Friday , June 18 2021
Breaking News

Wayward Pines S01: E04 | අළුත් ෂෙරිෆ් ! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Wayward Pines TV2

ඔන්න එහෙනම් කිව්ව විදිහටම නැතත් wayward pines කතාව අරගෙන ආවා. මේක කතාවෙ 04 වෙනි කොටස. කතා 10ක් තියෙනවා කියල තමයි දැනටනම් දැනගන්න ලැබිල තියෙන්නෙ… ඒත් කොහෙ හරි තැනක මං දැක්කා දෙවෙනි සීසන් එකක් ගැනත්… බලමුකො ඉතින් ඒකත් නිකුත්වුනොත්…

   පහුගිය සතියෙ කිව්වට සිකුරාදම දෙන්නම් කියලා, දෙන්න බැරිවුනා මට අධ්‍යාපන වැඩක් යෙදුන නිසා. මේක වගේම ඒකත් කරගන්න ඕනිනෙ. ඒකට සමාවෙන්න කියලා ඉල්ලන ගමන්ම කතාව ගැන මෙහෙමයි…

      පහුගිය කොටසෙදි  නම් අන්තිමට ෂෙරිෆ් පෝප්ට වැඩේ දුන්නනෙ ඊතන්.. ඊටපස්සෙ ෂෙරිෆ් පෝප්ගෙ මළමිනියට වුන දේ දැක්කනෙ… කට්ටියට අන්දුන් කුන්දුන් වෙන්න ඇති නේද ඒක බලලා… 😉

    අද ඉඳන් ඊතන් තමයි ෂෙරිෆ්… ඊතන්ට වැඩේ කරගෙන යන්න ලේසිවෙයිද? ඊතන් නඟරෙන් එළියට පැනගන්න උත්සහ කරනව තාමත්… ඒ වගේම පහුගිය කොටසෙ ෂෙරිෆ් පෝප්ගෙ මළමිනියට වගකියපු අය ගැනත් පොඩ්ඩක් දැනගන්න ලැබෙනවා… බලන්නකො එහෙනම්..

මේ කොටස කලින්ම නිකුත්වෙලා තිබුණා. ඇයිද කියල නම් මං දන්නෙ නෑ. බ්‍රහස්පතින්දා නිකුත්වෙලා තිබුණා. ඒත් sub එකක් නිකුත්වුනේ සිකුරාදා. නැත්නම් සිකුරාදා උදේම දෙන්නත් තිබුණා. ඊළඟ කොටසවත් සිකුරාදම දෙන්න උත්සහ කරන්නම්… 😛

එහෙනම් මම ගියෝ… ජය වේවා! කමෙන්ටුවක් දාගෙන යන්ඩෝ…

Wayward Pines (2015) on IMDb

 

 

189 MB කොපිය මෙතනින් බාගන්න

A3702EAF6089C894A1FB64A27EE392A19B525A33

136 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

8AA7CE25220010651CEAFA1030CEB549012C57D7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                  Next Episode >>

Check Also

ටෲ බියුටි [S01 : E05] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ…. තුන්වෙනි එපිය බැලුවා නේද. ඉතින් ඔයාලා බැලුවනේ ඉම්-ජු-ක්යුන් තමන්ගේ රහස රැකදෙනවට සූ-හෝ කියන …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. Udamith Damith (b\k )

    thanks……………….

  2. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. නියමයි නියමයි සහෝ.
    සුපිරි වැඩක්.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
    ජයෙන් ජයම වේවා!!!

  5. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  6. Ok thanks Dannam wada

  7. ගොඩක් ස්තුතියි සහෝ සමාවෙන්න ඕනේ පරක්කු උනාට කොමන්ට් එකක් දාන්න 😀

  8. sameera lakshan

    thanks….raviduwa….digatama sub diyan mcn….

  9. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. maxxxa thnx brooooooooooooooooooooo!

  11. එපි දෙකක් බැලුවා සහෝ!එල කතාව ඈ!තෑන්ක්ස් බන්!

  12. පොඩ්ඩක් පමා වුනාට කමක් නැහැ සහෝ ..
    පමාවෙලා හරි දෙන ඒක වටිනවා … නොදීම ඉන්නවට වඩා …
    සබට තුති …

  13. බොහොම ස්තුතියි උපසිරසියට ……

  14. ilaga episode eka ikmnta damu macho. supiri ah…..

  15. waiting for this thankzzzzz

  16. thnks frnda

  17. බොහොම ස්තුතියි සහෝ!!!!

  18. Thanks mchn SUB 1ta… (y)

  19. niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. praveen manohara

    සුපිරි කතාවක්. තැන්ක්ස් සබ් 1ට

  21. බොහොම ස්තුතියි උපසිරසියට ………………..

  22. එල එල සහෝ ඔනන්න එහෙනම් බැවා.
    එනකන් බලන උන්නේ.
    දිගටමකරන්න.

  23. Maru saho me tv series 1 nam. Ikmanata sub dena 1ta thanx

  24. තව ටිකක් කලින් ආවනම් 1 වෙන්න තිබුනා.
    මේක නියම කතාවක් වගේ..
    සබට බොහොම තුති සහෝ..!!! ජය වේවා!!!

  25. Thank you …………… Saho

  26. tnkz…bln htiye mka dnkn.maka marama lsnai.plwnam skurdata dna blna.k

error: Alert: Content is protected !!