Tuesday , June 15 2021
Breaking News

Wayward Pines S01: E05 | සත්‍යය! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Wayward Pines TV2

ඔන්න එහෙනම් අද නම් කියපු විදිහටම සිකුරාදම සබ අරගෙන ආවා… කට්ටිය කියපු නිසාම සෑහෙන කට්ටක් කාල තමයි ඔන්න ගෙනාවෙ ඈ… ඒක නිසාවත් කොමෙන්ටුවක් දාගෙන යන්න හොඳේ. මං අද කතාව ගැන වැඩිය කියන්නෙ නෑ. හේතුව, කතාව බලද්දි ඒකෙ තියෙන දේවල් දැනගෙන ඉඳල බලල වැඩක් නෑනෙ. මෙහෙම කියන්නම්. අද කතාව උඩු යටිකුරු වෙනවා. නර්ස් පෑම් හොඳ කෙනෙක් වුනොත්?

ආහ් අද කතාවෙ හොඳම කොටස තමයි ඊතන් පැනලයන එක. බලන්නකෝ. මම බුකියෙ පැත්තෙ Wayward Pines පිටුව පැත්තෙ කරක්ගහද්දි මං දැක්කා ඒකෙ දාන ෆොටෝ උඩු යටිකුරු කරලා තමයි දාල තිබුණෙ. ඒකට හේතුව කතාව බලද්දි තේරෙයි ඕං. ඔන්න මං නොකිව්වයි කියන්න එපා කිසිම දෙයක් නිකන්ම නිකන් විශ්වාස කරන්න නම් එපා ඈ.

බලන්නකො එහෙනම් කතාව. මතක් කරලා කමෙන්ටුවක් දාගෙන යන්න. දැන් කොටස් දෙකක විතර ඉඳන් බාගෙන තියෙන අය ටිකක් අඩුයි වගේ. :'( මං හිතන්නෙ මගේ සබ් එක අවුල්ගිහින් මොකක්ද වුන නිසාද මන්දා. දැන් ඒකෙ ප්‍රශ්නයක් නෑ මං හිතන්නෙ. ඒ අවුල තිබුණ අය දැන් ඒ අවුල තියෙනවද කියන්න පුළුවන් නම් ලොකු දෙයක්. එයාලනෙ ඉතින් දන්නෙ සිද්දවුන දේ. එහෙනම් මං ගියෝ… 6 වැනි කොටසින් හමුවෙමු.

Wayward Pines (2015) on IMDb

 

 

234 MB කොපිය මෙතනින් බාගන්න

fbbb0af07a9e3aeba76127f4a7698e20b439bb55
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                  Next Episode >>

Check Also

Kunthi (2021) AKA Rakshasi (2017) Sinhala Subtitles | භූත ගැහැනු දරුවා [සිංහල උපසිරසි]

සුභ දවසක් යාළුවො හැමෝටම, එහෙනම් තවත් චිත්‍රපටියක උපසිරසියකින් ඔයාලව හම්බ වෙන්න ආව. ඒ ආවෙ 2017 …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. Udamith Damith (b\k )

    thanks ………………

  2. thankxx a lot bro.nice work

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  5. නියමයි නියමයි සහෝ.
    සුපිරි වැඩක්.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
    ජයෙන් ජයම වේවා!!!

  6. Ela ela saho

  7. Me sathiye 1k yannaa qwata, episode 6 awilla neda thyenne??

    • Ravindu thenabadu

      yep… හයවෙනි කොටස ඇවිත්… සබ් එක දෙන්න විදිහක් නෑ තාම… ඒකෙ English උපසිරැසියක්වත් නිකුත්වෙලා නෑ… ඒක නිකුත්වුන ගමන්ම පුළුවන් ඉක්මනට සිංහල උපසිරැසිය ගේන්නම්..

  8. nice work bro

  9. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  10. ELA Ela niyamayi .sub wala kisima owlak ne 😀

  11. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. thanks saho.

  13. එල සහෝ මේ කොටස දැන් තමයි බලන්න වෙලාවක් ආවේ අද කොටසේ නම් ඔක්කොම ටික එලි කරලා දැම්මා නේද 😀 ලබන සතියේ කොටස විකාශය වෙන්නේ නැහැ නේද ආපහු සති දෙකකට පස්සේ කියන්නේ 🙁 ගොඩක් ස්තුතියි සහෝ.

    • Ravindu thenabadu

      ඔව් සහෝ… ආයෙ සති 2 කින් තමයි… ලිපියට ඒක ඇතුලත් කරන්න බැරිවුනා…

  14. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    කතාවනම් එලටම යනවා..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  15. thnx saho sub 1te 😀

  16. thank dr

  17. මචෝ සබ හරියට පෙන්නනේ නැනේ?

    • Ravindu thenabadu

      මචෝ… ,mpc එකෙන් බලන්න… එහෙම නැත්නම්, උඩ comment එකක කියල තියෙන විදිහට කරන්න..

  18. kz bn niyma kthawa

  19. Patta macho sub eke kisima aulk na

  20. මේ දවස් වල ආසාවෙන්ම බලන එක තමා මේක.මේ තියෙන කුතුහලය දිගටම තියෙයි කියල හිතනවා.මොකද ගොඩක් ටෙලි කතා මාලා වල මුලදී තියෙන ගතිය ඊට පස්සෙ නැතිවෙලා යන හින්දා. ගොඩක්ම ස්තුතියි ඔබට.දිගටම subs දෙන්න.

  21. sameera lakshan

    thanks..mcn….digatama….sub denna mekata…..

  22. Sub 1ta thanx

  23. Adithya Gimhana

    ගොඩක් ස්තූතියි සහෝ…
    ගොඩක් අය කියනව සහෝගෙ සබ් වල අවුල් තියනව කියල.
    මම නම් කියන්නෙ මට නම් කිසිම අවුලක් සබ්වල තිබ්බෙ නැ.eposid 1 ඉදන් අද දුන්න eposid 5 වෙනකම් සබ් ගොඩක් හොඳට තිබුන.
    Km player එකෙන් නම් හොදට සබ් පෙන්නනව.
    ඇත්තම කිව්වොත් සහෝගෙ සබ් හරිම පැහැදිලි,සරලයි…

  24. elazzzzzzzzzzzzzz

  25. සහෝ තාමත් සබ අවුල් … මමනම් ඒක unicode කරගෙන බැලුව ..
    මේ අවුල ඉක්මනට හදාගන්න .. හැමෝම දන්නේ නැහැනේ සබ unicode කරගෙන බලන්න ..
    මේකෙන් වෙන්නේ බලන අයට එපා වෙන එක..
    අද කතාවනම් සුපිරි ..
    මමත් හොල්මන් වෙලා නැවතුනේ ..

  26. niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. නලින්

    මුලදී කතාව අමුතු උනාට, කතාව හොදටම පටන් ගන්නේ මේ කොටසින්. ඇත්තටම සුපිරි.

    සබ එනකල් බලන් ඉදලා ආපු ගමන්ම බාගෙන බැලුව.

    නියමයි රවිදු සහෝ… සුපිරි. එලස්ස් කිව්වා හිටං 😀

    ජය වේවා!

  28. Thanks Sub Ekata.Episod 1,2 Sub Km,VlC ekei play wenner ne.media player classic eke play wenawa.anith ewage aulak ne

  29. උපසිරසි වලට ස්තූතියි.

  30. යාලුවා උපසිරසි වලට ස්තූතියි. පුලුවන්නම් Mr. Robot (2015) එකට උපසිරිසි දෙන්නකො. සුපිරි හැකින් ස්ටෝරියක්. Imdb ratings: 9.4තියෙනවා.

    • ravindu thenabadu

      මම ඒකෙ පළවෙනි එපිය බැලුවා මචෝ…කතාව පට්ටයි… අවුල කියන්නෙ මට වෙලාවක් සෙට් කරගන්න බැරි එක තමයි… ඉගෙනීමෙ වැඩ එක්ක අමාරුයි මචෝ… අගෝස්තු exam ඉවරවෙලා කවුරුත් දීල නැත්නම් දෙන්නම්…

  31. කතාව නම් එන්න එන්නම පට්ට.සබ් එක හොදටම කරලා තියෙනවා.ඒ උනාට සබ් එකේ සිංහල අකුරු අවුල නම් තාම හරි නැහැ.ඒත් අවුලක් නෑ.සබ් ෆයිල් එක නෝට් පෑඩ් එකෙන් ඕපන් කරගෙන UTF-8 විදිහට සේව් කලහම වැඩේ හරි……

  32. තෑන්ක්ස් සහෝ!කතාවනම් එන්න එන්නම සුපිරි වෙනවා!දැන් imdb අගය 8.3ක් වෙලා!එළ!

  33. ඈ සහෝ එහෙනම් කියපු විදිහටම වැඩේ කළා එහෙනම් ..
    නියමයි සහෝ ….
    මීලග එපියත් ඉක්මනට දෙමු …
    මොනවා කරන්නද සහෝ බලන අය අඩුවුනාම හිතට දුකයි වගේ තමා ..
    එත් ඔයාව අගය කරන හැමදාම බලන අය ගැන හිතලා සතුටුවෙන්න …
    ඔබට ස්තුතියි

  34. MENAKA RAJAPAKSHA

    THANK YOU VERY MUCH SAHO. MEKA NIYAMA KATAWA. DIGATAMA SUB DENNA YALUWA.

  35. thnx bro!!!1

    WP

  36. Machan Niyamai Eth aphu parna ledema enawa mama godak TV serouse balanwa ma TV serous eka thami mahema une plss dera make text eka mail karnna nattam aphu hadala danna

  37. thanks lot

  38. thank u………. sub akata

  39. thanks……….

error: Alert: Content is protected !!