අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Warning (2013) | බිහිසුණු මුහුදේ ජිවිත සටන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.3/10. From 3 votes.
Please wait...

Warning 2013මුලින්ම මගේ උපසිරැසි පනහ පිරීම නිමිත්තෙන් සුභ පතමු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. මට ඇත්තටම ගොඩක් සතුටුයි ඊයේ දවස ගැන. එහෙනම් අද කතාවට හැරෙමු. මේ කතාවනම් බාරගෙන දවස් තුනක් වගේ වෙනවා. ඒත් ඉතිං පොඩි පරක්කුවක් නිසාවෙන්, කොහොම හරි ඔන්න උපසිරැසියට ඔයාලට ගෙනාවා. කියන්න ඕන, මේ උපසිරැසිය යොදද්දි ඇත්තටම කිසිම කම්මැලි කමක් දැනෙන්නෙ නැතිව එක දිගටම උඵසිරැසිය නිර්මාණය කරන්න ලැබුනා. ඒක ඇත්තටම මටත් පුදුමයක්. වෙනදා සාමාණ්‍යයෙන් ලයින් තුන්සීයක් වගේ දානවා. විනාඩි පහක් දහයක් ඉන්නවා. ආය දානවා…. ඒත් මේක එකදිගටම දාගෙන ගියා කෑම එකවත් කන්නේ නැතිව 😀 ඒ තරමටම ආස හිතුනා.මේ චිත්‍රපටය 2013 සැප්තැම්බර් මාසයේ 27 වෙනිදා තමයි නිකුත් වුනේ. Gurummeet Singh අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටිය 3D රූපරාමු සහිත චිත්‍රපටියක්.

මේ කතාව සත්‍ය කතාවක් අනුසාරයෙන් හදපු එකක් ඒ වගේම හින්දි ෆිල්ම් එකක් ඒ ගැන මතකයේ තියාගෙන කතාවට ආරම්භයක් මෙහෙම දෙන්නම්
යාලුවෝ වගයක් යනවා මුහුදේ පොඩි විනෝද චාරිකාවක. ඉතින් මේ හැමෝම පාසල් කාලයේ ඉදන්ම යාලුවෝ. ගොඩක් කාලෙකින් හම්බවුනේ නැති නිසා හැමෝම පොඩි ආතල් එකක් ගන්න බෝට්ටුවක නැගලා යනවා. ඉතින් මේ ගමනට ගැහැණු පිරිමි අය මුලු එකතුව විදිහට හතක් සහභාගි වෙනවා. තව එක බල්ලෙකුත් ඉන්නවා. එක තැනකදී ජෙනීන් කියන කාන්තාවට උවමනා වෙනවා මුහුදේ බැහැලා නාන්න. ඉතින් ඒ ගැන දෙපාරක් හිතන්නේ නැතිව අනිත් අයත් මුහුදට බැහැලා නානවා. ඔය අතර ඉන්න තවත් එක හාදයෙක් ඉතිං සිගරට් එකක් එහෙම පත්ත කුරගන වතුරට ඉණිමඟ දිගේ බැහැලා යනවා. මොකද ඉති සිගරට් එක නිවෙනවනේ වතුරට පැන්නොත්. ඔය අතර බෝට්ටුවේ ඉතිරි වෙන්නේ බක්ෂි සහ සබීනා. සබීනා කියන්නේ බක්ෂිගේ පාසල් කාලයේ හිටපු පෙම්වතිය කිව්වොත් මම නිවැරදියි. ඉතින් ඒත් සබීනා දැන් විවාහ වෙලා. දරුවෙකුත් ඉන්නවා. සබීනාගේ සැමියාත් දැන් මුහුදේ බැහැලා නානවා. සබීනා පොඩිකාලේ යම් සිඳුවීමක් නිසා වතුරට බයයි. ඒත් බක්ෂි සබීනව වතුරට හුරු කරවන්නත් එක්ක අර ඉණිමගේ සුවිච් එක ඔබලා සබීනත් එකක් වතුරට පනිනවා. දැන් බෝට්ටුවේ ඉන්නේ සබීනාගේ පොඩි දරුවා සාරා විතරයි. ඉතින්.. මොකද දැන් කට්ටියට වෙන්නේ. ඉණිමඟ එකපාරක් පහලට කරල තිබුන නිසා ආපහු සබීනත් එක්ක බක්ෂි වතුරට පනිද්දි ඉණිමගේ සුවිච් එක ඔබපු නිසා ආපහු ඉණිමඟ හැකිලෙනවා. දැං කොහොමද කට්ටිය බෝට්ටුවට නගින්නේ. මුහුදේ හිරවෙලා. ඉමක් කොනක පේන කවුරුවත්ම නැහැ. මෝරුත් ඉන්නවා. ඉතින් මේ අයට මොනව වෙයිද, සාරට මොනව වෙයිද, කොහොම හරි බෝට්ටුවට නගීවිද, මොනවද බෝට්ටුවට නගින්න මෙයාලා කරන උපක්‍රම….

බලන්න එහෙනම් චිත්‍රපටිය. කම්මැලිකමක් නැතිව ෆුල් ආතල් එකේ ඊලඟට මොකක් වෙයිද කියන සිතුවිල්ල මත බලන්න පුලුව්න චිත්‍රපටියක් විදහට නිර්දේශ කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!

Warning (2013) on IMDb

 

2C67BC11E1143E1B8F9560D3550E1F3894BE8DBC
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

56 thoughts on “Warning (2013) | බිහිසුණු මුහුදේ ජිවිත සටන [සිංහල උපසිරැසි සමඟ]

  • elakiri.patta film eka.godak thank you.

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Best Film . thanks…….

    Reply
  • Niyamai…. Hoda film ekak.

    Reply
  • එල කිනෝ.
    100 ට තව ටිකයි.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • නමයි පින්තුරෙයි දැක්කම හින්දි එකක් නෙමෙයි වගේ
    ජයවේවා කිනා

    Reply
  • එල එල
    තව ලකුනු 49යි ඔනි 100 ගහන්න
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • Sub dapu kenata thanks
    English film copy …

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • me wagema english movie ekak mama baluwa,

    thank you sub ekata.

    Reply
  • නියමයි කිනෝ මේකෙම ඉංග්‍රිසි මුවි එකක් මම බැලුවා මතකයි..

    එක වගේම මෙකත් පට්ට ඇති..

    ජය වේවා!!

    Reply
  • jayen jaya saho. thanks

    Reply
  • DOOM diyan machan copy 1k apugaman

    Reply
  • නියම film එකක් මේක. මේකේ English Film එකක් තියෙනවා.. එකේ කොපියක් වගෙයි මේක… දෙකේම වෙන්නේ එකම දේ… කොහොම උනත් නියම film එක. සබ් එකට ස්තුතියි….

    Reply
  • ඔහොම දෙයක් උනොත් මටනම් කරන දේවල් එකක්වත් ඔලුවට එන්නේ නෑ,නියම කතාවක්,thanks සහෝ

    Reply
  • දැන් 51යි නොවැ….දැන් යන්නෙ Half Century කතන්දරේ නෙමෙයි නෙහ්….දැන් මීටරේ කැරකෙන්නේ century 1ට නෙහ්….Century IS ON………SUPPA BRO….

    Reply
  • ෆිල්ම් එක හොන්ඩට කරල වගෙ, මෙක ඉන්ග්‍රිසි ෆිල්ම් එකක කොපි එකක්

    Reply
  • අනේ අනේ…
    කිනෝ,උඹට හැබෑටම ඇත්ද බං තියෙන්නේ.
    50 ගහපු සැනින් තව එකක් බස්සලා.
    උඹ නිදා ගන්නේ එහෙම නැද්ද අම්මපා.
    එල ෆිල්ම් එකක් වගේ..කිනත් කියන එකේ හොඳයි කියල බාලම බලමුකෝ.

    Reply
    • බයිස්කෝප් එකේ ඉන්නේ සබ දාන මැෂින් ටිකක් . පිස්සු හැදෙනවා

      Reply
  • අනේමන්ද බන් උබ මෙව්වා කොහොම කොටනවද කියලා
    මටනම් හද්ද කම්මැලියි බන් දැන් කි බෝර්ඩ් එකට කොටන්නත්
    සිරාවටම මොකක්ද උබේ රහස බන් ?

    Reply
  • niyamama paharak thama meyka

    Reply
  • මේකා යකෙක් නොවැ…
    බං මොකද්ද රහස…
    දෙනවා නේ නැති වෙන්නම…
    අපේ අප්පේ…ඒකත් නොබලා ඉන්න බැරිම සයිස් එකේ එව්වා…
    අනේ මන්දා..
    මට පේන විදියට අපි ෆිල්ම් එකක් බලනවට වඩා ඉක්මනට මේකා ෆිල්ම් එකට සබ් කරනවද කොහෙද?
    බලමුකෝ අපිටත් මේක නොකා නොබී එක ගැම්මට බලන්න පුළුවන් වෙයිද කියලා ජය වේවා මචෝ.

    Reply
  • ela ela…

    Reply
  • පට්ට මචෝ. ස්තුතියි

    Reply
  • Wow…… patta film ekakne deela thiyenne… sahota jayen jaya

    Reply
  • mekanam patta athi…….

    Reply
  • මෙන්න නියම එකක් දීලා මම නම් අනිවා මේ වගේ ඒවා බලනවා
    අනික හින්දි නේ

    කිනා පට්ට පොරක් නේ

    Reply
  • නියමයි සහෝ

    Reply
  • නියමයි මචෝ මේහෙමත් දීමක්
    මරු ආ ,,,,,,,,,,,,,

    Reply
  • loweth na macho hindi nam aniwa balnoooo

    Reply
  • niyama akak 50 dunna passendama deela ela

    Reply
  • maxxama kathwak ne macho aniwa banwa

    Reply
  • පට්ටම හින්දි එකක් වගේ මෙහෙම එකක් දැක්කමයි බලමු

    Reply

Leave a Reply to DAMER Cancel reply

Your email address will not be published. Required fields are marked *