Tuesday , November 24 2020
Breaking News

Westworld [S03 : E04] Sinhala Subtitles | විමුක්තියේ තිඹිරිගෙ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 19 votes.
Please wait...

පසුගිය කොටසේදි ඩොලොරස් සමග කේලබ් එකතු උනානේ.ඒ වගේම ඩෙලොස් සමාගමේ තොරතුරු සෙරැක්ට ලබාදෙන්නේ ඇයම බව චාලට් සොයාගන්නවා.මේ වෙනකොට ඩොලොරස් විසින් බර්නාඩ්ද ඇතුලුව රොබෝවරුන් 3 ක්ව උද්‍යානයෙන් පිටතදි නිර්මාන කරලයි තියෙන්නේ.කොහොම වෙතත් සෙරැක්ගේ සැලසුම නිසා ඔවුන්ට ඩෙලොස් සමාගමේ පාලනඅධිකාරිත්වය අහිමිවිමේ අවදානමක් මතුවෙලා තියෙන්නේ.

අද කතාංගය ගැන සදහන් කලොත් IMDb දර්ෂකයේ 9.3කට ආසන්න අගයක් හිමිකරගෙන තියෙනවා.ඒ වගේමයි Ramin Djawadi අද්විතිය සංගිත ඛන්ඩයක සුසංයෝගයෙන් අද කොටස තවත් හැඩ වෙලා තියෙනවා. මේ කොටස තුල වෙස්ට්වල්ඩ් ප්‍රේක්ෂකයන් නැවත් අන්දමද කරන වර්ගයේ හෙලිදරව්වක් වෙනවා.ඒ අනුව 3 වැනි කොටසේ පැහැදිලි කිරිමේදි අන්තර්ජාලයෙන් උපුටාගෙන සදහන් කල එක් අනුමානයක් මෙතනදි සත්‍ය වෙනවා.හාස්‍ය සහ ක්‍රියාදාම වෙනදාට වඩා වැඩියෙන් මේ කොටසට එක් කරලා තියෙනවා.මේ කතාසමයේදි මෙතක් අපි දැකපු තොරතුරු වැඩිම කතාංගය ලෙස මෙය හදුන්වන්න පුළුවන්.ඉතිං ඒ නිසාම සරලව අර්ථානුකූලව උපසිරස ගෙන එන්න හැකි උපරිමයෙන් උත්සහකලා.

එහෙනම් ඔයාගේ ප්‍ර‍තිචාරයත් පහලින් එකතු කරගෙන යන්න.එවගේම බයිස්කෝප් මංසල තුල පලවන ලිපිපෙලත් බලන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් සමුගන්නවා ඊලග කොටසින් නැවත හමුවන බලාපොරොත්තුවෙන්.

ඔයාට යමක් හරියට කරන්න ඔනේ නම් ඒක ඔයා විසින්ම කරන්න ඔනේ!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-23
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Bloodhound (2020) with Sinhala subtitles | පළිගනිමි [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තුති කරන්න ඕන අපි වගේ කට්ටියට තැනක් දීපු අපේ බයිස්කෝප් වෙබ් අඩවියට. මොකද සබ් …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. niyamai bro
    Lipiayath maru

  2. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  3. thanks bro….digatama karanna wade……

  4. ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

  5. අපේ අහට පොං කැඩ් සිලොඩ් සොයාගන්න නැ.කොමෙන්ටුව දාාන්නෙත් අන්තිම ඩෙටා අඩියෙන් තාම 3rd එපියෙන් එහාට බලන්නත් බැරිඋනා.සබ් එකට තැන්ක්ස්

  6. westworld eke vitharak hamadama epsiode eke sub enna late wenne ai .. balan enna venava hamadama saduda epiya baala thursday friday venakam epiya balanna epaa venavane

  7. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  10. amithsuranga89

    Ela

  11. Sub ekata thanks . ඉක්මනට බයිස්කෝප් මන්ස්ලේ ලිපියත් දාන්න

  12. ස්තූතියි සබ් එකට

  13. Thanks for sub!

  14. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  15. Thanks for the sub 🙂

  16. බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 🙂 …
    ජය වේවා.!

  17. Thnx bokka.mechchra ikmanata suba dhunnata …
    Obata jaya!

  18. lasitha_sampath

    ඊලග episode එක එනකං මයි ඉදියේ. නියම තකාවක් . Thanks සබ් එකට.

error: Alert: Content is protected !!