අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Welcome the Stranger (2018) Sinhala Subtitles | අහසින් පැමිණෙන අමුත්තිය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 30 votes.
Please wait...

ඔන්න මේ සුදානම අද නිකුත් වෙන චිත්‍රපටයක් ඔබ වෙතා අරගෙන එන්නයි. ඊයේ තමයි මේක දෙන්න හිතුවේ නමුත් The Walking Dead කරන්න වුන නිසා සබ් එකට අතක් තියන්න වුනේ නැහැ. කොහොම නමුත් මේකත් අර මම කලින් අරගෙන ආව The Lodgers (2017) වගේ අමුතු කතාවක්. මේකත් පොඩිහිටියන් නොබලනවා නම් තමයි හොඳ. Drama, Mystery, Horror කාණ්ඩයන් තමයි මේ සිනමා පටය නියෝජනය කරන්නේ.

මිනිත්තු 94 ක් පුරා දිවයන මේ කතාව වෙනුවෙන් ලැබිලා තියන IMDB අගය වෙන්නේ 5.6. තවමත් රෝටන් ටෝමාටෝ අගයක් නම් ලැබිලා නැහැ, මොකද මේක නිකුත් වෙන්න තියෙන්නේ අද නෙව. මේක Justin Kelly අධ්‍යක්ෂණයක්. ඔහු මෙවැනි කතාවක් කරන මුල් වතාව මේක. රංගනයෙන් දායක වෙන්නේ Caleb Landry Jones, Riley Keough, Abbey Lee හා තවත් දෙන්නෙක් කියන්න හැකි හරියටම. කෝකටත් පුර්ව ප්‍රචාරක පටය බලලා ඉන්නකෝ ඔබ කැමති වෙන ජාතික එකක්ද කියලා දැනගන්න. ඉන් පස්සේ චිත්‍රපටය බාගන්න පුළුවන් ඔබට.

මේකේ කතාව කෙටියෙන් කියනවා නම් මෙහෙමයි, ඊතන් බොහොම ලොකු හුදකලා නිවසක ජිවත් වෙන චිත්‍ර ශිල්පියෙක් හා කතුවරයෙක්. මොහුගේ නිදහසට එක්වරම බාධාවක් එල්ල වෙන්නේ කාලෙකින් ඔහුව හොයාගෙන ආව සහෝදරිය නිසාවෙන්. ඇලිස් කුඩා කාලයේම ගෙදරින් පැනල ගිය ප්‍රශ්න ටිකක් තියන කෙල්ලෙක්. ඊතන් ඇයට දවසක් තමුන්ගේ වහල යට නවාතැන් දෙනවා. නමුත් සියල්ල කණපිට හැරෙන්නේ රාත්‍රියේ ඇලිස්ට ඇහෙන සද්ධයක් එකක්. ගිහින් බලනකොට නිවසේ ඉන්නවා තෙත බරිත නිරුවත් තරුණියක්. කුතුහලය නිසාවෙන් ඇය පසුපස යන ඇලිස් නතර වෙන්න වත්තේ කොනන ඇය සමඟ. මේ වෙලේ එකපාරම අහසෙන් ආවා ආලෝක කදම්බයක් නිසාවෙන් මේ දෙන්නා නැහැවී යනවා. මේ සියල්ල උඩු මහලේ ඉදලා ඊතන් බලා ඉන්නවා ඔතනින් තමයි කතාව වෙනස් වෙන්න පටන් ගන්නේ….

ඉතින් කවුද මේ නිරුවත් කාන්තාව, ඇයි ඇලිස් සහෝදරයා හොයාගෙන ඇවිත් තියෙන්නේ ? ඊතන් ඇයි මෙහෙම තනියම පාලු නිවසක ජිවත් වෙන්නේ ? ඇයි ඇලිස් ගෙදරින් පැනලා ගිහින් තියෙන්නේ ? මොකද්ද මේ ආලෝක කදම්බය ? ඒකි නොකී සියල්ල දැනගන්න එහෙනම් චිත්‍රපටය බලන්න ඔබට භාරයි. සිසිල් සහෝ ස්තුතියි…. කියන ගමන් මම සමු ගන්නවා, නැවතත් උපසිරසක් එකක් හමුවෙනතුරැ ඔබ සැමට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD හා WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

32 thoughts on “Welcome the Stranger (2018) Sinhala Subtitles | අහසින් පැමිණෙන අමුත්තිය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි සබ් එකට

    Reply
  • Thank You Sameera brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……..

    Reply
  • lodgers wagema amuthu seen ekk wage elama machn……………

    Reply
  • Sub එක නම් සුපිරියටම තිබ්බා….හැබැයි film එක ඉවර වෙනකම් බලලත් කතාව නම් හරියට තේරුනේ නෑ……මේක පිටසක්වල seen එකක්ද…අර ඊතන්ගේ gf?

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you for the sub….!

    Reply
  • Thanks… Jaya wewa!!!

    Reply
  • තෑන්ක්ස්…
    අද බලනවා

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Thank U bro……

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thanks bro……….jayawewa…….!

    Reply
  • Ela machoo.thanks sub ekata

    Reply
  • ela ela bluray awama balamu
    thanks saho

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Sub ekata thanks sahoo
    Jaya

    Reply
  • Thank you very much………!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • එල අයියෙ…

    Reply
  • බොහොම සතුටුයි

    Reply
  • මට නම් කැමති වෙන ජාතික එකක් වෙන්න ඔනේ නෑ… ඔයාගෙ තේරිම් ගැන කුමට කතාද… thank ….

    Reply
  • බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ,

    Reply

Leave a Reply to chinthaka_priyadrshana Cancel reply

Your email address will not be published. Required fields are marked *