Monday , June 21 2021
Breaking News

We Are from the Future 2 (2010) aka My iz budushchego 2 Sinhala Subtitles | වීරයන් අතර [සිංහල උපසිරසි]

Rating: 8.0/10. From 25 votes.
Please wait...

බයිස්කෝප් මිතුරො හැමෝම හොඳින් ඇති කියල හිතනවා, මගෙ රුසියානු චිත්‍රපටි පෙලේ තවත් එක චිත්‍රපටියක් මේ විදියට උපසිරිසි කරන්න පුලුවන් වුනා, we are from future 2 නම් මේ චිත්‍රපටිය ඇතැම් අවස්ථාවල Amongst Heroes යනුවෙන් හඳුන්වා තිබෙන අතර තවත් අවස්ථාවල Paradox Soldiers යන නමින්ද හඳුන්වා තිබෙනවා. කොහොම වුනත් 2010 වසරේ එලිදැක්වූ මේ සිනමාපටය Action, Adventure, Sci-Fi කාණ්ඩවලට අයත්වෙනවා Andres Puustusmaa ,ඇතුලු අධ්‍යක්ෂකවරු හතර දෙනෙක් මේ චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙන අතර Igor Petrenko, Aleksey Barabash, Ekaterina Klimova අයවලුන් රංගනයෙන් දායක වී තිබෙනවා, කොහොමවුනත් මේ චිත්‍රපටිය නැරඹීමට පෙර හැකියාවක් තියෙනවනම් we are from future පළවෙනි චිත්‍රපටිය නරඹන්න, එතකොට මේ කතාව හරියටම ගැලපෙනවා,

දැන් අපි කතාව ගැන බලමු, කලින් චිත්‍රපටියෙ නිධන් හොරකමේ යෙදුන සර්ජි මේ වෙනකොට විශ්ව විද්‍යාලයෙ ඉතිහාසය උගන්වමින් සිටින අතර ඔවුන් 1944 ජුලි පැවති යුධ සටනක් ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කරන අතර ඒ සඳහා යුක්‍රේනයට යාමට සිදුවෙනවා, සර්ජි මිතුරෙක් සමග එහි ගමන් කලවිට යුක්‍රේනය නියෝජනය කරමින් පැසිස්ට්වාදින් වෙනුවෙන් පෙනි සිටින තරුණයින් දෙදෙනෙකු සිටින අතර ඔවුන් සමග ආරවුල් ඇතිකරගන්නවා, කොහොමවුනත් ඉතා අහම්බයෙන් කාලතරණය සිදුවූ නිසා මොවුන් දෙපිරිසටම එක්ව ගමන්කරන්නට සිදුවෙනවා, ටිකක් වෙනස් මුහුණුවරක් තියෙන මේ චිත්‍රපටය සටන් දර්ශන වැඩිපුර තියෙනව, ඒ නිසා යුධ චිත්‍රපටි වලට කැමති අයට මේකත් බලන්න පුලුවන්. මේ උපසිරසියට අවස්ථාව දුන් සිසිල ප්‍රසාද් සහෝදරයාට විශේෂයෙන්ම ස්තූතිවන්ත වන අතර හැමදාම මේ වෙබ් අඩවිය වෙනුවෙන් වෙහෙසකර කර්තව්‍යයක නියැලෙන බයිස්කොප් කණ්ඩායම මතක් කරනව, ඔබ සැමට ජයවේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

ටෲ බියුටි [S01 : E08] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කේ-ඩ්‍රාමා ලෝලී හිතවතුනි/ වතියනි ඔබට සුභ දවසක්… පසු ගිය හත් වෙනි දිගහැරුම බලලා නිකන් කැරකිල්ල …

Leave a Reply to Dilshan Cancel reply

Your email address will not be published.

12 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. මේ චිත්‍රපටියට ඔයාලට baiscopedownloads (.) co වෙතින් බාගන්න පුලුවන්

  3. Thanks for sub!

  4. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Thanks sub ekata.Palm Springs 2020 film eketh sub eka denna puluwan nam.

  6. thanks..

  7. relaaaaaaa

  8. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  9. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Run Hide Fight (2020) – IMDb
    The White Tiger (2021)

  10. Thank you very much

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  12. Thank you brother keep it up

error: Alert: Content is protected !!