You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , March 29 2020
Breaking News
Home / Featured Articles / Windstruck (2004) Sinhala Subtitles | නායිකාව චණ්ඩියා![සිංහල උපසිරැසි සමඟ]

Windstruck (2004) Sinhala Subtitles | නායිකාව චණ්ඩියා![සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

ආයුබොවන්! ඔන්න මම මගේ 3න්වෙනි කතාව ගෙනාවා. මේක කොරියන් චිත්‍රපටියක්. IMDB වල 7.2ක් අරන් තියෙන මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ The Classic, My Sassy Girl කියන ප්‍රසිද්ධ චිත්‍රපටි හදපු අධ්‍යක්ෂකවරයාම තමයි. මේ කතාව ඇත්තටම නිකන් My Sassy Girl චිත්‍රපටියේ පළවෙනි කොටස වගේ තියෙන එක. හැබැයි එහෙම කිව්වට එහෙමම ගැළපීමක් මේ කතා දෙක අතරෙ නැතිවුනාට ගැළපීමකුත් තියෙනවා.

මොකද මේ චිත්‍රපටි දෙකේම ඉන්නේ එකම නිළිය. අපි දැකලා තියෙන ගොඩක් කතාවල කතා නායකයා තමයි වීරයා වගේ හැම දේකින්ම කතා නායිකාව බේර ගන්නේ. හැබැයි මේ චිත්‍රපටියෙ වෙන්නේ ඕකෙ අනිත් පැත්ත. කොටින්ම කියනවා නම් කතා නායිකාව තමයි මේ චිත්‍රපටියේ චණ්ඩියා!. කතාව මේකයි.

පොලීසියෙ වැඩකරන ලස්සන නිලධාරිනියක් ඉන්නවා. මෙයා දවසක් එක තරුණ ගුරුවරයෙක්ව නොකළ වරදකට පොලීසියට ඇදගෙන එනවා. දවසක් මේ දෙන්නා ඉස්කෝලවල ළමයි රෑට අපරාධ කරනවද කියලා බලන්න මාර්ග සංචාරයක යනවා. එදා මේ දෙන්නට අකරතැබ්බ ගොඩකට මුහුණ දෙන්න වෙනවා. කොහොමහරි එදා ඉඳන් මේ දෙන්නා ප්‍රේමවන්තයෝ වෙනවා. මේ දෙන්නා අතරේ රසවත් සිද්ධි ගොඩක් ඊට පස්සෙ වෙනවා. හැබැයි කවුරුත් නොසිතන විදිහේ එක අවාසනාවන්ත සිද්ධියක් වෙනවා. ඊට පස්සෙ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතනින් එහා වෙන දේ ගැන ඔයාලා මේ කතාව බාලම බලාන්නකෝ.ලස්සන ආදර කතාවක්….

Due to copyright issues, we do not provide any torrent links.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනීෂ පතිරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published.

66 comments

  1. thanks bro

  2. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Thirst (2009) korean movie ekatath sub dennako

  3. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  4. sub file එක මොනවා කරලවත් open කර ගන්න බෑනේ.
    පුළුවන් හැමදේම කරලා බැලුවා.ඒත් හරියන්නේ නැහැ.මේ ෆිල්ම්
    එකේ part 1 බැලුවා.පට්ට….මේකත් බලන්න අසාවෙන් ඉන්නේ.මොනවා හරි කරලා
    sub එක අලුත් කරලා දෙන්න පුලුවන්නම් එල.

  5. 369263 425605I adore reading and I conceive this site got some genuinely utilitarian stuff on it! . 586984

  6. බොහොම ස්තුතියි මල්ලි… අසාවෙන් හිටියේ මේ වගේ ෆිල්ම් එකක් බලන්න …ඔය වැඩේ ලස්සනට කරලා …

  7. thanks,Now I love korean movies, please upload this movies

    My Girl and I
    Millionaire’s First Love
    Now and Forever
    Lovely
    Lovely Rivals
    Almost Love
    Rules of Dating

    thanks again 😎

  8. meke torrent eka navatha athulath karanna sthuti

  9. korean japan film nathuva vadak na appa thava korean kapan films valata sub dannooo

  10. thnaks for giving such a beautiful movie with sinhala subtitles… keep up the good work!!!

  11. thanks machan good work

  12. ගොඩක් ස්තුතියි සහෝ.

  13. dineesha pathiray

    thanx for the comments……

  14. Thanku sahoodaraya..!!

  15. බොහොම ස්තූතියි දිනීෂ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම වෙනත් වෙනත් භාෂාවල උපසිරැසි ගෙනල්ලා විවිධත්වයක් එක් කිරීම ගැනත් ස්තූතියි කියන්න ඕනා. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  16. ♥♥සිහින_ලහිරු♥♥

    ගෑනු ළමයි මල් වගේ කිව්වේ කව්ද මන්ද….මේ චන්ඩි ශ්‍යාමද ??? හික්ස්…නියමයි මචන්…තව උපසිරසියකට ධෛර්‍යය ලැබේව…ජය………..

  17. යසිරු මධුක

    කොරියන් ෆිල්ම් එකක් දුන්නට ස්තුතියි. ජය වේවා!

  18. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  19. dimuthu තරංග ඉලුක්කුඹුර

    ගමු ගමු

  20. niyamai meka digatama karagena yanna ..

  21. duminda pushpakumara

    පලමුවෙන්ම බයිස්කොප් සින්හලෙන් සයිට් 1ට ස්තුති කරනව…
    නෙට් පිලිබද ලොකු දෑනුමක් මට නෑ… නමුත් තරමක් දුරට දන්නව…
    මට තියන ප්‍රශ්නෙ තමා සමහර සින්හල සබ් ගත්තාම එක්ස්ට්‍රක් වෙන්නෙ නෑ.. සමහර සබ් එක්ස්ට්‍රක් උනත් ෆිල්ම් අකට අඩ් වෙන්නෙ නෑ..
    ෆිල්ම් 1 නම කොපි කරල එක්ස්ට්‍රක් ෆියිල් එකකට රි නේම් කරන එකයි මන් කරන්නෙ..
    එ විදිහ හරිද වෑරදිද….
    මෙ වෑඩේ කරන සෑමට ස්තුතියි…….

  22. මේක බලලා තියෙනවා.. සිංහල සබ් එක්ක ආයෙත් බලමු…!! බොහෝ ස්තුති..!!!!

  23. දිනීෂ පතිරේ

    කොරියන් ඒවා කට්ටිය එච්චර බලන්නෙ නැති නිසා කොරියන් දෙකක්ම දුන්නෙ සහෝ..
    ඇත්තටම මම සබ් දාපු තව කොරියන් එකක් එන්න තියෙනවා. එතනින් මගේ කොරියන් වැඩ ටික ඉවරයි… ඊට පස්සෙ වෙන වෙන ඒවත් දෙන්නම්..

    කොමෙන්ට්ස් වලට හැමෝටම ස්තූතියි!

  24. පතිරේ, කොරියන්ද?
    දැන් කොරියන් දෙකයි නේ…

    එහෙම බැලුවොත් එහෙම ඉංග්‍රිසි ඒව දෙන අය සුද්දොද කියලත් ඇහුවැකි නේද? හි හි 🙂
    නියමයි සහෝ, මේ විවිඬ්අත්වය තමා ඉතාම වැදගත්!
    ඔයා වගේ වෙනස්ම භාෂාවන්ගෙන් තැනුණු වෙනස්ම රටවල සිනමාපටවලට සබ් දෙන අය ලොකු වෙනසක් එක් කරන්නේ මේ විබපළට. ඒක නිසා ඒ වෙනස දිගටම ලැබෙනවානම් හොදයි.
    බොහොම තුති සහෝ මේකටත්!

  25. දුමිඳු

    නියම ෆිල්ම් එකක්. ස්තුතියි සහෝ…. 🙂

  26. Great work friend…..
    Thanks. Thanks. Thanks.
    Good luck.

  27. Thanks…

  28. රාම් රාජ්

    ස්තූතියි.

  29. Lassana film eka. thanks

  30. ජයවේවා සහෝ!
    මේවගේ මිට වැඩිය හොද පිටපතක් තිබුනානම් තවත් එළ.

  31. mudiya / මුදියා

    සුපිරි වැඩක් පතිරේ.අනිව බලන්න හි‍තෙනව.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!

  32. චමිඳු සඳකැලුම් (චමියා)

    එල එල. බොහොම ස්තුතියි යාලුවා…!

  33. Isuru dimantha

    දෑන් බයිස්කොප් එක මාර විඩිහට කොරියන් ෆිල්ම්ස් ඩෙනවනෙ……….. පට්ට පට්ට මෙ සබ් එකටත් තන්ක්z………..

  34. පට්ට සහෝ සුපිරි ෆිල්ම් එකක්

  35. niyamai malli jayaweva………….

  36. කැලුම් ගූණසේකර

    කොරියන් ෆිල්ම් කවදත් හොදයි නේ? ස්තුතියි සහෝ.

  37. දිනිඳු සම්පත්

    My Sassy Girl එකත් බාගත්තා.. තාම බැලුවෙ නැහැ.. මේකත් ඕං බෑවෙන්න දානවා. ස්තූතියි සහෝ.. ජයවේවා!!

  38. හොදයි මචං මේ වගේ වැඩකට අත ගහන ඔයාලට පින් අත් වේවා..

  39. කැළුම්

    @Reno

    මචං සබ් එක ගන්න කොට සබ් ගන්න තියෙන්නේ ((සිංහල උපසිරැසි මෙතනින් බාගන්න))
    කියන තැන ක්ලික් කරන්න කලින් ALT කී එක ප්‍රෙස් කරගෙන එතන කිලික් කරන්න වැඩේ හරි..බලන්නකෝ කරලා මම එහෙමයි සබ් ගන්නේ..ඕක එන්නේ ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් බාන්න ගියාම..

    අද සබ් එකට ජය වේවා

  40. නිය ෆිල්ම් එකක් කියල හිතනවා …එත්… මට දැන් සබ් එක බාගන්න බෑ බන් .. වැඩ කරන්නේ නෑනේ සබ් එක ..මේක ඉක්මනට හදල දානවද ..ලොකු පිනක්..මේ දවස වල දාපු ෆිල්ම් වල ..ගොඩක් සබ් බාගන්න යද්දී ඔය අවුල එනවා ..මොකද්ද මචන්ලා හේතුව

  41. දිනිෂ සහෝට ජය වේවා,

  42. thanks…

  43. හොද කතාවක් වගේ තුති 🙂

  44. එල මේක එල කිරි නේ ….ජයම වේවා….

  45. බොහොම තුති..දිගටම කරමු වැඩේ ,,

  46. wow…:) thxxx saho

  47. හෝ හෝ 🙂 🙂

    මම ආසාම ටයිප් එකේ එකක් නියමයි සුපිරි

  48. rusuru | රුසිරු

    පට්ට පට්ට සහෝ.

  49. mihin ලංකා

    බොහෝ තුති,,,බලමු නේ

  50. ෂා ෂා,,,, නියමයි සහෝ මේක නම් නියමෙට ඇති 🙂

  51. බලන්න ඕනේ අනිත් එකනම් බැලුවා සුපිරි 🙂

  52. ඔයාගේ sub හොඳයි සහෝ

  53. ශ්‍යාමල්

    පට්ට ෆිල්ම් එකක් නේ සුපිරි

  54. k d n nishantha

    thanks

  55. niyamai mama koriyan film valata asai

  56. MAMA 1ST THNX MAchan

  57. මේ වගේ එව්වා නම් බලන්න ආස හිතෙනො!
    ජයවේවා!

  58. Thxxxxxxxx bro

  59. ජය වේවා………..

  60. Ela..ela…good work 🙂

  61. Maxxa maxxxa…..thxz saho.digatama subs denna

  62. Niyamai..thxxxxxx

error: Alert: Content is protected !!