Monday , September 28 2020
Breaking News

Wild Child (2008) Sinhala Subtitles | පිස්සු කෙල්ල [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

බයිස්කෝප් අඩවියට ලබා දෙන ප්‍රථම උපසිරස නිර්මාණයයි මේ….ගෙනාවේ ඇමෙරිකන් කෙල්ලෙක් ගැන කෙරුණු ලස්සන ෆිල්ම් 1ක්… මේ කෙල්ලගෙ නම පොපී. හැමෝම දන්නවනේ ඇමෙරිකාවෙ ලොස් ඇන්ජලීස් කියන්නෙ විනෝද වෙන්න මරු නගරයක් කියලා. ඉතින් මේ කෙල්ලත් එහේ යාළුවොත් එක්ක පිස්සු නට නට හිටපු කෙල්ලෙක්. ඇත්තටම කියනවනම් කතාවෙ විදිහට හැමදාම පාටි තියෙනවා එයාලට යන්න. මෙයාගෙ තාත්තා ලොකු සල්ලිකාරයෙක්. එයා පොපීගෙ හැසිරීම ගැන දුක් වෙනවා. බැරිම තැන එයාව එංගලන්තයේ තියෙන බෝඩිං ඉස්කෝලෙකට දානවා එයා කරන පිස්සු වැඩ නවත්වන්න. ඉස්කෝලෙට ගිය දවසේ ඉඳලම එයාට අවශ්‍යය වුනේ ඒකෙන් කොහොම හරි පැනගන්න. එයා ඉස්කෝලෙ අනිත් අයත් එක්ක යාළු වෙන්නවත් කැමති වුනේ නෑ. ඒත් එයාගේ කාමරේ ඉන්න කෙල්ලෝ එක්ක එයා ගොඩක් යාළු වෙනවා. ඒ ඉස්කෝලේ ගැලපෙන්නෙ නැති වැඩ කරොත් විනය කමිටුවක් කැඳවලා ඒකෙ තීරණය අනුව ඉස්කෝලෙන් අස් කරන්න පුළුවන්. ඉතින් පොපී එයාගෙ කාමරේ යාළුවොත් එක්ක එක එක දේවල් කරනවා විනය කමිටුව කැඳවන්න. ඉස්කෝලෙට ගිය දවසෙම ප්‍රධාන ශිෂ්‍ය නායිකාව එක්ක කොස්සක් ඇද ගන්නවා. අන්තිමටත් මේ දෙන්නා අතරෙ තමයි සටන යන්නේ. පොපී ඉස්කෝලෙන් යන්න කරන දේවල් තමයි ෆිල්ම් එකේ හොඳම හරිය….

ඉතින් බලලම මොනාද වෙන්නේ කියලා දැනගන්න. මේකෙ ප්‍රධාන චරිතය පොපීට රඟපාන්නේ Emma Roberts…. ඊළඟ අවුරුද්දේ එන්න තියෙන ෆිල්ම් 4 කම මෙයා ඉන්නවා. මෙයා 2007දි ආය Nancy Drew චිත්‍රපටියේ ප්‍රධාන චරිතයා රඟපෑවා. මේක IMDb වල නම් rate වෙලා තියෙන්නේ 5.8කට. ඒත් මරු film එක. අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Nick Moore

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා ආදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-01-26

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

43 comments

  1. ashan lankanath

    thanks

  2. jeewantha herath

    thanks mcn,

  3. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  4. thankz for de sub

  5. thanks.suba pathum

  6. නියමඊ පළමු වැඩෙට සුබ පැතුම් …:)

  7. රාම් රාජ්

    ප්‍රථම උපසිරැසියට ස්තූතියි.

  8. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  9. බොහොම ස්තූතියි දේශාන් සහෝ.. මමත් ඔන්න බානවා..ජයවේවා!

  10. TORRENT EKA WEDAKARANNE WAGI
    PODDAK BALAPAN MACHO

    THANKXXX

  11. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසියට උනුසුම් සුබ පැතුම් ,ජයවේවා

  12. niyamai….. supiri film eka.. jaya wewa,, digatama karagena yanne.. 🙂

  13. නවීන් ලක්ෂිත

    palamu nirmaanayata subapathum saho digatama sub denna

    jaya wewaa….!!!

  14. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…..

  15. දිරි ගන්වන ඔක්කොටම ස්තූතියි
    😀

  16. “චූටී මල්ලි”

    elaz

  17. meka patta flim ekak……….

  18. බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. 😛 😛

  19. නලින්

    නියමයි දේශාන් සාහෝ…

    දිගටම සබ් දාන්න ලැබේවා

  20. mudiya / මුදියා

    කොමඩියක් වගේ නේද.මරු මරු.පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම් දේශාන් සහෝ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!

  21. එලකිරි බොහෝම ස්තුතියි සහො සබ්වට දිගටම සබ්දෙන්න

  22. Good job men

  23. එලස්….. තවත් සබ් දෙන්න

  24. loweth na machan thx

  25. maru film akak wagey 1st wadeyta thnx

  26. jaya wewa! 🙂

  27. පට්ට නියමයි

  28. පළමු සබ් එකට බොහොම පින් ඉදිරියටත් සබ් දෙන්න ලැබේවා!

  29. wow.maru 🙂

  30. thnxxxxxxxx

  31. ela ela macho all the best

  32. එලම තමා මචෝ ඔහොම යන්

  33. නියමයි…පළමු වැඩේට සුභ පැතුම්!!

  34. ela ela palamu wdeyta suba pathum

  35. ජය wewa! digatama susb denna

error: Alert: Content is protected !!