye danna thibba mama eye baluwa appa shit shit shit 🙁 kamak na tikak kalayak gihilla sinhala sub ekath ekka ayeth parak balanawa ! lassana kathawak amuthu vidihe !

  72. pattma film ekak macho diagama me vage film valata sub denda sub ekata godak thankz

  73. badu hodai wage

  74. කේ.යු.ජී.උදාර

    බොහොම ස්තූතියි සමී……..

  75. nice film1k bn

  76. ela.patta film 1.giya awrudde idan tamai meka hoya hoya hitiye.thanks machan.

  77. බොහෝම ස්තුතියි මචන්.

  78. ane machan.mata sub file 1 download karanna bahane.mata kawruhari sub file 1 me email 1ta mail karanawada?plzzzzzzzzzzzzzzzz. [email protected]

  79. ela film ekak……

  80. එලම කිරි මචෝ

  81. supiri film aka 😀

  82. jaya wewa sameera

  83. Patta macho…. Thankz ah…

  84. මැක්සා හොදේ

  85. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට කතාවක් නේ ගෙනත් තියෙන්නේ..පට්ටයි සමීර සහෝ…..මේකත් මගේ එක ටයිප් එකක බයිස්කෝප් එකක්…අනිවා ගෙදර ගිහින් බානවා….ජය වේවා…

  86. aaaaaaaa yako mama mama
    comment eka gahala iwaraweddi
    262 sub eka download kraralane

  87. තැන්කූ මචං.
    !!!!!!!!!!!!!!

  88. ado mama dowload karala witharyi menna phone ekata msg eka awa eke sub eka baiscopelk dilakiyala
    patta thanxxxxxx ayiye
    meka patta kathawak
    godak…godak…godak…godak… thanxxxxxxxxx

    mama palaweniya ,,,,,,,,,,,,,,,

  89. niyama kathawa enakan unne balagena

  90. niyamai machan mekanam supiri film ekak wage,ela ela.

  91. thnxxxxxxxxxxxxxxxxx

  92. rusuru | රුසිරු

    පට්ට පට්ට 🙂

  93. මේන්න මේකත් ඇවිත්. “රස්නෙ සිරුරු” අරන් සමීරනෙ ඇවිදින් තියෙන්නෙ. මේකෙ රස්නෙට උණ ගැනෙයිද දන්නෙත් නෑ… ඇයි ඉතින් මළමිනීවලට පණ එන තරමෙ රස්නයක්නෙ 😛

    හික්ස්! මේක අර TWILIGHT කතාවෙ අනික් එක වගේනෙ හරියට. ඒකත් අමනුෂ්‍ය ආදරයක්. මේකත් අමනුෂ්‍ය ආදරයක්. ඒකෙ පිශාචයෙක්. මේකෙ මළයකෙක් 😀 නරක නෑ! ලෝකෙ මෙහෙම ගියොත් කෙල්ලො නැති වෙයි මිනිස්සුන්ට. මේ අපි වගේ එවුන්ට හොයාගන්ඩ වෙන්නෙත් අමනුස්සයෙක්ම තමයි 🙁

    හොදා හොදා! සමීරයා ගැන හොයලා බලන්ඩ ඕනෑ… රස්නෙට පිච්චිලාද දන්නෑ… 😛

  94. තෑන්ක්ස් වේවා!

  95. niyama wadak sameera aiya,me wage fatta film walata thawa thawath sub denna puluwan wewa kiyala suba pathanawa !

  96. niyami hode. 😀

  97. downloading wenawa saho.bohoma pin hode

  98. sub akata thx

  99. ජය වේවා පට්ට

  100. නියමයි බලන්න ඕනේ 🙂

  101. පට්ට ෆිල්ම් එකක්නේ මචෝ සුපිරි

  102. ඔන්න මම තමා සබ් එක බාපු පලවෙනියා. මම අද උදේ මේ ෆිල්ම් 1ක බා ගත්තෙ සබ් එක දාලා තියනවා දැක්කාම සතුටුයි, එතකොට කතාව එලට තෙරෙන නිසා. තැන්ක්ස් සහෝදරයා සබ් 1කට

  103. ela ela ela ela

  104. ස්තුතියි සහො

  105. jayen jaya !!!!!

  106. mihin ලංකා

    මේක පට්ටම ෆිල්ම් එකක්.ආයේ බලනවා සබ් එක්ක. 🙂

  107. notisamanalaya

    maxxxaaa

  108. බොහොම පින් මචං

  109. wow.. maru 😀

  110. බෝම පින් මචං කතාවේ හැටියට මැක්සා එකක් වගේ…

  111. elazzz thnxzzz

error: Alert: Content is protected !!