අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Wrong Turn 3: Left for Dead (2009) with Sinhala Subtitles | වැරදි හැරවුම 3 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 41 votes.
Please wait...

ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ Horror ටයිප් එකට අයිති ෆිල්ම් එකක්, මේ Wrong Turn ෆිල්ම් සඟරාව බලපු නැති කෙනෙක් නං ඉන්න විදිහක් නෑ, දැනට Wrong Turn ෆිල්ම් හයක් ඇවිල්ල තියෙනවා, මේ තුන්වෙනි ෆිල්ම් එක, මේ ෆිල්ම් එකත් ඔයාල අනිවාරයෙන්ම බලන්න ඇති කියල හිතනවා, කොහොම හරි ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2009 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 8 වෙනිද ජර්මනියෙදි, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 84% ලැබිල තියෙනවා, IMDB අගය 4.6ක් කියල තමයි සඳහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Declan O’Brien. මේ ෆිල්ම් එක ගැන මෙතනින් එහාට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද අපේ සොහොයුරෙක් මේ ෆිල්ම් එක ගැන කලින් ලිපියක් පල කරල තියෙනවා, ඒත් එක්කම සබ් එකේ අවුලක් තිබුනොත් සමාවෙන්න කියලත් මතක් කරනවා,

සියලුම දෙනාට ජයෙන් ජය.

කලින් පළකර ඇති ලිපිය

හැම දෙනාටම මතක ඇති ඉතාම බිහිසුණු කතා තේමාවක් රැගත් Wrong Turn  චිත්‍රපට මාලාව..මේ කියන්නෙ යන්නෙ එහි නවතම චිත්‍රපටය ගැනයි..

  • අවවාදයයි! බිහිසුණු විදියට මිණීමැරීම් පෙන්වන ලේ වලින් වැසුනු චිත්‍රපටයක් බලන්න කැමති අය විතරක් මේ ලිපිය මෙතනින් එහාට කියවන්න..

මෙන්න මෙහෙමයි කතාව..එක්තරා සිරකදවුරක සිටින භයානක හිරකාරයන් පිරිසක් වෙනත් තැනකට මාරු කරන්න පොලිස් නිලදාරීන් පිරිසකට බාර වෙනව..ඔවුන් මේ සිරකරුවන් වනාන්තරය මැදින් වැටී ඇති පාරකින් අරගෙන යනකොට මුහුණ දෙන්න වෙනව විශාල අණතුරකට..මේ අණතුර සිදු කරන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක් නම් නෙවෙයි,අණතුරින් බේරෙන මේ පිරිස යනව කැලෑව මැදින්..මෙහිදි ඔවුන්ට දැනගන්න ලැබෙනව ඔවුන්ව ලුහුබැද එන්නෙ අසාමාන්‍ය කෙනෙක් බව..චිත්‍රපටය් බැලුවොත් ඔයාලට තේරෙයි මේ සතුරා කොතරම් කෲර පුද්ගලයෙක්ද කියල..

Wrong Turn 2: Dead End (2007) චිත්‍රපටය තරම් ජනප්‍රියත්වයට පත් නොවුනත් මෙම චිත්‍රපට මාලාව ප්‍රිය කරන සියලු දෙනා කැමති වේවි මේක බලන්න.. පටන් ගත් මොහොතේ සිටම දකින්නට ලැබෙන අසාමාන්‍ය කෲරත්වය නිසා දුර්වල හදවත් ඇත්තන් නොබල ඉන්න එක තමයි නුවණට හුරු!

 

Wrong Turn 3: Left for Dead (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Wrong.Turn.3.Left.For.Dead.UNRATED.2009.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

58 thoughts on “Wrong Turn 3: Left for Dead (2009) with Sinhala Subtitles | වැරදි හැරවුම 3 [සිංහල උපසිරැසි සමඟ]

  • sub file eka ne neh boza

    Reply
  • අයියලගේ සබ්නම් සුපිරි ඇත්තටම.පුළුවන්නම් Knight Rider (1982) TV series එකේ season 3,4 episodes වලටත් සිංහල සබ් හදලා දෙන්නකෝ….

    Reply
  • ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Thanks sahodaraya sub ekata .jaya wewa .ela.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • elama saho thanks

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • මම මේ ෆිල්ම් සෙට් එකම DVD එකකින් බැලුවේ
    ආයෙම සිංහල උපසිරැසි එක්ක බලනවා
    තෑන්ක්ස් සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ජය වේවා

    Reply
  • °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
    Good Luck. Keep Subtitling 🙂
    Elzzzzzzzzzzzz..

    Reply
  • බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .

    Reply
  • අඩෝ මේක බාන්න බැ බන් මොකද්ද error එකක් එනවා

    Reply
  • sub download karanna kotaninda bro

    Reply
  • sinhala sub nane bn meke

    Reply
  • sinhala sub nene,………………….

    Reply
  • නියමයි…….
    කදිම සලරුවකනේ……. 🙂
    ජයවේවා….
    තුති……. 🙂 🙂

    Reply
  • අප්පටසිරි, මේක 2013 බලන එකම එකා මම ද? 😀

    Reply
  • මේක බැලුවානේ. නියම ෆිල්ම් එක.

    Reply
  • මම 1.2 බලලා තියනවා …ෙමකත් බලන්නවා

    Reply
  • ela ela mamath asa me wage ewa balanna thamai 1,2,3 ma dan hari thanks lot

    Reply
  • This z maxxa film….. BLOOD….BLOOD…BLOOD…….

    I’m waiting for WRONG TURN 4…………

    -Manu-

    Reply
  • MEKA WADAKERANNA GOLAYO

    Reply
  • mata bayai… ane ba… wana hoda eakka denna…

    Reply
  • අපොයි..මෙක නම් මස් කන එකක්..කට්ටිය උදෙට,දවල්ට කාල එහෙම මෙක බලන්න.. හික් හික්..

    Reply
  • The same old stuff. There is nothing new to enjoy. For me, still the first one is best.

    Reply
  • මෙක widescreen ද?

    Reply
  • මමත් බෑවා බැලුවා කම්මැලි නැතුව බලන්න පුලුවන් පපුවේ අමාරැ කාරයෝ නම් නොබලන එක හොදයි

    Reply
  • මේක අපි බාලා ගොඩක් කල් බන්. වෙන සයිට් එකකින් හොද DVD Rip එකක් දුන්නා. සයිට් එක මොකක්ද කියලා දන්නවා ඇතිනේ. ඔයිට වඩා කුයික් වෙයන්. හික් හික්……..

    Reply
  • අම්මා..ගුරා අයියත් කල එලි බෑහෑල නේ කාලෙකින්.
    නෑ බO මෙකේ තාත්වික ගතිය අඩුයි.
    පොඩි එකෙක් දෑක්කත් කියයි. එ බොරෑ නේ කියලා
    1 2 නන් එච්චර අව්ලක් නෑ.ශේප්..

    Reply
  • amma wrongturn aran gura avit. onna baawa

    Reply
  • @chathurarcrc! හැබැයි මචෝ හිතන ත‍රම් අල්ලල යයිද දන්නෙ නෑ..ෆිල්ම් එක රතු පාටයි..ලේ ම තමයි තියෙන්නෙ..

    @chamila ! එළ එළ සහෝ.. 🙂

    @prabash! අනෙ මන්ද බන්..මට නම් ෆිල්ම් තුනම එක වගේ කෘරයි..

    @Udara | රොකියා ! එළ එළ..මම නම් මේ වගේ ඒව බලන්නෙ ස්කිප් ක‍ර ක‍ර තමයි..

    @shiwantha! වෙල්කම් මචෝ..

    @උදිත ඉසුරංග ! ලිපිය කියෙව්වම ෆිල්ම් එක අල්ල්ල යයි කියල වගේ හිතුන නම් විත‍රක් බාපන් මචෝ..

    @Suvin !ඔව් බන්,බොහොම බිහිසුණු කතාවක්…

    @අරුණ !අනේ නෑ ස හෝ..මේ ෆිල්ම් එකේ ටොරන්ට් එක ඇවිත් පැයක් යන්න කලින් මම දැක්ක..ඒත් කාටවත් මේක බලන්න තදියමක් නැති නිසා හිමින් සීරුවෙ මමත් බලල තමයි ලිපියක් දැම්මෙ.. (ගොඩක් ජනප‍රිය වගේම හොද රේටින්ග්ස් තියෙන අලුත් ෆිල්ම් වලට අපි ඒ පිළිවෙල අනුගමනය ක‍්රන්නෙ නෑ,හොදේ.. 🙂 )

    @kathu !මේකෙත් තම්බල කනව බන්..හොද වෙලාවට ලංකාවට ඔය ක‍රද‍ර නෑ!

    @Udara | රොකියා ! සම්පූර්ණ ඇත්ත සහෝ..කමෙන්ට්ස් දාන අයගෙත් ලිපි ලියන අයගෙත් කැපවීම නිසා තමයි මේ සයිට් එක හැමදාම අප්ඩේට් වෙන්නෙ..බයිස්කෝප්හි පාඨකයන්ම තමයි කතුවරු.. 🙂

    @bandula ! අනිවා 🙂

    @Rotiya ! 1,2 වගේම තමයි මචෝ මට නම්..මම කොහොමත් මේ වගේ ඒවට වැඩි කැමත්තක් නෑ නෙ..

    @ගාල්ෙල් බඩා ! එළ එළ මචෝ..බලලම කියපන්කො කොහොම්ද කියල…

    Reply
  • මම 1/2 බලලා තියනවා …ෙමකත් බලන්න ඔන

    Reply
  • apoo man oka baluwa.mala jarawak melo rahak na
    1 2 tharam gathiyak na.chater

    Reply
  • “මේ සයිට් එකේ බලපොරොත්තුව අලුත් ඒවා දෙනවට වැඩිය, ගුනාත්මක භාවයෙන් හා රසවින්දනයෙන් වැඩි නිර්මාන ලබාදීමයි. අනිත් එක මේ සයිට් එක, අනිත් සයිට් වලින් ෆිල්ම්ස් කොපි කරගෙන දාන අඩුකුලේ සයිට් එකක් නෙමේ. සයිට් එකේම ඉන්න අයගෙ ලිපි වලින් තමයි මේකෙ ගොඩක් පෝස්ට් දාල තියෙන්නෙ.”

    උදාර පුතා හරි

    Reply
  • @ අරුණ :- මේ සයිට් එකේ බලපොරොත්තුව අලුත් ඒවා දෙනවට වැඩිය, ගුනාත්මක භාවයෙන් හා රසවින්දනයෙන් වැඩි නිර්මාන ලබාදීමයි. අනිත් එක මේ සයිට් එක, අනිත් සයිට් වලින් ෆිල්ම්ස් කොපි කරගෙන දාන අඩුකුලේ සයිට් එකක් නෙමේ. සයිට් එකේම ඉන්න අයගෙ ලිපි වලින් තමයි මේකෙ ගොඩක් පෝස්ට් දාල තියෙන්නෙ.

    Reply
  • 2වෙනි එකෙ අරුන් මිනීමස් උයලා කනවනෙ..!!! 1වෙනි එක තමයි එළ..!!

    Reply
  • ## මේව බලල හුගක් කල් බං… ඔයිට වඩා කුයික් වියල්ලකෝ… SAW 06 DvD Rip එක ආවොත් ඉක්මනට දාහන් ( CAM එක තියෙනවා ).. මට පේන්නේ ලේසියෙන් අප්ඩේට් වෙන්නැති සයිට් එකකින්ද කොහෙද ඔයාල අලුත් ෆිල්ම්ස් ගැන හොයන්නේ…
    මම ගත්ත Wrong Turn 3 DvD Rip ටොරන්ට් එක අප්ලෝඩ් කරල තියෙන්නේ 13-10-2009 …. ##

    Reply
  • apooooo…. chaatar wikurthi widiyaa minee marana ewata nam man kamati naa!

    Reply
  • ela ela mekath banawa machan 😀
    thanx

    Reply
  • ඒකනම් ඇත්ත, 2 වෙනි එකනම් බලල හරියට නින්ද ගියෙත් නෑ. නමුත් 3න් වැනි එකේ එච්චරම අවුලක් නෑ.SAW එකට පස්සෙ මම බලපු එලම එක තමයි මේක.

    Reply
  • මේක 2 වැනි එක තරම්ම අප්පිරිය හිතෙන්නෙ නැහැ. 1 වැනි එකේ වගේ ගානත තියනවා. 2 වැනි එක නම් මතක් වෙන කොටත් අප්පිරියයි…….

    Reply
  • affatasiri… pissu kora.. jaya wewa 😀

    Reply

Leave a Reply to Rotiya Cancel reply

Your email address will not be published. Required fields are marked *