Tuesday , December 1 2020
Breaking News

Warrior (2019-) [S01: E02] Sinhala Subtitles | ඉල්ලං කෑම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.6/10. From 32 votes.
Please wait...

ඔන්න එහෙනම් Worrior කතා මාලාවෙ දෙවනි කොටසත් අරගෙන ආවා. ටිකක් විතර පමා වුනා අවුරුදු නිසා වගේම අසනීප තත්ත්වය නිසා. කොහොමත් වැඩි ප්‍රතිචාර නැති එකේ මට මේක සයිට් එකෙන් අයින් කරන්න කියලා හිතුන වාර අනන්තයි ඒත් පටන් ගත්ත වැඩේ කරන් යන්න ඕනනෙ. එහෙනම් කලින් කොටස ගැන මතක් කරන් ඉමු.

මතකනෙ ආගන්තුක රටකට පය තිබ්බ නාහෙට නාහන අලුත් හාදයා නේද, මෙයා එන්නෙ රස්සාවක් හොයන් නම් නෙවෙයි. මෙයා එන්නෙ මෙයාගෙ සහෝදරියව හොයාගෙන. ඒත් පය තියලා විනාඩි පහක් යන්න කලින් ආගමන විගමන නිළධාරින් එක්ක පැටලෙනවා. ඒ හේතුවෙන් අ ආම්ට හොප් වෙයි කියන කල්ලියට බැදෙන්න අවස්ථාව හිමි වෙනවා. මේකෙ නායකයා වෙන්නෙ ෆාදට් ජූන්, එයාගෙ පුතා තමයි යන්ග් ජුන්, මේයා අ සාම් එක්ක ගොඩක් හිතවත් වෙනවා.

ඒත් අ සාම් ආවෙ කා වෙනුවෙන්වත් සටන් කරන්න නෙවෙයිනෙ. ඒ හන්දා මෙයා ආව කාරණේ පටන් ගන්නවා. ඒ මෙයාගෙ සහෝදරි හොයන එක. කොහොම වුනත් කෙනෙක් ෂාඔජින් හොයනවා කියලා ආරංචිවෙලා ඒ කෙනාව මරන්න මැරයො එවනවා, හැබැයි උන් ටික අ සාම්ගෙන් ගුටි කනවා. අන්තිමේ ලෝන්ග් සී කියන ටොන්ග් නායකයගෙ ගෙදර අ සාම් හොයාගන්නවා. එතනින් තමයි අර මැරයො එවලා තිබුනෙ. අන්තිමේ අ සාම්ට එයාගෙ සහෝදරිය හම්බවුනත් එයා දැන් කලින් හිටපු කෙනා නොවන විත්තිය අ සාම්ට තේරුම් යනවා. කොහොමත් ඉදිරියට ටොන්ග්ලා අතර යුද්ධයක් හටගන්න නියමිත බවක් තමා දැනෙන්නෙ.

ඒ වගේම කියන්න ඕන මේ කතාවෙ “ඩක්” නමින් පිරිසක් හදුන්වනවා. ඒකෙ තේරුම රටේ මුල් පදිංචි කරුවන් වගේ අදහසක්, ඉතිං මං වෙන නමක් දාන්නෙ නැතිව “ඩක්” කියන එක එහෙම්ම පාවිච්චි කලා, ගැටලුවක් කරගන්න එපා ඔන්න.
එහෙනම් ඊලග කොටසින් හම්බෙමු.

ජය වේවා!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

අ සිම්පල් මර්ඩර් [S01 : E03] Sinhala Subtitles | කළ කළ දේ ඵල ඵල දේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මං තුන්වෙනි කොටස අරන් ආවා. කට්ටියට මතක ඇතිනේ කතාව නෙහ්? පණ්ඩිත් ඇත්තටම මිනීමැරුම් …

Leave a Reply

Your email address will not be published.

54 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  2. Thank u bro

  3. MadhusankaChamara

    Thanks machan..

  4. Thanks bokkah sub ekata!!!!

  5. thank you

  6. MadhusankaChamara

    Thanks broo..E03 sub eka nadda thama..

  7. thada thada bro

  8. dimuthu lakmal

    Machan thanks.thama 2kakatada sub dela thenne

  9. Thanks bro sub ekata

  10. Hashan M. Priyadarshana

    Thank you bro

  11. meka nawaththanna epa aiye..patta story eka…loweth meka hit wenw.keep i up

  12. yasith udayanga

    adoo fatta meka kawuru beluwe neththat api balanawa sub tika diyan aniwa good luck bro… keep it up

  13. Pattaaaaaaaaaaaa

  14. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Thanks Bro.

  16. Ravindu Rukshan

    thx

  17. Thanks machan……jayawewa……!

  18. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ ජයවේවා……..!

  19. dineshchamikaiddamalgoda

    Thanks a lot for your sub

    • සබ් එකට බොහෝම ස්තූතියි
      ඔයා හින්දා මේ අලුතෙන් ආපු කතාමාලාව බලනවා..අපි..

  20. Asitha.pramoth

    Supiri story ekak bro nawaththanna epa menna wanda digatama demu

  21. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  22. Thanks , digatama karn yanna passe kattiya ekthu wewi

  23. Thank You

  24. Bandaramudiyansi

    සටම් ජවනිකා හින්ද බලන්න හිතුන නවත්වන්න නම් එපා මල්ලි…එල තැන්ක්ස්

  25. hasitha12345asd

    thnx bro..digatama denna jaya wewa

  26. THanks shoo…

  27. තරිදු ප්‍රබෝධ

    දිගටම දෙමු මචං,මේ බලන්න පටන්ං ගත්තා විතරයි.

  28. Sampath sandaruwan

    Thanks sub ekata

  29. බොහොම ස්තූතියි සහෝ

  30. ThilakarathnaNM

    lassana Tv series ekak. Thanx

  31. thanks, bro

  32. Shansenarathne

    Tnx mcn.

  33. බොහෝම ස්තූතියි නුවන්ත සබ ගන්නවා. අතරමග නවත්තන්න නම් එපා එතකොට බයිස්කෝප් අඩවියේ ත්ත්වය බාල වෙනවා ගත්තදේ ඉවරම කරන්න. ජයවේවා

  34. Thenks for sub bro

  35. දිගටම මේකෙ සබ් දාන්න සහෝ!
    සිංහල උපසිරැසියට සිතූතියි!

  36. ravishan lakshitha

    අයින් කරන්න එපා…thanks for sub

  37. Thanks Thanks Thanks bro

  38. අඩෝ අයින් කරන්නනම් එපා ආහ්.පට්ටම ස්ටෝරියක්.දිගටම දාමු බන්.සුභ පතනවා

  39. ain karanna epa saho.. meka supiri.. digatama sub eka denna.. jaya wewa….

  40. thanks bro….

  41. patta tv series akak digatama sub ona

  42. Ain kreanna nm epa broo.. Supiri tv sireass akak digatama sub denna. Jaya wewaaa

  43. මේක අයින් කරන්න එපා. ඉවර වෙනකන් දෙන්න. අපි ඉන්නවා. බොහොම ස්තුතියි සහෝ මේ කැප වීමට. ජය වේවා !!

  44. lakmal chathuranga

    tankyou sho godaaaak digatama denna jayawewa

  45. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

error: Alert: Content is protected !!