You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , February 23 2020
Breaking News
Home / All / While You Were Sleeping AKA Dangshini Jamdeun Saie [S01 : E11~E12] Sinhala Subtitles | අන්ධයින්ගේ නගරයක්! [සිංහල උපසිරැසි සමග]

While You Were Sleeping AKA Dangshini Jamdeun Saie [S01 : E11~E12] Sinhala Subtitles | අන්ධයින්ගේ නගරයක්! [සිංහල උපසිරැසි සමග]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

හොන්ග් ජූ සාර්ථක ලෙස ගෑණු ළමයෙකුගේ අනාගතේ වෙනස් කළා. ඒත් ඒකේ ප්‍රතිඵල වලින් එයාව බේරාගන්න ජේ චෑන්ටත් වූ ටක්ටත් ඉදිරිපත් වෙන්න සිද්ධ වුණා. කොහොම වුණත් අන්තිමේදී හොන්ග් ජූගේ අම්මා අවසර දුන්න නිසා එයාට ආයෙත් වැඩට යන්න පුළුවන් වුණා. ඒ වගේම හොන්ග් ජූව ආරක්ෂා කරන්න කියලා එයාගේ අම්මා ජේ චෑන්ගෙන් ඉල්ලුවා. කොහොම වුණත් හොන්ග් ජූගේ හැඟීම් තේරුම් ගත්ත ජේ චෑන් තමන් හොන්ග් ජූගෙන් ඈත්වෙලා ඉන්නවා කියලා අරගෙන තිබුණ තීරණය වෙනස් කරලා හොන්ග් ජූව ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණා. හොන්ග් ජූ තමන්ගේ රැකියාව නැවතත් ආරම්භ කරලා ප්‍රවෘත්ති හොයන්න ගියාම ඇයට දැනගන්න ලැබෙනවා විෂ දීලා බළලුන්ව මරපු සිද්ධියක් ගැන. එයා ඒ ගැන හොයමින් තමයි ඉන්නේ. ඒ වගේම තමන්ගේ පළාතට අදාළ සිද්ධියක් නිසා වූ ටක් මේ ගැන හොයනවා. ඒ අතරෙ අභිචෝදක කාර්යාලේ කට්ටිය මේ වතාවේ නම් නඩුවක් සම්බන්ධයෙන් පරස්පර විරෝධතා නැතිව එකඟ වෙලා. ඒ නඩුවේ විත්තිකාරයා වෙන්නේ හොන්ග් ජූ දන්න කුකුල් මස් කඩේ අයිතිකාරයා. ඒ වගේම එයාගේ නීතීඥයා යූ බොම්. ජේ චෑන් හීනෙන් දකිනවා යම් පුද්ගලයෙක් හොන්ග් ජූට පහර දෙනවා. ඒ තමයි ඒ නඩුවේ විත්තිකාරයා. එයා හොන්ග් ජූට පහර දෙන්නේ ඇයි? ජේ චෑන්ට මොනම හරි විදියකට හරි මේක වලක්වන්න පුළුවන් වේවිද? ඒ වගේම මේ අවස්ථාවේදී බරපතළ තුවාල ලබන හන් වූ ටක් ජීවත් වේවිද?

ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Leave a Reply

12 comments

  1. Sahan Sulakkhana

    sub ekata thanks sis

  2. link ek dennako

  3. බොහොම ස්තූතියි

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. tnx sub ekata.

  6. Udara Damith Dissanayaka

    ela

  7. dilshancleamens

    Thank you so much !!

  8. මේක දෙනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ ගොඩාක් ස්තුතියි මේ කරනා වටිනා සේවයට .

  9. thanujamilandi

    Ikmanta sub eka denawane… Thank you Soo much oyage wada walata suba pathanawa jaya wewa.. BS!!!!!

error: Alert: Content is protected !!