You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

xXx: State of the Union (2005) with Sinhala Subtitles | නව මෙහෙයුමක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 8 votes.
Please wait...

xXx State of The Union (2005)

ඉසුරු දිල්ශාන් සොහොයුරා විසින් එවන ලද ලිපිය…

කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් xXx දෙවෙනි චිත්‍රපටිය අරගෙන ආවා! මේක දෙන්න ටිකක් කල් ගියාට සමාව භාජනයකට දාන්න ඈ! කමෙන්ට් වලිනුත් කට්ටිය ඉල්ලලා තිබුනා මේක. ඔන්න එහෙනම් කිව්වා වගේ අද අරගෙන ආවා! එහෙනම් යමු ෆිලුම පැත්තට.

2005 වසරේ අප්‍රේල් මස තමා මේක නිකුත්වුනේ. imdb 4.3ක අගයක් තමා අරගෙන තියෙන්නේ. කලින් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට දායක වුන Vin Diesel නම් මේකේ නෑ. මේකේ ප්‍රධාන චරිතය වන අළුත් xXx නියෝජිතට රංගනයෙන් එක් වන්නේ ජනප්‍රිය නළු Ice Cube. ඒ වගේම සුපුරුදු පරිදි Samuel L. Jackson නියෝජිත ඔගස්ටස් ගිබන්ස් විදියට රංගනයෙන් දායකවෙනවා. කතාව මෙහෙමයි.

මේකේ පලවෙනි චිත්‍රපටිය බලපු අයට කතාව මොනවගේද කියලා පැහැදිලි ඇතිනේ. ඉතින් මේ කතාව ආරම්භයේදීම ජාතික ආරක්ෂක ආයතනයට (NSA)ප්‍රහාරයක් එල්ලවෙනවා. ඒවගේම මේ ප්‍රහාරයෙන් නියෝජිතයින් 16ක් පමන මියයනවා. ඉතින් මේක ගැන විසදන්න තමා ගිබන්ස් අළුත් xXx කෙනෙක්ව මෙහෙයුමට යොදවන්නේ. හැබැයි මේ මෙහෙයුම ලේසි පහසු එකක් වෙන්නේ නෑ ඒවගේම මේ දේවල් ඔක්කොම කුමන්ත්‍රණයක් කියලා කට්ටියට දැනගන්න ලැබෙනවා. ඉතින් xXx කොහොමද මේ මෙහෙයුම කරන්නේ කියලා කතාව බලලාම දැනගන්නකෝ. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටයත් මේ මාසයේදී නිකුත්වීමට නියමිතයි. ඉතින් ඒකටත් ආව ගමන් උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!

දර්ශන ඒකනායක සොහොයුරා විසින් පළ කර තිබූ ලිපිය…

හලෝ, කොහොමද ඉතින්. මගේ පලවෙනි post එක ඔයාලා බලන්න ඇතිනේ. මතකද Jumanji film එක. මේ මගේ දෙවෙනි post එක. අද මම හිතුවා ඔයාලට දෙන්න IMDB එකට වැරදුන තැනක් ගැන. මොකද මේ බයිස්කෝප් එක imdb rating 4.1/10 පමණ අඩු අගයක් තමයි ලබාගෙන තියෙන්නේ. ඔයාලා මේ බයිස්කෝප් එක බලලා මට කියන්නකෝ මේකේ නියම rating අගය කොච්චරක් විතර තියෙන්න ඕනේද කියලා. මෙහි පළමු කොටස 2002 දි තිරගත වුනා. ( එහි ප්‍රධාන චරිතය Vin Diesel විසින් රග දැක්වුවා). මෙම බයිස්කෝප් එක Lee Tamahori ගේ අධ්‍යක්ෂණයක් වන අතර, මේකේ Ice Cube, Willem Dafoe, Scott Speedman, Samuel . L. Jackson.. වැනි අතිදක්ෂ නළු නිළියන් ගොඩක් රඟපානවා. පටන් ගත්තවෙලේ ඉදලම සටන් ජවනිකා වලින් පිරුනු මේ බයිස්කෝප් ඒක මෙච්චර අඩු imdb rating අගයක් අරන් තියන එක පුදුමක්. මේක මුලින්ම තිරගත කරන ලද්දේ 2005 හේ අප්‍රේල් 29 වන දිනය. මෙම බයිස්කෝප් එකේ කතා කාලය මිනිත්තු 101ක්. මෙම බයිස්කෝප් එක Action, Crime, Adventure ගණයට අයත්වේ. මේ movie එකේ Budget එක සදහන් වෙන්නේ $87 million ලෙසයි.

මම කතාව පොඩි කොටසක් කියන්නම්. ඒත් මට ලෝබයි වගේ. මොකද මේක ඔයාලම බලලා රසවිඳින්න ඕන කතාවක්…

Darius Stone ව (ඒ කියන්නේ Ice Cube) බඳවාගන්නවා xXx හි අලුත් නියෝජිතයා විදිහට. ඊට පස්සේ අලුත් නියෝජිතයත් සමග Gibbons ( ඒ කියන්නේ Samuel . L. Jackson ) යනවා Washington, D.C. වෙත…

ඇයි ඒ යන්නේ, මොකටද යන්නේ, කියලා ඔයාලම බලා ගන්නකෝ. අනික මේක පටන් ගද්දිම තියෙන්නේ මරු fight එකක්. තව මරු මරු game ගොඩාක් තියනවා. ඉතින් මම තාම අලුත්නේ. මම බලාපොරෝත්තු වෙනවා ඔයාලා මේකට Comments ගොඩාක් දෙයි කියලා.

xXx (2002) | නිදහස වෙනුවෙන්!

xXx: State of the Union (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

xXx.State.of.The.Union.2005.720p.BRrip.x264.GAZ.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Check Also

Snowpiercer (2020-) [S01 : E06] Sinhala Subtitles | අවදානම් තත්වයක! [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදි ජෝසි ටේල් එකෙන් ඇස්ට්‍රිඩ්ගේ උදව්වෙන් තුන්වෙනි පන්තියට ඇවිල්ලා, තුන්වෙනි පන්තියේ කිහිප …

Leave a Reply

Your email address will not be published.

84 comments

  1. thanks bro

  2. godak isthuthi

  3. hashanshammika

    Download denne na

  4. thanks saho. jaya wewa….!!!

  5. tanxxx sahoo

  6. ස්තූතියි සහෝ සබ් එකට,… ජය,…

  7. Ela .aluth skath ona man eka bala inne sub enakal

  8. Patttaaaaaaaaaaaaaaaaaaaa

  9. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. bohoma sthuthie saho upasirasiyata. bohomathma ihalin obalage me sewaya agaya karanawa. jaya!

  11. Mummies Alive! IMBD 7.1 tiyana animation series ekak.
    issara sirasa tv eke giya oka. oke sub denna puluvan nam patta. hoda series ekak.

  12. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  13. thank you brother
    well done

  14. Web-බුවා

    මං හිතං උන්නේ මේ යකා මේකට පොල්ල තිබ්බා කියලා. lol 😀 හරි එව්වා වැඩක් නෑ. දැන් ආවනේ ලෙසටම. බොට ස්තූතියි සහෝ! 🙂

    ජය! 🙂

  15. xXx: State of the Union (2005)

    DIRECT LINK EKA SADAHA

    tvmansala.com wetha pivisenna

  16. niyamae…tnx

  17. niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  19. වටිනව වටිනව බොහොම ස්තුතියි අලුත් එකත් ආපු ගමන් වැඩෙ කරමු ලස්සනට

  20. තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  21. elama saho thanks

  22. අඩෝ මේකේ 3 එන හන්ද 1,2 බලන්න ගත්තා . 1 ට විතරයි සබ් තිබ්බේ . අද මේකටත් දාල කොර ඔයි .. තැන්කු

  23. ඉෂාන් මදුෂ

    එළ.පලවෙනි ෆිල්ම් එක බැලුවෙත් නෑ මේකට සබ් දෙනකම් උන්නෙ
    අදම ෆිල්ම් දෙකම බලනවා.බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
    ජය වේවා!

  24. Thanx machn sub walata

  25. Mona magulakda yko sinhala sub nane

  26. ko bn subtitle link eka wada karannane….

  27. මේක සිංහල ගන්න ලින්ක් එක කොහෙද ටින්නී බැන්

  28. Patta movie eka,, thanks sahoooooooooooooooooooooo 🙂

  29. යාලුවනේ මේකේ සිංහල උපසිරසි මන් දාන්නද?

  30. Shashi Fernando

    meka patta!

  31. mamath puluwan wuna welawaka meka ganawa….eth podi comment ekak danna hithuna….

    fight godak tibba kiyala minissu rate karanne nee…lassana story ekak ekka fight awoth thamai hoda..me film eka gena kiyanna nam ikman wedi…mokada thama beluwe neene..eth mama aniwa ewith kiyannam meka genath..

  32. mamath balanna patan gannawa.Thanks

  33. මේක කලින් බැලුවා වගේ මතකයි …. 🙂

  34. thnx a lot sahoo,
    keep it up
    😀

  35. Tharanga Darshana Ekanayaka

    ඔබලා මේ බයිස්කෝප් එක පිලිබදව දක්වා ඇති අදහස් පිලිබදව මම සතුටට පත්වෙනවා. ඔබ මේ පිලිබදව ගුණ දොස් කියන තරමට මට තවත් බයිස්කෝප් දැමීමට ආසාවක් ඇතිවෙනවා.
    ඔයාලා සියළු දෙනාටම ස්තුතියි
    @nilan Says -: මට හරියටම තේරුණේනෑ සහෝ ඔයා කියල තියන එක. මම help කරන්න කැමති, පුලුවන්නම් ආයේ පාරක් පැහැදිලිව කියන්න.

  36. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    එල එල

  37. Thanx kolla

  38. elama tamay machan

  39. Maru thama
    Nice film 1k

  40. මේකට දීල තියන රේටිං එක වැඩියි. චා ෆිල්ම් එකක්. ඒක මගේ අදහස

  41. gd work bro!

  42. meka baluwa patta movie 1.thanks saho.tawath mewage ewama denna.jayawewa!!!

  43. Thanks sahooo.
    keep it up ur moral bro…..

  44. machan mama sub titale ganna try kara . ne site thiyena vidihata win rar akai unicode akath down load kara . hari giye neha. mama adminta comment akak thibba. no reply. kaauru hari help karapan machan.

  45. thanksssss

  46. thankz 4 ur post….xxx 3 vin disal inna film ekak 2011 vala di enawa…

  47. ela saho thanks

  48. Me wage film walata thama wedi denek kamathi.thanka saho.Thor film eka danma denne nadda?

  49. රාම් රාජ්

    thaks

  50. Saho… meke part 1 hoyala diyallako.loku help ekak.

  51. 🙂 ppaarraa

  52. niyamai machan
    thanks……..

  53. elaaaaaaaaaa
    maaath kamathi mewata thamaaa
    patan gaththe wele idan gaha ganna ewata…

    thanks

  54. හොඳ film එකක්, බොහොම ස්තුතියි.
    V – 7
    A – 7.5
    M – 6

  55. පට්ටම film එකක් තමා. මට නම් මේකේ පළවෙනි එක, වින් ඩීසෙල් ඉන්න එක මීටත් වඩා හොඳයි.ඒකේ IMDb ratings 5.6 යි. ඒ නිසාම නෙවෙය, ඒ උනාට ඒක මීටත් වඩා හොඳයි. ඒකටත් ලිපියක් දෙන්න.
    බොහොම ස්තූතියි !

  56. Udaya සාලින්ද

    thanks saho….

  57. එල මචං

  58. Ela ela onna damma list 1ta 🙂

    Thankzzzzzzz film 1a dunnata 😀

  59. Ela.. Thanks..

  60. thnx macha….

  61. thanks machan.

  62. x‍xx ෆිල්ම් එකක් නම් ආයේ මොනවා කියන්නද……..

  63. elazzzz
    nice film 1 ban………..

  64. next step…

  65. thanks bro…. elakiri…..

  66. ala ala Ohoma yan ohoma yamn apith dennam aluth kollata Supp aka dennam comments walinwth. hi hi hi

  67. ela saho article eka nisa balanna hithuna.. thanks.

  68. එල තැන්කු ! මේක එන්න පරක්කු මොකද කියලා තමා අපිත් බැලුවේ ෆයිල් සයිස් එක තමා අවුල 🙁
    කොහොම වුනත් ස්තුතියි

  69. nice film..

  70. Thank you very much !!!

error: Alert: Content is protected !!