You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , October 19 2019
Breaking News
Home / All / Wreck It Ralph (2012) – Sinhala Subtitles | ගේම් එකක් ඇතුලෙ ජරමරයක්..[සිංහල උපසිරසි සමඟ]

Wreck It Ralph (2012) – Sinhala Subtitles | ගේම් එකක් ඇතුලෙ ජරමරයක්..[සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 16 votes.
Please wait...

wreck it ralph (2012)

අද මම ඔයාලට අරගෙන ආව සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක්. මෙච්චර ෆිල්ම් වලට සබ් දාල තිබුනත් මේ වෙනකන් මම ඔයාලට ඇනිමේෂන් ෆිල්ම් එකක් දීල නෑනෙ. ඔන්න ඒ නිසා මෙදා පාර මම සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක් තෝර ගත්ත සබ් දාන්න. Rich Moore විසින් අධ්‍යක්ෂණය කරල තියන මේ ෆිල්ම් එකට IMDb ලකුණු 8ක් වගේම මේ පාර ඔස්කාර් සම්මානයටත් නිර්දේශ වෙලා තියෙනවා . සාමාන්‍යයෙන් මම ඇනිමේෂන් බලන්නෙම නැති තරම්. ඒත් මේක බැලුවට පස්සෙ නම් හිතා ගත්ත ආයෙත් නම් මේ වගේ ඇනිමේෂන් එකක් මග හරින්නෙ නෑ කියල. හරි අපූරු සිද්ධියක් තමයි මේකෙ කතාවට යොදාගෙන තියෙන්නෙ.

ලිට්වැක් කියල කෙනෙක්ට අයිති වීඩියෝ ගේම් ශොප් එකක් තියනව. මේකට ගේම් ගහන්න හුඟක් කට්ටිය එනව. මේකෙ අපිට පෙන්නල තියෙන්නෙ ඒ වීඩියෝ ගේම් ඇතුලෙ ඉන්න චරිත වටා සිදුවන ලස්සන සිදුවීමක්. “ෆික්ස් ඉට් ෆීලික්ස්” කියන ගේම් එකේ ඉන්නව ප්‍රධාන චරිත 2ක්. ඒ තමයි “ෆික්ස් ඉට් ෆීලික්ස්” සහ “ව්‍රෙක් ඉට් රැල්ෆ්”.. රැල්ෆ්ගෙ රාජකාරිය තමයි හැමදේම කඩල බිඳල දාන එක. ෆීලික්ස් තමයි ඒ හැම එකක්ම ආපහු හදන්නෙ. මේකට එයා ළඟ තියනව මැජික් මිටියක්. හැමදේම විනාශ කරල දාන නිසා රැල්ෆ් තමයි නරක කෙනා. ෆීලික්ස් තමයි හොඳ කෙනා. ඉතින් දැන් රැල්ෆ්ට මේ විදියට නරක කෙනා වෙලා ඉඳල ඇති වෙලා. ඒ නිසා රැල්ෆ් කල්පනා කරනව පදක්කමක් අරන් තමනුත් හොඳ කෙනෙක් වෙන්න. කොටින්ම කියනව නම් මෙයාට ඕනෙ දුෂ්ටයගෙ චරිතෙන් අයින් වෙලා වීරයෙක් වෙන්න. ඉතින් මේ නිසා දවසක් රැල්ෆ් එයාගෙ ගේම් එකෙන් වෙන ගේම් එකකට මාරු වෙනව. ඉතින් ඊට පස්සෙ වෙන වැඩේ හිතා ගන්න පුලුවන්ද? එහෙනම් ඉතින් ඔයාලම බලන්නකො ඊට පස්සෙ වෙන්නෙ මොකද කියල. හොඳ කෙනෙක් වෙන්න හිතාගෙන, පදක්කමක් ගන්න ගියපු රැල්ෆ්ට නියම වැඩ ටිකක් තමයි සිද්ද වෙන්නෙ. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි, වැඩ ගොඩක් සිද්ද වෙනව..

මේ ෆිල්ම් එක ගැන අපේ “උදා” සහෝදරය ලියපු ලිපියක් බයිස්කෝප් මංසලේ තියනව. ඒකත් කියවල බලන්න. මේ ෆිල්ම් එකේම ඊලඟට හදන්න ඉන්න දෙවන චිත්‍රපටයට ගැනත් විස්තර ටිකක් දැනගන්න පුලුවන්..

එහෙනම් මම ගිහින් එන්නම්.. හැමෝටම ජය වේවා෴

Due to copyright issues, we do not provide any torrent links.

 

උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

103 comments

  1. Thanks for Sub!

  2. vihanga_raveen

    බොහොම ස්තුතියි බ්‍රෝ❤️

  3. Thank you brother

  4. godak sthuthiyi sub ekata niyama filumak jaya wewa!!!

  5. ,නියමයි.ස්තූතියි සහෝ

  6. fatta……and thanks bro……

  7. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන් සබ් එකට

  8. Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

  9. එලම මමත් කැමති මේ වගේ ඒවාට

  10. thanx yaluuuuuuuuuuuuuuuuuuuuuu

  11. thanx mchn..patta film 1k tiynva..eth sihla subs publish karla nea.. 🙁 puluwan nam ekata subs daanna blnna
    film1 Tower Block (y)

  12. Thanks karanna nam wachana na. Movie 1k baladdi eke adahasa terenne natnm nobaluwa wage. eth oyala hinda movie 1n uparima vindanaya vinda gnn puluwn. Jaya weva****!!!! Thanx

  13. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  14. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  15. niyamai mcn thanks……..ela….

  16. thankz for de sub

  17. පසිදු උදාර

    patta methana thama sub nam

  18. wede nam ela yaluuuuuuuuuu

  19. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  20. kavindu malinga

    tankiw wewa .supiriyata sub eka gahala thiyanawa

  21. thanx animation film ekata sub dunnata…..

  22. maxxxxa අනිවා බලන්න

  23. රාම් රාජ්

    අප්පේ මේක බා ගත්තාට කමෙන්ටියක් දාන්න බැරි වෙලානේ.ස්තූතියි.

  24. ayyoooo meke links ekakwath load wenne nane……………

  25. මඟ බල බල ඉඳපු එකක්!! ජයවේවා…!!!!

  26. fattai Fattai….tnx

  27. වැඩිවැඩියෙන් ලැබෙන්න ඔනා ජය වෙවා

  28. thankz uploader….
    Great film..!

  29. dimuthu තරංග ඉලුක්කුඹුර

    එළකිරි සහෝ ,ජයවේවා

  30. ah niyama wadak bro,,, 360mb copy eka dapu ekanam loku deyak,, mokada apita 700mb t loku wadi,,, thanks kiyanda wachana na

  31. ela ela macho dvd up karapu aka

  32. mudiya / මුදියා

    නියමයිනෙ දිදුල.ඇනිමේෂන් බලන්නෙ නැති එක නම් අපරාධයක්.මේක දුන්න එක නම් රජ වැඩක්.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!

  33. වාව් මන් බලපු 3ඩ් ෆිල්ම් වලින් පට්ටම ෆිලම් එක මේක.
    තැන්ක් සහො සබ් එකට !!!!

  34. Isuru Mahindarathna

    එළකිරිනේ. සබ් එකට ගොඩක් ස්තූතියි! ජයම වේවා!

  35. Ela machan.. animation nisa kohoma hari balanna oona.. ape podi ekat hari kamathei mewa balanna.
    Thanx..

  36. ela ela bohoma stuti saho..
    meka patta katawak….

  37. maxxa mchn (Y)

  38. “චූටී මල්ලි”

    මේ වගෙ ඒවා ඉතින් බයිස්කෝප් එකෙන් විතරයි හම්බවෙන්නෙ
    තෑන්ක්ස් මචන්

  39. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. මේක ආදායම් අතිනුත් සරු වෙච්ච චිත්‍රපටියක්. ඔන්න එහෙනම් බාන්න දානවා. 😛 😛

  40. පට්ටම බයිස්කෝප් එකකට සබ්දිලා තියෙන්නෙ බොහොම ස්තුතියි සහො

  41. කැළුම්

    පට්ට බාන්න දානවා දැන්..එළකිරි වගේ එකක් බව පේනවා 🙂

  42. Shan ගමගේ

    ස්තුතියි දිදුල සහෝ මේ මුවි එකට සිංහල සබ් ලබා දුන්නට​… 😀

  43. ela.. ela.. aka nam maru athi… 🙂

  44. සචිත උදාර

    අපිත් මේවා නම් මගහරින්නේ නෑ… තෑන්ක්ස්…!

  45. thankz saho onna dammaaa pattaaaaaaaa

  46. නලියා

    ඔන්න මමත සබ ගන්නවා දිදුලේ..

    ජය වේවා

  47. jayama wewa baiscope kollanata

  48. නියමම වැඩේ හොදේ

  49. math dwn wenna damma..thnx

  50. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔය තියෙන්නේ, මෙව්වා තමයි ඉතින් අපේ ටයිප් එකේ ෆිල්ම්, අනිවා බෑමක් තමයි, තැන්ක්ස් මචන් දිදුල, එලම වැඩක්….

  51. Ela wadak nowa.

  52. කොපි එක ගැන බලන්න දෙයක් නැහැ. කලින් දීපු ස්ක්‍රීන් කොපි වගේම තමා.ඇනිමේෂන් දැක්කම ඉන්න බැරි නිසා. මම නම් බලන් ඉන්න බැරි තැන බැලුවා දිදුල. අමුතුම තේමාවක්. දැන් සිංහලත් එක්ක බලමු. ස්තුතියි සහෝදරයා !!!

  53. Thanx Buddy…

  54. onna mamath banwa aniwa patta ne

  55. මම බා ගත්ත කලින් කොලිටි නියමයි.බය නැතිව බා ගනිල්ලා,මොකද මේවා සුපිරියටම තියෙනවා.ජයම වේවා දි.දු.ල

  56. @Thushan

    වීඩියෝ ඕඩියෝ හොදටම තියෙනවා මචං..මොකද මේවා කැම් කොපි නෙමේ සම්මාන උළෙලවල් වලට නිකුත් කල හොද කොපි එකක්..

    බය නැතිව බා ගන්න. මේ කාලේ දුන්න සේරම කොපි නියමෙටම තියෙනවා

  57. තැන්ක්ස් දිදුල

  58. මේකේ සවුන්ඩ්කොලිටි කොහොමද?

  59. ඔන්න බාන්න දැම්ම…ආයේ මොකටද නේ.. කොහොමත් අපේ සෙට් එකේ වැඩ පට්ට නේ

  60. සුපර් ජයම වේවා

  61. ගයාන් ....

    අගනා වැඩක් මචෝ සබ් දාන එක නියමෙට කරන්නේ ඔයාල තමා මගේ ආචාරය.

  62. PATTA WADAK MACHO

  63. අනිවා මේක සබ් දෙනකම් උන්නේ අනිවා සයිට් එකේ දෙනබව දන්නා නිසා මම බාගෙනත් තිබ්බේ. ජයම වේවා

  64. niyamaaaaaaaaaaaaaaai

  65. ලොවෙත් නෑ නේ

  66. නියමම වැඩක් සහෝ අනිවා බලනවා මේක… ජයෙන් ජයම වේවා බයිස්කෝප්

  67. patta patta macho

  68. maxxxxxa macho

  69. චමිඳු සඳකැලුම් (චමියා)

    elakiri

  70. පට්ට පතුරු නේ මේක අරන් බලන්න්දෝ නොබලන්දෝ කියා කියා හිත හිතා උන්නේ. සබ් එක දීපු එක නම් පට්ට

  71. තවත් හොද ඒවාට සබ් දාලා දෙන්න ලැබෙන්න ඕනේ දිදුල..ඔයාගේ සබ් නියමයි… හොදට තියෙනවා.

  72. aniwa supiri baiscope aka nam hode

  73. ela ela ela ela ela

  74. adooo patta neh 🙂 meyka nam adamamama balanwa

  75. ජයම වේවා කොල්ලා මේකේ හොද බලන්න පුළුවන් කොපි එනකම් උන්නේ නියමයි 🙂

  76. මෙන්න පට්ටම එකක්…අදම බාගෙන බලනවා….බොහොම තුති

error: Alert: Content is protected !!