Tuesday , October 19 2021
Breaking News

Whiplash (2014) | සංගීතයද? ජීවිතයද?…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 21 votes.
Please wait...

Whiplash 2014

කොහොමද යාලුවනේ, මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම මෙය මට කරන්න භාර දී ඉවසීමෙන් බලා සිටිය සමීර සහෝට මුලින්ම ස්තූතිවන්ත වෙනවා!  ඒ වගේම මම සමාව ඉල්ලනවා මෙය දෙන්න ප්‍රමාද වීම ගැන. (දන්නැද්ද ඉතින් පලවෙනි එක කොහොමත් ටිකක් අමාරුයිනේ).  අඩුපාඩු තිබුනොත් අනිවාර්යයෙන් කියන්න එතකොට ඊලග නිර්මාණයෙන් ඒක නිවරදි කරගන්න පුලුවන් මට. ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම් සුපිරි ෆිල්ම් එකක් කියලා අවිවාදයෙන්ම කියන්න පුලුවන්.  මේක තිරගත වෙලා තියෙන්නෙ 2014 වර්ෂයේ. Golden Globe සම්මානයකුත් ලැබිලා තියන මේ සලරුව IMDB 8.7 අරන් ඉහලින්ම ඉන්නවා. Damien Chazelle ගේ අධ්‍යක්ෂණයක් වන මේ සලරුව තරුන ඩ්‍රම්ස්  වාදන ශිල්පියකු වටා ගෙතුනු ලස්සන කතාවක්. බොලද , අතාත්ත්වික සලරූ වැඩිපුර තිරගත වන මේ වගේ කාලෙක නියමම සලරුවක් ඇගට දැනෙන විදිහට අත්විදින්න මම එහෙනම් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.

තවත් නිර්මාණයකින් හමුවෙනතුරු හැමෝටම ජයවේවා!

Death Race 2 (2010) on IMDb

 

 

812 MB (720p BR)කොපිය මෙතනින් බාගන්න

E8BDE7DA5E12A8A7D04917FF3D10195E0E89A0AE

1.65 GB (1080p BR)කොපිය මෙතනින් බාගන්න

FB9829645F26087B0A286BE666D830D9800FE83F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එරන්ද බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

74 comments

  1. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️❤️

  2. Thank you for the sub

  3. නියමයි… බොහෝම ස්තූති

  4. Thank you

  5. අද තමයි බලන්න යන්නෙ…තෑන්ක්ස් බ්‍රෝ..

  6. Thilankadissanayake

    thanks

  7. උප සිරසට බොහොම ස්තූතියි.

  8. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata…
    Jaya wewa!

  9. බොහොම ස්තූතියි….

  10. Thanks bro…..!!!!

  11. thanks for the subtitles,,,!!!!!!!

  12. thanks for sub bro…………….

  13. බොහොම ස්තූතියි….. නියම වැඩක්…..

  14. thank you macho..
    digatama sub denna.
    ela ela
    jaya wewa..

  15. ela kiri palamu sub ekata jaya wewa…wenas widiye niyama film ekak wage sthuthiy sub ekata digatama apita sub denda jaya wewa!

  16. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  17. Tnx mama thi drums kena ki ne ahenami hodi

  18. බොහොම ස්තූතියි එරන්ද සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  19. Thank you very much saho….Digatama sub denn…:)

  20. පළවෙනි එකම මැක්සා වැඩක්නේ සහෝ…
    ඒ වගේම සාදරෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට..
    දිගටම සබ් දෙමු..

    🙄 🙄 🙄

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  22. එකට සුභ පැතුම් සහෝකියන්න දෙයක් නෑ මොලේ තියෙන කොල්ලෙක්.බොහොම පින්.ජයෙන් ජය පතමි!

  23. Patta film ekak… patan ganna kotama hondama film ekak hambawela thiyenne… superb.. ohoma young…

  24. Thank you……digatama sub denna…

  25. එල හොදේ.ඉස් ඉස්සෙලම පට්ට ෆිල්ම් එකෙක්ට සබ් දීල තියෙන්නේ.කියන්න දෙයක් නෑ මොලේ තියෙන කොල්ලෙක්.බොහොම පින්.ජයෙන් ජය පතමි!

  26. සුබ පැතුම් එක්කල , කමෙන්ට් කල හැමෝටම ස්තුතියි යාලුවනේ……..

  27. පළවෙනි එකට සුභ පැතුම් සහෝ…!!!
    ස්තූතියි සබ් එකට.
    ජය…!

  28. පළමු උපසිරසි නිර්මාණයට සුභ පැතුම් සහෝ…..!!! ජයවේවා…!!

  29. welome baiscope broooooooooooooooooooo……………………..


  30. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  31. එල ඈ..
    පළවෙනි එකම පට්ට එකක්නෙ ගෙනත් තියෙන්නෙ.
    හොද එවා දිගටම ගෙමු.
    ජය වේවා. !

  32. Mcn meika hodada attatama
    Maama meika ganna nemeyi hitiye
    But lipiya dakkama gnna hitenawa
    1080p copyk down krala balnna taram watinaa
    Ktaawak tiyeda siraawatama ?

  33. සිතුම් L. කෝදාගොඩ

    පළවෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්.දිගටම මේ වගේ චිත්‍රපටිවලට උපසිරැසි දෙන්න.ජය වේවා.බොහොම ස්තුතියි මේ උපසිරසියට…….

  34. thnx mchn. palaweni sub ekata suba pathum. digatama karagena ynna

  35. palaweni sub ekata suba pathum mchn. digatama kragena ynna

  36. niyamai machan…niyama film akakin patan aragena tiyanwa………adama balanawa…..math balagena hitiye kawuru hari meka denakam..thanks machan

  37. දීපාල් සමන්ත

    ස්තූතියි උපසිරැසිට… බාගෙනම බලන්න ඕනි.

  38. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේට සුභපැතුම් සහෝ
    සාදරයෙන් පිලිගන්නව
    පලවෙනි වැඩේම සුපිරි ෆිල්ම් එකක් ගෙනත් තියෙන්නේදිගටම හොද ෆිල්ම් වලට සබ් අරන් එන්න
    මෙන්න සබ ගන්නව, බලමුකෝ වැඩේ හොදට කරලද කියල
    අහුවුනේ සමිරල දෙන්නගෙන් කාට උනත් ‘ දෙයියන්ගේම පිහිටයි එහෙනම්’ 😀

  39. රවිඳු නිපුන්

    නියමයි සහෝ…
    දිගටම සබ් දෙමු..
    ජය!
    elazzz!

  40. රවිඳු නිපුන්

    නියමයි සහෝ…
    දිගටම සබ් දෙමු..
    ජය!

  41. thnx bro.good luck.
    keep it up

  42. thnx bro.good luck.keep it up

  43. පට්ට මචන් තැන්ක්ස් එ වගෙම සුබ පතනවා

  44. Thanx machoo

  45. ස්තුතියි.
    දිගටම වැඩේ කරගෙන යන්න.
    ජය.

  46. සුපිරිනෙ!! දෙනකම් උන්නෙ 8.7 රෙට් එක හම්මෙ ඉතින් තව මොනාද තැන්ක්ස් සබට

  47. 1st sub 1ta dila thyenne maru 1k… Thanku sub 1ta… Me widihe films walata sub denawa nam maru. Ela

  48. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks ERANDA saho. Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  49. නලින් පෙරේරා

    අඩවියට වගේම බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට
    සාදරයෙන් පිලිගන්නවා එරන්ද සහෝ. තව තවත් මනරම් නිර්මාණවලින්
    අඩවිය රසවත් කරන්න කියලා ඉල්ලනවා.

    ස්තුතියි සිංහල උපසිරැසියට.

    ජය වේවා!
    එලස්ස්!!

  50. Niyamai eranda,
    Mama meka kalinma baluwa…. Kattiyama baya netuwa baa gena balanna, patta film eka.
    E vagema 1veni sub ekata magen suba pathum.

  51. Piumal Rathanayake

    thawa thawath sub denna labewa!!!!!
    Good Luck!!!!!!!!!{:D)

  52. palaweni ekata jayawewa…….

  53. thanks,tawa wadi wadiyen sub denna unanduwa labewa…………

  54. aaaaaaaahhhh ela wish krnwa 1st 1ta

error: Alert: Content is protected !!