You dont have javascript enabled! Please enable it!
Thursday , July 2 2020
Breaking News

Wonderstruck (2017) Sinhala Subtitles | බිහිරිතාවයෙන් වුනත් ලෝකය ජයගත හැකිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 31 votes.
Please wait...

වොන්ඩර්ස්ටක් චිත්‍රපටියට පාදක වෙලා තියෙනේ 2011 ලියපු වොන්ඩර්ස්ටක් නවකතාවෙන් ඒක ලියලා තියෙන්නේ Brian Selznick. කොහොමද හැමෝටම,මේ පාර මම අරන් ආවේ ටිකක් වෙනස් විදියේ කතාවක් කතාවක්,කතා ගොඩනැගෙන්නේ බිහිරි ළමයෙක් ගැන,බෙන්ජමින් විල්සන් කියන්නේ පොඩි ළමයෙක් පොඩි කාලේ ඉදන් එයා තරු වලටයි ග්‍රහලෝක වලට ගොඩක් කැමැති කෙනෙක්,ඒ වගේම එයාගේ තාත්තා ගගනගමියෙක්.ඒත් කොහොමත් මෙයා අම්මා එක්ක තමයි ඉන්නේ,කොහොමහරි මෙයාට පොතක් හම්බවෙනවා {පොඩි ගැහැණු ළමයෙක් මිට අවුරුදු 50කට කලින් නිව්යෝක් වලට තනියම ආපු හැටි ගැන,එකේ හේතුව තමයි ඒ ළමයට කතා කරන්න බෑ,ඇහෙන්නෙත් නෑ මේක නිසා ගෙදර තාත්තා ගොඩක් කරදර කරනවා එකෙන් බේරෙන්න මෙයා පැනලා යනවා.යන්නේ නිව්යෝක් වලට,}ඊට පස්සේ බෙන්ට එකේ ඇතුලේ තිබිලා පොත් යොමුවක්(bookmark) හම්බවෙනවා.එකේ තියෙනවා ඒ පොත් සලේ නම්බර් එක ඒකට කතා කරන්න හදනකොට,අකුණක් ෆෝන් ලයින් එකේ දිගේ ඇවිත් එයාට වදිනවා,මේකෙන් එයා බීරි වෙනවා,එත් එක්කම බෙන් එදාම රෝහලෙන් පැනලා යනවා,අර පොඩි ගැහැණු ළමයා වගේ, ඇත්තම කිව්වොත් මෙයා නිව්යෝක් එන්නේ මෙයාගේ තාත්තා හොයාගෙන,කොහොමහරි මෙයාට එහෙදි යාලුවෙක් හම්බවෙනවා ජේමි කියලා,ඒ වගේම තමයි මෙයත් අර ගැහැණු ළමයා නිව්යෝක් වලට ඇවිත් කරපු ඒවාම කරන්න උත්සහ කරනවා.ඒ එක්කම ජේමිම මෙයාට හම්බවෙන්නේ පාරේදී,ජෙමිගේ තාත්තා වැඩ කරන්නේ කෞතුකාගාරයේ, ඉතින් මෙයත් කෞතුකාගාරයට යනවා,එයාගේ පිටිපස්සේන්,කොහොමහරි මේ දෙන්නා යාලුවෝ වෙනවා,ජේමි කෞතුකාගාරයේ තියෙන ඔක්කොම දේවල් බෙන්ට පෙන්නනවා. ඒ වගේම තමයි බෙන්ට සංඥ ක්‍රමය ජේමි උගන්වනවා,මොකද බෙන්ට මේක හදිස්සියේ වුණා අනතුරක් නිසා,ඔය විදියට තමයි කතාව දිගහැරෙන්නේ.

කතාවේ චරිත තමයි

Oakes Fegley as බෙන්,
Julianne Moore as ලිලියන් මෙහව්,
Michelle Williams as එලින් විල්සන්
Millicent Simmonds as රෝස් (බිහිරි ගැහැණු ළමයා)
Jaden Michael as ජේමි ලෙසත් රංගනයට දායක වෙනවා.

“අපි හැමවෙලාවෙම ඉන්නේ ප්‍රෙහෙලිකාවක,”
“එත් අපේ සමහරක් කට්ටිය තරු දිහා බලාගෙන ඉන්නවා.”

Wonderstruck (2017) සම්මාන
International Cinephile Society Awards 2017
ICS Cannes Award
හොදම අධ්‍යක්ෂණය
Todd Haynes

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip / WEB-DL පිටපත් සඳහා අදාල වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Invasion (2020) Aka Vtorzhenie Sinhala Subtitles | පිටසක්වලින් පැමිණි කෘතිම බුද්ධිය [සිංහල උපසිරසි] (50)

බයිස්කෝප් රසික රසිකාවියන් හැමදෙනාටම සුභ දවසක්. අද මගේ උපසිරැසිකරන ජීවීතේ විශේෂ දවසක්.බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ …

Leave a Reply to විදුෂාන් සජිත් Cancel reply

Your email address will not be published.

27 comments

  1. Thanks …………….good luck …………….

  2. කවිනු වීරක්කොඩි

    ස්තූතියි

  3. Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. thnx sub ekta

  5. gayanramyakumara

    film eke link ekak pls.

  6. Thanks machan

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. sub ekata thanks saho.. jaya wewa!!

  9. සිංහල උපසිරැසියට ස්තුතියි රෂීන් සහෝ.
    ජයෙන් ජය.

  10. ftta film ela bro., sub ekta thanks !

  11. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  13. අලුත් ෆිල්ම්ස් වලට වඩා පරණ හොද ෆිල්ම්ස් තාම අපට මග ඇර තියනවා .1980 සිට 2016 දක්වා බලන්න imdb හෝ rating දෙන ඕනෙම ඉන්ටීර්නේට් වේබ් site වෙලින් හොද ෆිල්ම්ස් හොයා ගන්න පුළුවන්

  14. සබ් එකට තෑන්ක්ස් සහෝ

    ලිපියෙ නිවැරදි කිරීමක්:-
    බෙන් කියවන පොතේ තියෙන්නෙ ලොකේ පලමු කෞතුකාගාරය ගැන. ඒ දෙන්නට සිද්දවෙන සිදුවීම් එක වගෙ වෙන්නෙ අහම්බෙන්(බෙන් හිතාමතා කරපු දෙයක් නෙවේ).

  15. elama saho thanks

  16. Thanks !!

  17. thank you sub ekata

  18. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Thank you machan…

  20. Thank you bro.

  21. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  22. thank you very much………..

  23. විදුෂාන් සජිත්

    🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂

  24. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  25. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

error: Alert: Content is protected !!