Monday , September 28 2020
Breaking News

Yevade Subramanyam (2015) with Sinhala Subtitles |නොමියෙන මිතුදම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 9 votes.
Please wait...

Yevade Subramanyam (2015)ඔන්න එහෙනම් අලුත් සබ් එකක් ගෙනාවා. ඉස්සරලාම කියන්න ඕනි ෆිල්ම් එක හොයලා දුන්න සමීර සහෝට ගොඩක් ස්තූති කරන්න ඕනි.ඒවාගේම මේක අපි කරන පළවෙනි සබ් එක.අපි කියන්නේ දෙන්නෙක් එකතු වෙලා තමයි කලේ.ඒ වගේම කියන්න ඕනි සබ් එකේ අඩුපාඩු තිබ්බොත් ඒවා පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා.

චිත්‍රපටය ගැන කතා කලොත්, Yevade Subramanyam (2015) නම් මෙම චිත්‍රපටය මිනිත්තු 150ක් පුරාවට ධාවනය වෙනවා.ඒවගේම 7.7 IMDb අගයක් මේ චිත්‍රපටයට ලැබී තියනවා.ඒ වගේම  Times Of India මගින් 3.5/5 අගයක් මේ සඳහා ලැබී තිබෙනවා.Yaadon Ki Baraat (2013) , Leader (2010)  යන චිත්‍රපටි අධ්‍යක්ෂණයෙන් දායක වූ Nag Ashwin විසින් අධ්‍යක්ෂණය හා පිටපත රචනා කර තිබෙනවා. Bale Bale Magadivoy(2015) , Janda Pai Kapiraju (2015) යන චිත්‍රපට වල රංගනයෙන් දායක වූ  Nani  (සුබ්බු) විසින් මෙහි ප්‍රදාන චරිතයට පන පොවනවා. Malavika Nair (ආනන්දි) , Ritu Varma (රියා) , Vijay Deverakonda (රිශී ) උප ප්‍රධාන චරිත වලින් දායක වෙනව.
 
චිත්‍රපටයේ අඩංගු කතාව මිත්ත්‍රත්වය පදනම් කරගෙන නිර්මානය වෙලා තිබෙන්නේ.සුබ්බු කියන්නේ කරදර ලොකු බලාපොරොත්තු තියෙන ව්‍යාපාරිකයෙක්.එයාගේ ළමා කාලයේ හොදම යාලුවා තමයි රිශී.රිශී මෙයාගේ ජීවිතයට පැමිනීමත් එක්ක එයාගේ ජීවිතයේ ලොකු විපර්‍යාසයක් වෙනවා.මේ අතරෙදි රිශී වාහන අනතුරකින් මිය යනවා … රිශීගේ කුඩා කාලයේ සිට තිබුනු එකම බලාපොරොත්තුව නම් දෝද් කාශි වලට යාමයි.ඉතින් යාලුවා වෙනුවෙන් සුබ්බුට සිද්දවෙනවා හිමාලයේ සවාරියක් යන්න.මේ සවාරිය සුබ්බුගේ මුලු ජීවිතයම වෙනස් අතකට යොමු කරනව…
 
දැන් ඇති විස්තර කිව්වා.ඔක්කොම කිව්වම ගතියක් නෑනේ … සවාරිය යද්දි හොද හොද දේවල් වෙනවා. ඔයාලා ඔක්කොටම චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. තවත් සබ් එකකින් ඉක්මනින්ම මුන ගැහෙමු. ජය !

Charlie (2015) on IMDb

 

 

ලබා දී ඇති මෙම උපසිරසි DVD පිටපතට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුදාරක ජයනාත් සහ නදුන් මධූශ ” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවූන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. arawindasunimal

    thanks sub ekata

  2. Thnq

  3. තෑන්ක්ස්

  4. PrabathDissanayake

    Tnxx❣️✔️

  5. thankz saho

  6. Film eke link eka dn denne nedda site eke?

  7. sub ekata thanks
    krishna gaadi veera prema gaadha mekatath sub one plz

  8. thanks machan… jaya wewaaaa

  9. Srimal Priyanga

    thanks bro…

  10. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. thnz 4da sub isara tiba widiyata link 1 dunanam maru

  12. නියම වැඩක් නඳුන් සහ sudharaka දිගටම ඔහොම subtitle ගොඩක් ඕනෙ ගොඩක් ස්තුතියි sub ekata

  13. Niyama wadak macanlaaaaaaaaaaaaaa.ublagen sub 1k denakan film 1k baluwe naaaaaaaa.Thankx mchanla……..issarahata thwa sub oneeeeeeee elama wadakkkk jaya brossssssssssss

  14. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  15. thanks bro…

  16. niyamai…….. sub ekata thanks………..

  17. දෙන්නටම ගොඩක් ස්තූතියි… ඉස්සරහටත් දිගටම සබ් ලියන්න කියලා ආරාධනා කරනවා . ජය !

  18. niayamai…thanks NADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. niayamai…thanks SUDHARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි.තවත් ෆිල්ම් එකක් ඉක්මනින් ගේන්න බලාපොරොත්තු වෙනවා.
    බුදු සරණයි!

  21. අපේ මේ පළවෙනි sub එකට දුන්නු ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි. මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් මෙකට mail එකක් දාන්න.
    [email protected]

  22. anna machan suppa pahara..niyamai bn..thanx bn..telugu movie ekak danakam balagena hitiye bn..niyamai..jaya wewa..

  23. kavindu gayashan

    tnx sub mcn ko 2 avilla akatath sub denna

  24. තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  25. නියමයි සහෝ
    දෙදෙනාටම ගොඩාක් ස්තූතියි
    සබ් එකට ගොඩාක් ස්තූතියි
    දිගටම දෙමූ
    ජයෙන් ජයම වේවා !!!

  26. Thnks sub ekata , hash ekatath thanks macho

  27. ECAF62802EE97B9901FD479B1483768053E202A5

  28. සබ් එකට තෑන්ක්ස්……………..! ජය………..

  29. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  30. ko link aka? pls

  31. Thanks..
    Good Luck…

  32. Krishna Gadi Veera Prema Gaadha telugu movie ekata sub dennako

  33. link eka denawada? dvd

  34. tnx mcn

  35. Tnx macho…

error: Alert: Content is protected !!