Wednesday , September 30 2020
Breaking News

Water Lilies (2007) | මානෙල් මලකට පෙම් බැඳී මානෙල් මලක් (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Water Lilies (2007)සාහිත්‍යයේ නම් සාමාන්‍යයෙන් ඕලු, මානෙල්,නෙළුම් වගේ සුවඳ විහිදුවන අලංකාර මල් වලට පෙම් බඳින්නේ බඹරු. ඈත අතීතයේ පටන් ලොව සුන්දරතම කාන්තාවන් ඇලුම් කළේ ශක්තිමත් පුරුෂයන්ටයි. ඒත් ඇතැම් විට සමාජ සම්මතයට එපිටින් ඇතැම් මානව සම්බන්ධතා ගොඩ නැගෙනවා, ඉන් ඇතැම් ඒවා හරියට මානෙල් මලකට මානෙල් මලක් පෙම් බඳිනවා වගේ දේවල්.

මේ චිත්‍රපටයත් ඒ වගේ කතා තේමාවක් රැගත් සිනමා කෘතියක්. Water Ballet කණ්ඩායමක සිටින අවුරුදු 15 සුකොමල තරුණියන් දෙදෙනෙකු අතර ඇති වෙන ලිංගික ආකර්ෂණයක් පාදක කර ගෙන තමයි මෙය නිර්මාණය කෙරී තිබෙන්නේ. 2007 දී පැවැත්වූ Cannes Film Festival හීද තිරගත කෙරූ මෙය විවිධ අන්තර්ජාතික සිනමා උළෙල කිහිපයකදීම ඇගයීමට පාත්‍ර වෙලා තියෙනව. වැඩිහිටියන්ට වඩාත් සුදුසු මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Céline Sciamma විසිනි.

Water Lilies (2007) on IMDb

 

 

d22a56908f4d867813d8676d2e87130e19f0d9ff
db10bdc70195cb2e0d7f6d6db99a5162804f6f81
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද හිරුෂාන් ෆර්නෑන්ඩු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

49 comments

  1. Thank U Hirushan.

  2. Amila madhushan

    Kavindu gon mee harako..tho sub hadannathnam sub hadana ekekta hadanna dila wadak balaganin..gihin blpan cartun ekak..

  3. lassana film ekak thanks

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. කවිඳු

    වෙඅනස් ආරක ෆිල්ම් කියලා ඕක බලන්න බොරුවට හේතු හදාගන්න එපා කොල්ලොනේ.

  6. කවිඳු

    ayyo thamange kujeetha kamata meva baluvata kamak na.eth anith ayath polambana eka nam jaraama vadak.
    sorry saho aththai kivve.
    kivva de gana himin seeruve hithala balanna malliyo.

  7. අප්පද බොල
    මානෙල් මලක කතාවක් නේද මේ
    අරගෙනම බලමුකො
    බොහොම තුති උපසිරසට සහෝ
    තව ගේමු

  8. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පට්ට කතාවක් නියමයි සහෝ,ජයවේවා.

  9. එල එල බොහොම ස්තුතියි සහෝ..

  10. අමල් ප්‍රසාද්

    සමනල කතාවක් වගේ!! කමක් නෑ බාමුකෝ!!

  11. එළ කිරි සහ මේද මල්ලි
    thank you malli

  12. සුනෙත්

    ඉස්තුතියි සහෝ ඔයාගේ මහන්සියට

  13. බොහොම ස්තූතියි හිරුෂාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  14. අනිවා මේ වගේ මාතෘකා පට්ට කතා වෙනවා වැඩේ ගොඩ උපසිරසියට පින්

  15. ජැක් ස්පැරෝව්

    නියමයි කොල්ලා මේ වගේ ඒවත් දාන්න ඕනේ එල…….

  16. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි……..

  17. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියම බඩ්ඩක් නේ කොල්ලෝ…
    ගින්දර හොදේ….
    ජය වේවා..

  18. ස්තූතියි හිරුෂාන් …හොඳ කතාවක් වගෙයි

    • මචන් මේ ෆිල්ම් එක මට බාගන්න බැහැ වෙන ලින්ක් එකක් නැද්ද

      • Hirushan Fernando

        ලින්ක් එක යටින් තියෙන ටොරෙන්ට් හැශ් එක ගූගල් වල සර්ච් කරලා බලන්න සහෝ .

  19. කැලුම් ගුණසේකර

    [ma]ස්තුතියි සහෝ[/ma]

  20. නවීන් ලක්ෂිත

    tikak wenas ekak wage balamuko aragenama

  21. වෙනස් ආරක කතාවක් වගේ
    ස්තුතියි සහො

  22. “චූටී මල්ලි”

    බලමුකො මානෙල් මල් දෙකෙ
    වැඩ කොහොමද කියලා
    එල එල
    සබට තුති
    ඔබට ජය…………

  23. menna amuthu amuthu katha goddak denwa baiscope eken…..wenas themawak…balnna one…thnx saho

  24. mudiya / මුදියා

    හප්පොච්චියේ.මාරම කතාවක් වගෙයි.බලන්න ඕනි.නියමයි හිරුෂාන්.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!

  25. ජයම වේවා සහෝට

  26. jayen jaya!!!

  27. නියමයි සහෝ තවත් සබ් දෙන්න ශක්තිය ලැබේව!

  28. wow,,,maru 😀

  29. තවත් සබ් දෙන්න මචං

  30. නලින්

    ස්තුතියි හිරුෂාන් සාහෝ..!

  31. මේ වගේ වෙනස් තේමා වල ඒවා දෙන එක වටිනවා

    ජය!!!!

  32. තැන්ක්ස් වේවා!

  33. ජය වේවා තවත් හොද ඒවා දෙන්න සබ් එක්ක

  34. වෙනස් ආරක චිත්‍රපටයක් වගේ. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.

  35. thxx patta wage

  36. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. කතාව ටිකක් වෙනස් වගේ..

error: Alert: Content is protected !!