අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Yeh Jawaani Hai Deewani (2013) Sinhala Subtitles | ආදරයේ අලුත්ම පැහැය… [සිංහල උපසිරැස සමඟ]

Rating: 8.4/10. From 34 votes.
Please wait...

“කසාදෙ කියන්නෙ එකම කෑමක් අවුරුදු 50ක් කනව වගේ වැඩක්, තමන්ගෙ ජීවිතේදි හොඳ රස කෑම ජාති.. ඒ කිව්වෙ, හැම්බර්ගර්ස්, හක්කා නූඩ්ල්ස් වගේ දේවලුත් කන්න ඕනෙ. නේද?” මෙහෙම කියන්නෙ මම නම් නෙමෙයි. මෙහෙම කියන්නෙ “බනී”.. කතාව ඇරඹෙන්නෙ “නේනා” වසර 8කට පෙර තම සුන්දර මතකයන් අවදි කරන දර්ශනයකින්..ඒ මතකය මෙලෙසින් ඔබ වෙත දිග හැරෙනවා.

බනී, අවී සහ ආදිතී.. මේ තුන් දෙන්නා ගහට පොත්ත වගේ එකිනෙකාට නැතුවම බැරි හොඳම යාලුවො තුන් දෙනෙක්. ආදිතී කියන්නෙ කෙල්ලෙක් වුනාට මෙයා මේ කොල්ලො දෙන්නත් එක්ක හරි හරියට යාලු කම් පවත්වනව. බනීට කසාඳ බඳින එක ඇලජික්. එයාගෙ එකම හීනය මේ ලෝකෙ වටේ හැමතැනම සංචාරය කරන එක. දවසක් මේ තුන් දෙනා කඳු නැගීමේ වීර චාරිකාවක් ( ට්‍රෙක්) සඳහා සහභාගී වෙනව. මේ ගමනෙදි එයාලට “නේනා” කියල පාසැල් කාලෙ යාලුවෙකුත් එකතු වෙනව. විහිලුවට කියන්නෙ “බ්‍රයිට් නේනා” කියල. මොකද නේනා ඉගනීමට හරිම දක්ෂයි. වෙනසකටත් එක්ක එයත් මේ වීර චාරිකාව යන්න තමන්ගෙ යාලුවොන්ට එකතු වෙනව.

චාරිකාව යන අතරතුර හරිම රසවත් සිදුවීම් ගණනාවක්ම සිදු වෙනව. අවසානයේ මේ චාරිකාව ආදරයක් දක්වා දුර දිග යනව. නේනා හට බනී ගැන ආදර සිතුවිල්ලක් පහළ වෙලා. නමුත් චාරිකාවේ අවසානයත් සමඟ ඒ සියල්ල අතරමග නවතිනවා. බනීට ඇමරිකාවෙ ඉගන ගන්න යන්න ශිෂ්‍යත්වයක් ලැබිලා.. සියල්ලෝම තම මිත්‍රයාගේ වෙන් වීම ගැන එක් පසකින් කණගාටු වන අතර තවත් පසකින් සතුටු වනවා. ඉතින් මේ සිදුවීමෙන් පස්සෙ මෙයාලගෙ ජීවිත ඒ ඒ අය හදාගත්ත පාරවල් වල යන්න පටන් ගන්නව. අවසානයේ මේ තුන් දෙන්නට මොනව වෙයිද? නේනා සහ බනීගේ ආදර කතාව චාරිකාවත් සමඟ කෙලවර වෙයිද?.. කතාවේ අවසානයත් සමඟ හැමෝගෙම සිත් වල සතුටුදායක මතකයක් සනිටුහන් කරයි..

රන්බීර් කපූර්, දීපිකා පදුකෝන්, Aashiqui 2 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ආදිත්‍ය රෝයි වගේ සුපිරි නලු නිලියන් මෙහි රංගනයේ නිරත වෙනවා.එහෙනම් හැමෝටම බලන්න ආරාධනා කරනව මොකද්ද මේ ආදරයේ අලුත්ම පැහැය කියල.

මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා෴

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

177 thoughts on “Yeh Jawaani Hai Deewani (2013) Sinhala Subtitles | ආදරයේ අලුත්ම පැහැය… [සිංහල උපසිරැස සමඟ]

  • Thanks bro

    Reply
  • Thank for subtitles you doing great job i appreciate it

    Reply
  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • mee film eka download karana widiiyak kiynee ko

    Reply
  • Thanks for the subtitles

    Reply
  • Thanks Didula for the amazing sub

    Reply
  • meka bluray copy ekatath dennako saho

    Reply
  • thanks saho sub ekata

    Reply
  • මචන් මේකෙ Br rip එකට නැද්ද සබ්

    Reply
  • hash link eka denna

    Reply
  • සබ්ටයිටල් වැඩ නෑ…ඩවුන්ලෝඩ් කරලා මොකද කරන්න තියෙන්නේ..සබ්ටයිටල් ෆයිල් එක ෆිල්ම් එක තියන ෆෝල්ඩරයට කොපි කලා…වැඩ නෑ 

    Reply
    • ප්ලේයර් එකෙන් බලනවා නම් ෆිල්ම් එක ප්ලේ වෙද්දී ප්ලේයර් එකට ඇදල දාන්න

      Reply
  • ඔන්න මමත් ගත්තා

    Reply
  • thanks aiye niyama sub eka

    Reply
  • machan, mage langa thiyenne galaxcy s2 hd lte koian phone ekak. eke mx player walin subtitel baladdi kotu wetenawa. mama hithanne unicord prashnayak. danna kiyana hamogenma ahuwa ekata answer ekak. kagenwath labune na.. umba dannawada ekata karanna puluwan deyak. dannawanam recvest to my email…

    Reply
  • පට්ට ආ.. ලෙසටම වැඩක් වෙනවා

    Reply
  • ස්තූතියි.
    ජයවේවා!

    Reply
  • machoo dana eka danna best quality eken.. cam cpy danna epa… MB gana wadi unata no problem…

    Gori Tere Pyaar Mein
    Menna mekat dapanko macho sub ekkama apita baganna…
    tanx

    Reply
  • we;a;gu f.daXdla msx wms .ek is;kjg

    Reply
  • මචන් පට්ටම පට්ට ෆිල්ම් එක නියමෙටම sub කරලා තියෙනවා බන් ..

    එකෙන්ම ගොඩක් තැන්ක්ස් කීව ඔන්‍න‍

    Reply
  • supiri machaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa________________________________________________________________________________________________________________________________________________________

    Reply
  • Thanks saho……….touching film… give more films like this…

    Reply
  • thanx sub dammata. aazaan hindi film eke sub puluwannam d
    annako

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Machan, mama VLC portable eken balannae film eka. Mata penvannae naha sub. Ay a machan. Mata kiyanna puluwnada font eka?

    Reply
  • wede nam ela kiri (y) ath sub weda nane….

    Reply
  • niyamai. sub dunnata thanks.

    Reply
  • BRrip එකක් ආව ගමන් කියන්න හොදේ….. උපසිරපි වලට පිං

    Reply
  • ෂා සුපිරි ෆිල්ම් 1ක් නේ.බෝහෝම ස්තුතියි සහෝ.direct link 1ටත් බොහම ස්තුතියි.අනිත් ඒවාටත් direct link දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි.

    Reply
  • mewa wala video format eka mkv danna puluwandoooo????

    Reply
  • mewa wala video format eka mkv danna puluwandoooo???

    Reply
  • thanx mcn me wage deyak karanawata.wish ur all the best mcn

    Reply
  • පට්ට !!

    Reply
  • බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Normally Im looking all Ur films, great work !

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක‍ට ‍බො‍හෝ‍ම ‍ඉස්‍‍තූ‍ති‍යි ‍අ‍යි‍යේ………

    Reply
  • Thanks Bro!! Keep it up!!!

    Reply
  • සබ් දෙන වේගේ වැඩියෝ.

    Reply
  • දිදුල Kd සිල්වා උබට බොහෝම පිං machoooo ..සැහෙන කලක් බලන් හිටියා මේක දෙනකන්..මන් හිතුවේ බයිස්කෝප් සෙට් එකට මේක අමතක වෙලා කියල..ආයෙත් ඔන්න thankuuuuuu කිවූවා..

    Reply
  • ස්තූතියි සහෝ උපසිරසට. ඩවුන්ලෝඩ් කරනවද DVD එක ගන්නවද කියලා හිත හිත ඉන්නකොට සිංහල සබ් එකත් දීලා…. නියමයි ! ජය වේවා !

    Reply
  • thanks aiye sub ekata

    Reply
  • machan sub rar file 1n extract wenna bnnn

    Reply
  • mcn sinhala sub download karanna ba udau karapanko

    Reply
      • eth download wenne na.plz help me

        Reply
        • firefox nathuwa google chrome eken try krnna

          Reply
          • sinhala upasirasa methanin banna eken thama download wenne naththe.plz help me

            Reply
  • huga dawaskin hindi Film ekakta hitha giya,
    thnks wewa Didula sub walata………

    Reply
  • ආද‍රයේ මනෝ ලොව සැරිසරන්න අපිට නැවත අවස්ථාවක් ගෙකාවට. ස්තුතියි දිදුලේ.

    ජය වේවා!

    Reply
  • උපසිරැසි වැඩ නෑනේ,,,

    Reply
  • ඉස්තුතියි දිදුළ සහෝ ,

    Reply
  • oyata pin aiye meka danne kawadda kiyala hitiye hamadama torrents walata gihin balanawa dalada kiyala

    Reply
  • ඔන්න මාත් ඩවුන් වෙන්න දැම්ම එහෙනම්..
    සබ් එකට බොහොම තුති සහෝ..
    1900 ක් දවසින්..පිස්සු හැදෙනවා ආ..
    මහන්සියට කොයිතරම් ස්තුති කලත් ඇතිවෙන්නෙ නෑ…

    Reply
  • songs walata sub deela ne

    Reply
    • යකෝ ඊයේ හවස් වෙනකොටම සබ් එක්ම දුන්න එකම මදිද බන්

      Reply
    • සින්දු වලට සබ් දැම්මෙ නැත්තෙ මේකෙ ඉංග්‍රීසි සබ් එකේ සින්දු වලට සබ් නොතිබ්බ නිසා. සින්දු නැතුවත් ලයින් දෙදාකට කිට්ටු ගානක් තිබ්බ. අනික ඉංග්‍රීසි සබ් නැතුව හින්දි සින්දු සිංහලට හරවන්න තරම් මගේ හින්දි දැනුම දියුණු නෑ

      Reply
    • ඔය කෙරුවා මදැ… නියමයි…..

      Reply
  • Ammo meka enakan balan hitiya tharamak!Godaaaaaaaaaaaak isthuthi……..

    Reply
  • ස්තුතියි දිදුලයා මේකත් එනකන් බලන් හිටපු එකක්

    Reply
  • Machang,

    Direct link is not working & i downloaded from torrent.

    Reply
    • මේ වෙලාවෙ System maintain එකක් යනව.. තව පැය 2ක් වගේ යද්දි Direct Link එක යථා තත්වයට පත් වෙයි

      Reply
    • මේ වෙලාවෙ System Maintain එකක් යනව.. තව පැය 2ක් වගේ යද්දි Direct Link එක යථා තත්වයට පත් වෙයි

      Reply
  • මචං වැඩේ නම් පට්ට…..direct link එක වැඩ කරන්නේ නැත්තේ ඇයි

    Reply
  • හප්පේ මේක කවද දෙයිද කියල බලන් හිටියෙ.ආදායම කෝටි 100 පැන්න කියන්නෙ කොහොමට ඇද්ද ෆිල්ම් එක.අනිව බෑමක් තමයි.නියමයි දිදුලයෝ.ජයවේවා.බොහෝ……………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • mama balagenama hitapu movie ekak. THANKS………

    Reply
  • නියමයිනේ දිදුල සහෝ මේකත් ඉක්මනටම දීලනේ සබ් එකට තැන්ක්ස්

    Reply
  • එල මචෝ. ආපු ගමන්ම සබ් දීපු එක නම් මරු. බොහෝම ස්තුතියි සබ් එකට

    Reply
  • පට්ට්යි එනකම් බලාගෙන හිටියෙ මෙක
    thanks…………….

    Reply
  • bohoma pin aiye oyaaata oyanam aththatama deiyekkkk

    Reply
  • සුපිරිනේ සහෝ, බොහොම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • ස්තුතියි දිදුල සහෝ,ජයවේවා.

    Reply
  • ela ela sahooo mekath denakam hitiyee…..me oyagollanta puluvannam hama film ekakatama direct link ekak dennakoo….pls pls pls…..thanks thanks sub ekatahh sahoo…..puluvannam hama ekakatama direct link denna…jaya wewa….

    Reply
  • පිස්සු හැදෙනවා බන් වැඩ දැක්කම..සුබ ගමන් යාලුවා,,baiscope.lk එකට ගහන්න තියා ලන් වෙන්නවත් අනිත් ඒවට බැ මේ වගේ sub ඉක්මනට දෙනකොට..

    Reply
  • godak kal idan balan idapu movie ekak sahoo…thanks wenna ona…

    Reply
  • පට්ටයි ආහ්…
    අනිවා බලන්න ඔනි එකක්
    දවසින් කලා කියන්නෙ පේලි 1900+ක්
    ඇඩෙනවා…..
    සබ ගත්තා
    ඩිරෙක්ට් දුන්න එකත් බෝම වටින වැඩක්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • නියමයි යාලුවා..මේ වගේ හැමදාම ලින්ක් දෙන්න බැරිද…

    Reply
  • thnx bro. patta film eka. oya deepu link eka hoda copy ekakda..?

    Reply
    • ඔව් ඔව්.. අපි නරක කොපි දෙන්නෙ නෑනෙ.. ටිකක් හරි අවුලක් තියනව නම් Scr Shot දාල ඒ ගැන දැනුවත් කිරීමක් කරල දෙන්නෙ. බය නැතුව ගන්න

      Reply
    • k. aniwa. thnx bro. obata jaya…

      Reply
  • patta direct aka maru supiri

    Reply
  • Niyamai Thanks Saho godak ikmanata subs dunnata thanks

    Reply
  • M…maru…direct link 1th maara speed dwnload wunaa sub 1th supiri…..thank u so much frnds…

    Reply
  • pissu hadenawa
    direct link ekanam patta 😀

    Reply
  • niyama hindi film aka sub akka dan balanna ahaki

    Reply
  • ඔන්න බොහොම පින්…මම ආසම කරන සෙට් එකක් ඉන්නෙ…ඉතින් මේක නරක් වෙන්න බෑනෙ..

    Reply
  • ela sahola

    baiscope aka mama asama site aka

    Reply
  • ela ne…thanks machan,danma banawa…meka dvd rip ekada?

    Reply
  • මේක පට්ට ෆිල්ම් එකක් බලහල්ල හැමෝම

    Reply
  • maru film aka meyka

    Reply
  • නියමයි..ස්තුතියි දිදුල..

    Reply
  • මචෝ උබ නම් යකෙක්. පේලි 1900+ තිබ්බා. ඒ වගේම උදේ පොඩි අවුලක් වෙලා බාගන්න පරක්කු වුනා කිව්වා 11 වගේ. කොහොමද බං මේක අදම දුන්නේ?
    මට නම් තවම පිස්සු වගේ. කොහොම හරි. සුපිරි හොදේ. බොහොම ස්තුතියි මහන්සියට.

    Reply
    • ඔව් බං.. අන්තිම හරිය ටයිප් කරද්දි ගහන එක නෙමේ වදින්නෙ.. කොහොම හරි අවුලක් නැතුව කරා.. ස්තූතියි මචෝ අදහසට. ජය වේවා෴

      Reply
  • බොහොම තුති

    Reply
  • මේක දැන් බාන්න දැම්ම ජය

    Reply
  • ela ela patta machan meka denakam unne…

    Reply
  • බයිස්කෝප් එක නම් එකෙන්ම පට්ට ආ

    Reply
  • ආයේ මොනවා බලන්නද ඔන්න බාන්න දැම්ම අදම මමත් බලනව
    පට්ට

    Reply
  • direct thiyena nisa damma bala balanwa 30 min 🙂 maru

    Reply
  • ජය වේවා මචෝ

    Reply
  • නියමයි සහෝ මේ තියෙන්නේ ආයේ බය නැතුව ගන්න ඇහැකි

    Reply
  • loweth na meyka anakam unne

    Reply
  • බුදු අම්මේ පට්ට නේ දිදුලයෝ….
    මේකේ හොද කොපියක් එන්න පට්ට කාලයක් ගියා නේද…
    එල එල ආපු ගමන් දුන්න්නු ඒකනම්..
    ඔන්න ඩිරෙක්කුව බාන්න දැම්මා…ඒකත් දීලා තියෙන කිසි බයක් නැහැ…
    ඔන්න එහෙනම් සබ් එක ගත්තා…

    Reply
  • ස්තූතියි.
    ජයවේවා!

    Reply
  • පට්ට හොද කිපියක් එනකම් උන්නේ මේක බලන්න

    Reply
  • අම්මටසිරි……….. මේක ආවද…… බලන්නම ඕනේ… අනිවා බැලිල්ලක්…රන්බීර් කොහොමත් පට්ටනේ…. තැන්ක්ස් තැන්ක්ස් සබට

    Reply
  • බොහොම ස්තුතියි…

    Reply
  • බොහොම ස්තුතියි දිදුල සහෝ…

    Reply
  • මේක නම් බලන්නම ඕනේ.
    කොයි වෙලාවෙද එන්නේ කියලා බල බල හිටියේ.
    නියමයි දිදුල සහෝ.

    Reply
  • ඔන්න මාත් ගන්නවා මේක නම් මැක්සා 🙂

    Reply
  • අඩේ මරු මරු මචෝ මේක බොක්ස් ඔෆිස් තිබ්බ පට්ට එකක් අනිවා බානවා

    Reply
  • thanks sahooo
    onna eahenam gaththa sub 1

    Reply
    • direct link 1 ta nam gdak gdakkkkk thnks

      Reply
  • මේක එනකම්ම බලාගෙන උන්නු එක සුපිරි දිදුල

    Reply
  • supiri hode sub akata thxxxxxxxxxxxxx

    Reply
  • maxxa machan meyka denakm unne

    Reply
  • අම්මටසිරි. බලන්නම වෙන බයිස්කෝප් එකක් වගේ.
    එල එල.
    හින්දිනං ඉතිං අතාරින්නෙම නෑනෙ ලේසියකින්.
    ස්තූතියි.
    ජයවේවා!

    Reply
      • hama ekatama direct link ekak denna plwan nam hondai…….

        ela ela jaya wewa

        Reply
      • MB ගානත් ටිකක් අඩු එව දුන්න නම් තවත් වටිනව සහෝ.ජය වේව

        Reply
      • machan love ajj kal 2009 film eke sub eka nathda

        Reply

Leave a Reply to ඇඩ්මින් Cancel reply

Your email address will not be published. Required fields are marked *