අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Water world (1995) | ගිලුන පොළොවක.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 9 votes.
Please wait...

Water world (1995)

අපි අද ලෝකයේ ගොඩක් උග්‍ර ප්‍රශ්න ගැන කතා කරනවා සිනමාවතුල. ඇත්තටම ඒ ප්‍රශ්න කලාත්මකව අලෙවි වෙනවා කිව්වත් මම වැරදි නැහැ මම හිතන්නේ. ඔන්න ඉතින් අද මේ උපසිරැස එක්ක ඔයාලට දෙන්න හදන්නේ එවැනි අගනා කතාවක්. ප්‍රදර්ශනය ආරම්භ වුනී 1995 ජූලි 28 වනදා. එදාට වඩා අද බහුලව කතා කරන මාතෘකාවක් නිසා තමයි උපසිරැස තිලින කරන්නම ඕනෙ කියලා හිතුනේ.

IMDB 6.0ක අගයක් ලබාගෙන තියන මේ චිත්‍රපටය Global Warming කියන අපි හැමෝටම නිතර ඇහෙන මාතෘකාවේ චිත්‍රපට අතර ලොව වැඩිම දෙවන අදායමක් ඉපයා තියන චිත්‍රපටය. ඒ ආදයම $264,218,220 වගේ විශාල මුදලක්. අධ්‍යක්ෂණය Kevin Reynolds ගෙන් ඔහු තමයි අපි හැමෝම බැලුව Red Dawn (2012) හා එහි මුල් චිත්‍රපටයේ කතාව නිර්මාණය කර තියෙන්නේ. පිටපත Peter Rader හා David Twohy යන දෙදෙනාගේ අතින් තමයි සකස් වෙන්නේ. ප්‍රධාන නළුවා වෙන්නේ ඔස්කා සම්මාන ද්විත්වයක් ලබා ඇති සුපිරි නළු Kevin Costner විසිනුයි. ඔහුට අමතරව Chaim Girafi, Rick Aviles, Jeanne Tripplehorn හා තවත් පිරිසක් රංගනයේ නිරත වෙනවා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ චිත්‍රපටයේ යොදාගෙන ඇති සංගීතය ඔස්කා නාමයෝජනා ලබන්න තරම් උසස්. අයත් වෙන්නේ ඔයාලා කැමතිම Action, Adventure, Sci-Fi කියන කාණ්ඩ වලට.

ගොඩක් කතා කිව්වා එකේ සලරුවේ කතාව පැත්තට එනවා නම් මේ වෙනකොට ධ්‍රැවයන්වල තියන අයිස් තට්ටු දියවෙලා ගිහින්. ලෝකයේ බොහොමයක් ජලයෙන් යට වෙලා. ජිවිත ගලවාගත්ත මිනිස්සු තමන් විසින් මුහුදු පීරා යනවා ජීවිතය සොයාගෙන. ලෝකේ නැති කරගත්තා වුනත් ඒක තවත් විනාශ කරන්න හැකි කොටසක්නේ මිනිස්සු කියන්නේ. මේකෙත් කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් කාන්තාවන් හා දරුවන්ගේ ජිවිත ගැන හිතන පිරිස අනෙක් පිරිස… මේ ඇති ජලයෙන් ජලයෙන් යටවුන ලෝකයේ පිහිනායන්න එහෙනම් ඔබත්. තවත් උපසිරසක් සමග හමුවෙමු. අදහස් දක්වා මව දිරිමත් කරන්න අමතක කරන්න එපා ඔන්න.

Waterworld (1995) on IMDb

 

 

901f12f910c8025203169d06aa7ba623a70cc9a1
603b98bff0e3ef233d922cd1a8620c28453dc33f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

42 thoughts on “Water world (1995) | ගිලුන පොළොවක.. [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Primal fear (1996) sub dennako plz

    Reply
  • උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • great movie…great sub….thanks brother.

    Reply
  • Thank You petum brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • very nice dear.gohead

    Reply
  • බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හොදයි ඈ…………..
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • nobala innath hithala ayeth download wenna demma.. comment dekkama hithuna watina kiyana ekak thamai kiyala.
    pethum saho…. thanks sub ekata. shaktiya dahirya thawa thawa lebenna oni karana me weda walata…

    Reply
  • පැතුම් සහෝ මේක නම් විශිෂ්ඨ සිනමා පටයක්. මේක මමත් පුංචි සන්දියේ බැලුවා.
    එ මතකයත් එක්කම අහාපහු ඔන්න මේක බා ගන්නවා සිංහලත් එක්කම බලන්න.

    ජය වේවා!

    Reply
  • හැමදාමත් හොඳ දේ දෙන පැතුම්
    ට සුභ පැතුම්

    Reply
  • මේක අනිවා බලන්න…කාලෙකට ඉහතදී බලපු පතුරු බිස්කොප්පය….

    Reply
  • Tnz yaluwa/// ela kiri

    Reply
  • බොහොම ඉස්සර පැල් බැඳගෙන බලපු චිත්‍රපටයක්.සොඳුරු මතක ගොඩක් මතක්වෙනවා යාළුවොත් එක්ක නිදිමරාගෙන,කෑම හදාගෙන සෙනසුරාදා රැට ෆිල්ම් එකක් එක්ක සෙට් වෙන හැටි.”දැන් ඉතින් එහෙම බැනේ පවුල් වෙලා බන්”.හැබයි බැලුවට මොකවත්ම තෙරුනේ නම් නැහැ.දැන් ඉතින් පැතුම් සහෝ සබ් දීලා තියෙන නිසා තේරුම් බේරුම් කරගමු.
    ඉස්තුතියි සහෝ සබ් එකට සහ මේ පරණ මතක අලුත් කළාට.ජයවේවා

    Reply
  • man meke presentition ekkk US wala universal studio eka balanna giya welawe beluwa.pattai.man hitanne film eka ekata wada patta eti.onna banna demma.

    Reply
  • thankz saho balalanam thiyanawa ath down wenna damma br eka

    Reply
  • සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…………

    Reply
  • thanks machan…http://yify-torrents.com/browse-movie wala honda films thiyanawa.
    aluth ewa..old films ehemath thiyanawa… english sub ekkama..
    sinhalen sub dala ewath denna puluwannam loku deyak..
    seed godak wedi yifi torrent wala..
    thanks machann… again…..

    Reply
  • සුපිරි කතාවක් මේක නම් …
    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!

    Reply
  • පැතුම් ඉඳල ඉඳල දෙන්නෙ මාරම එව්වනෙ.මෙච්චර ලොකු ආදායමක් අරගෙන තියෙන්නෙ කතාව ගොඩක් ලස්සන නිසා තමයි ඉතිං.කොපිය ටිකක් ලොකු වුනත් කමක් නෑ බාන්න දානව.ඕටම් ඉන් මයි හාර්ට් නම් මාරම ලස්සනයි.මායි වයිෆුයි ගොඩක් ආසාවෙන් බලන්නෙ ඒක.දිගටම ලස්සන ෆිල්ම්, කතා අපිට දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!

    Reply
  • පරණවුනත් ‍රජබඩුවක් වගේ
    ස්තුතියි සහො

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *