Monday , September 21 2020
Breaking News

Wayward Pines [S02:E04] with Sinhala Subtitles |ඇඩම් හස්ලර්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.0/10. From 3 votes.
Please wait...

Wayward Pines S02P1

ඔන්න එහෙනම් ආයෙ Wayward pines ගේන්නෙ නෑ කියල හිටියත් “යසිරු හසරංග” ට වැඩ යෙදුනු නිසා මටම ගේන්න වුනා. මටත් වැඩ රාජකාරි බහුල නිසා වැඩිදෙයක් කියන්නෙ නැතුව අද කොටසට අවශ්‍ය කොටසක් ආපහු මතක් කරන්නම්.

පළවෙනි කතාසමයෙ බොහොම කුඩා චරිතයක් වුනු ඇඩම් හස්ලර් අද කොටසෙදි දකින්න ලැබෙනව. අවසාන වතාවට අපිට ඇඩම් දකින්න ලැබුණෙ ඇඩම්ගෙ වීඩියෝවකින්. පළවෙනි කතාසමයෙදි ඊතන්ව වේවඩ් පයින්ස් නඟරයට එවන්න මුල්වුන කෙනාත් ඇඩම් බව කට්ටියට මතක ඇතිනෙ. ඒත් එක්කම අපි දැක්කා ඇඩම් අවසානයේ වීඩියෝවකින් නඟරයෙන් පිට ඉන්න දර්ශණයක්. ආපහු එන ඇඩම්ට මොනා වෙයිද?? අද කොටස බලලම තේරුම්ගන්න.

මීළඟ කොටසට උපසිරැසිය යසිරු සහෝ විසින්ම ලබන සතියෙ ගේන්න නියමිතයි. එහෙනම් මම සමුගන්නම්. මීළඟ කොටස සම්බන්ධව පොඩි සටහනක් පහළින් දාගෙන යන්නම්.

ඔබට ජය!!

ඇබී යනු පිරිමින්ද කාන්තාවන්ද??

 

 

Wayward Pines (2015) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි FLEET පිටපත සඳහා ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                       All Episodes                                            Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. thankZ bro!!!!!!!!!!!

  3. thanks bro

  4. Udara Damith B\K

    බොහොම ස්තූතියි……………..

  5. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති රවිඳු…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  7. බොහොම ස්තූතියි

  8. niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Thank you!!!

  10. ado thanx brooooooooo

  11. තෑන්ක්යු මචං Sub එකට
    මෙන්න ඔකේ Direct Link එක :- http://www.todayddl.xyz/wayward-pines-s02e04-exit-strategy/

error: Alert: Content is protected !!