Monday , September 28 2020
Breaking News

Yevadu (2014) | ධෛර්‍යට තවත් නමක් …චරන් ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.2/10. From 74 votes.
Please wait...

yevadu 2014

ඔන්න ගෙනාවා පට්ට ෆිල්ම් එකක්. කාලෙකින් හොද තෙලිගු ෆිල්ම් එකක් බැලුවේ නැනේ. ඔන්න තියනවා එකක්.

Ram Charan (රාම්/චරන් )
Allu Arjun (සත්‍යා)
Shruti Haasan (මංජු)
Kajal Agarwal (දීප්ති)

වැඩි කතා ඕනේ නැ ෆිලුම ගැන කියන්නම්කො. කතාව මේකයි “දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කියන කෙල්ල පස්සේ ඒ නගරේ ඉන්න ලොකුම මාරයා වැටිලා ඉන්නේ “විරු බායි” ඔන්න විරු බායි දිප්තිව බලෙන් කසාද බැද ගන්න හදන්නේ. එත් ඊට කලින් මේ දෙන්න කසාද බදින්න කියලා හයිද්‍රාබාද් යනවා. ඒ යන අතරතුරදී විරු බායිගේ මැරයෝ දිප්තිවයි ,සත්‍යා වයි මරලා ගියපු බස් එකටත් ගිනි තියනවා. හැබැයි සත්‍යා මේ අනතුරෙන් බේරෙනවා. හැබැයි මුනෙන් භාගයක් ගින්නට පිච්චිලා කොහොම හරි මොහුට ඉස්පිරිතාලේදී සයිලජා කියලා දොස්තර කෙනෙක්ගේ තනි කැමැත්තට මුහුණට සැත්කමක් කරලා ඔහුට අලුත් පෙනුමක් ලබා දෙනවා , ඒ මුහුණේ අයිති කාරයා තමා චරන්. සත්‍යා ඔහුගේ ප්‍රතිකාර ඉවර වෙන්න කලින්ම ඔහුගේ ආදරවන්තිය මැරුව පලිය ගන්න පිටත් වෙනවා. ඔහු පලිය ගන්නවා. හැබැයි ඔහුගේ අලුත් පෙනුමටත් සැහෙන්න ලොකු සතුරෝ ප්‍රමාණයක් ඉන්නවා.

කතාව ඇතිනේ ..සත්‍යා කොහොමද ඔහුගේ පලිය ගන්නේ..? ඇයි අර දොස්තර මොහුට චරන්ගේ මුහුණ ලබා දුන්නේ..? ඔහු ඇයගේ කවුද..?චරන් කියන්නේ මොන වගේ කෙනෙක්ද..? චරන්ගේ පෙනුමට රැවටිලා සත්‍යාව මරන්න එන්නේ කවුද ..? ඇයි ඔවුන් චරන්ව මරන්න හදන්නේ ..? ඔය ඔක්කොම බලන්න වෙන්නේ ෆිලුම බළලාම තමා, ක්‍රියාදාම සහිත ටිකක් දුක හිතෙන කතාවක්. ආදරය, මිත්‍රත්ව, ද්‍රෝහී වීම, ඔය හැමදෙයක්ම මේ නිර්මාණයේ තියනවා. බලන්නකෝ හොදද කියලා ..යන්න කලින් බැනලා හරි කමක් නැ මොනවා හරි කියලා යන්න අමතක කරන්න එපා. අපි ගියා තවත් නිර්මාණයක් එක්ක හම්බ වෙමු .ජය.!!

Yevadu (2014) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

58D8AFF119FB448BB628DF9F7009006FEC62489D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

163 comments

  1. Thnks mchn

  2. Gayan_madushanka_

    Thanks bro

  3. Gandhaka Indrajith

    Thanks for the subtitle

  4. Kavindu kariyawasan

    Me film eke kisima torrent ekaka seeds nane. Seeds thiyena torrent ekak denna puluwanda

  5. Mcn yewadu 2ake subtitle danawada….?

  6. ela ela ayiya mama th beluwa ……niyamai

  7. Bruce Lee – The Fighter (2015) mekata sub dennadda bro..

  8. Supun Madhusanka (Bunny)

    Thanks saho…..

  9. chamila viranga

    ele ele boss thanks………

  10. niyama film akkeee hodama naluwo dannkk inna nisha supiri thaky wewa sub akata

  11. Ashen Udithamal

    thanks සහෝ sub එකට..

  12. Madhu Nisansala

    supiri film eka…………

  13. ela machan thanks.

  14. Thanx for the sub saho..

  15. fattai mchn….thnxxx ahh…twa me wge film tkak kypnko down krnna

  16. film ekanam hodai wage. hebei IMDB agaya madi wagene.

  17. ane RACE GURAM allva arjunge aluth movie ekata subtitl denako

  18. supeeer

  19. soer machn..patta film eka..

  20. එළ වැඩක්. ජයවේවා..!! සිංහල උපසිරසියට ගොඩක් thanks

  21. [https://torrentz.eu/search?f=anjaan+2014+] hahooo sub dennakoooooooooo

  22. aththatama hodayiiiiiiiiii ethin

  23. sub eka dala film eka baluwada?
    matanam sub eka galapenne na………
    patan gattewelawe 890.000sec danna ona interval eken passe 880.000sec weda
    tawama chek karanawa

  24. සල්මන් ඛාන්ගෙ kick ෆිල්ම් එකේ Sub එක දෙන්නකො.Please…………..

  25. mama me film eke camera kopiya apu dawase idanma.. Baiscope eke hoya hoya hitiye.. Man asama naluwo 2na. Allu arjun,ram charan.. Thanks ayye..

  26. Nishshankla ruwan

    ස්තුතියි 🙂

  27. thanks lot saho!!!!!!

  28. අදහස් දැක්වූ සියලු දෙනාටම තුති.

    • sub eka dala film eka baluwada?
      matanam sub eka galapenne na………
      patan gattewelawe 890.000sec danna ona interval eken passe 880.000sec weda
      tawama chek karanawa

  29. ඔ…… මම මේක ඒනකන් බලන් හිටියේ……… tanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  30. සිංහල උපසිරසියට ගොඩක් පින්

  31. තැන්ක්ස් තැන්ක්ස් නියම වැඩක්

  32. නියම පිල්ම් එක මචන්…තෑන්ක්ස් සබ් එකට….

  33. ඊයේ දිනයේදී නැරඹු තෙලිඟු චිත්‍රපටයක්.. තෙලිඟු සිනමාවේ දැකිය හැකි සියලුම ලක්ෂණ මෙහි දක්නට ලැබෙනවා.. උවමනාවට වඩා වැඩි සටන් ජවනිකා ඒ අතරින් සුවිශේෂයි.. කෙසේ වෙතත් වත්මන් තෙලිඟු සිනමාවේ ප්‍රබලයන් වන අල්ලු අර්ජුන් සහ රාම් චරන් එක චිත්‍රපටයක දැකීමත් සුවිශේෂී දෙයක්… ෆිල්මි ස්ටෝරි එකක් දැකගන්න පුළුවන්.. තෙලිඟු සිනමාවේ විකටයා බ්‍රහ්මනාදම්ගේ රංගනය නම් සිත් ගත්තා…
    ගයාන් රූකාන්ත සබ්වලට තුති.

  34. patta film 1k wage. sinhala sub ekkama dunnata thanks saho.

  35. tnx set ekatama ela 🙂 🙂 🙂

  36. pattama patta elama ela….

  37. ෂැගියා

    ඉක්මනට Race Gurram ෆිල්ම් එකෙත් සබ් දෙන්න පුලුවන්ද ????

  38. ෂැගියා

    ෆට්ට ෆිල්ම් එකක්.සබ් එකට තෑන්ක්ස් …..

  39. සමාවෙන්ට ඕනේ මචන්.. කොමෙන්ටුව පරක්කු වුනාට.. ඊයේ තමා බෑවේ. බාපු ගමන් බැලුවා. කතාව එලස්ස්ස්… සබත් එලස්ස්ස්….. බොහෝම ස්තූතියි උපසිරසට ජයම වේවා….. එලස්ස්ස්………

  40. රවිඳු නිපුන්

    niyamayi!!!
    samanyen teligu balanne ne..
    eth lipiya dekkama balanna asa hithuna..
    thanks sub ekata saho!!

    • ෂැගියා

      ඉක්මනට Race Gurram ෆිල්ම් එකෙත් සබ් දෙන්න පුලුවන්ද ?????

  41. බොහෝම ස්තූතියි…………. 🙂 ආසාවෙන් බැලුව නියමම film එකක් tnx

  42. කාලෙකින් හොද දෙමල ෆිල්මක් බැලුවෙ නෑ…ඔන්න රැකා බෑවා එහෙනම්….සබට බොහොම තුති…ජය වේවා…..

  43. oru kal oru kannadi,biriyani kiyana films 2 sub eke denna puluwanda

  44. නියමයි මචං .. සලරුව නම් සුපිරි.
    කාලෙකින් හම්බවුන එලම කතාවක් නේ බං. බොහොම ස්තුතියි සබත් එක්ක ගෙනාවට.
    ජය වේවා!

  45. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි…..සහෝ

  46. @ගයාන් රූකාන්ත (ජෝනා) නියමයි මචන් රේස් ගුරම් එකත් හොද කොපියක් අපු ගමන් දාපන් අපි බලන් ඉන්නේ

  47. thanx saho sub ekata

  48. api hamadamath baiscoap ekkai.sinhala uparasi walata thanx bro

  49. ELA Sahooo……mekath ona ikmanatama………:) http://en.wikipedia.org/wiki/Race_Gurram

  50. Macho meke sub english walin panna molada karanne

  51. ලසන්ත

    නියමයි නියමයි…සුපිරි වැඩක් ඈ……………මේක බලන්න ආසාවෙන් තමයින් හිටියෙ…

  52. Supirima supiri film eka. Oyata godak pin mewage film ekakata sub dala dunnata. Thanks dear.

  53. Machan ara Mahesh babuge film awa Nenokkadine kiyala ekak…plz machan ekatath puluwan nam sub ekak denna…. Goooodaaaaak thankz machan

  54. thanx aiye, niyama film eka.. tawa me wage teligu films sub kranna wish kranava.

  55. thank you macho

  56. Thax Bro.fatta film eka……..

  57. ‍ඔන්‍‍න ‍ජො‍නෝ ‍ම‍ට ‍ස‍මා‍වෙන්‍‍න ‍ක‍මන්‍ට්‍ ‍එ‍ක ‍දාන්‍‍න ‍බ‍ර ‍කා‍ල‍යක්‍ ‍ගත්‍‍තා‍ට.
    ‍ම‍ම ‍ඉ‍තින්‍ ‍මේ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍එ‍න‍කම්‍ ‍ම‍ග ‍බ‍ලා‍ගෙ‍න ‍හි‍ටි‍යේ.
    ‍මො‍ක‍ද ‍කිව්‍‍වොත්‍ ‍මේ ‍ක‍තා‍වේ ‍ඉන්‍‍න ‍න‍ලු‍වෝ ‍දෙන්‍‍නා ‍මං‍ ‍ආ‍ස‍ම ‍පො‍ර‍වල්‍
    ‍ටි‍කක්‍ ‍නි‍සා, ‍ඒ ‍ම‍දි‍ව‍ට ‍මුන්‍ ‍දෙන්‍‍නා ‍නෑ‍දෑ‍යින්‍‍ද ‍ව‍න‍වා.
    ‍එ‍හෙ‍ම ‍ති‍යෙද්‍‍දි ‍නො‍බ‍ලා ‍කො‍හො‍ම‍ද
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍ජො‍නෝ ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍මෙ‍ප‍ම‍න ‍ම‍හන්‍‍සි ‍වී ‍ර‍සි‍ක ‍ර‍සි‍කා‍වි‍යන්‍ ‍වෙ‍නු‍වෙන්‍ ‍ක‍ර‍නා ‍මේ ‍සත්‍ ‍කාර්‍ය‍ය
    ‍හැ‍කි ‍උ‍ප‍රි‍ම ‍කා‍ල‍යක්‍ ‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍න‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා ‍ස‍හෝ!!!!!!!!
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍ඔ‍බ‍ගේ ‍සි‍ය‍ලු ‍වැ‍ඩ ‍ක‍ට‍යු‍තු ‍සි‍යල්‍‍ලක්‍‍ම ‍සා‍ර‍ථ‍ක ‍වේ‍වා ‍යැ‍යි ‍ඉ‍ත ‍සි‍තින්‍ ‍ප‍ත‍මි.
    ‍එ‍හෙ‍නම්‍ ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!
    ‍ඔ‍යා‍ගේ ‍ඊ‍ල‍ග ‍සබ්‍ ‍එ‍ක ‍හින්‍‍දි ‍එ‍කක්‍ ‍කි‍ය‍ලා ‍කිව්‍‍වා ‍ම‍ට ‍ම‍ත‍ක ‍වි‍දි‍හ‍ට. ‍එ‍හෙ‍නම්‍ ‍ඒ‍කත්‍ ‍ඉ‍තා ‍ඉක්‍‍ම‍න‍ට
    ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!

  58. thanx bro

  59. Chamoud Dayanpriya

    elazzzzzzzzzzzzz…Tnx tnx

  60. ඒක නෙමේ කවුරු දන්න කෙනෙක් රෙලික් හන්ටර් ටීවී සීරීස් එකේ හොද ටොරන්ටුවක් මට දෙන්නකො

  61. එල එල දානකම් තමා බලන් භිටියෙ ඔන්න බෑවෙන්න දැම්මා

  62. මෙතෙක් අදහස් දැක්වූ සියල්ලන්ටම තුති.

  63. supirima film ekak thanx machan

  64. සුපිරිම ෆිල්ම එකක් තමා….මෙ වගේ ෆිල්ම් වල සිංහල සබ්ටයිටල් හදන අයට ගෝඩාක් පිං…

  65. සුපිරි ෆිල්ම් එකක්
    තෑන්ක්ස් මයිඩියර් ……………….

  66. superb bro…..

  67. thanks film eka banna oneth naha wage kathawa kiyala thiyenawa mula idan anthima dakawa he he

  68. Tharaka Dilshan

    Sub ekata thuthi kolla……

  69. Thank you..

  70. thanks saho

  71. නිර්මාල්

    තව එකක් ඕනේ !!
    🙂

  72. බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  73. lakshitha virAJ

    yaluwe blue re rip aka dennakooooooo…

  74. patta machan..thama baluwe nam na…ada bawe..allu arjun ram charan nam ithin supiri paharak wenna epai…:-)
    subata thanku machan

  75. රවිඳු නිපුන්

    මේ මනුස්සයට කොහෙන් හම්බෙනවද මෙච්චර හොඳ ෆිල්ම්ස්??
    නියම පාරක් වගේ සහෝ..
    සබට බොහොම තුති!!
    ජය වේවා!

  76. Thnx machannn…. movie 1k patttaaa,
    Subs walata thnx, subs danna mahansi unata itawada thnx….

  77. thanks bro….best of luck….

  78. tanks machan meka anakam tamae maga balagena hithiye……………………

  79. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

  80. චතුර මදුසංක

    thanks machan…goda kalekin me pette enna labune..

  81. ELLA KOLLA SUB EKA THANKS HODEH MEE WAGE ELLA BADUWAK ARAN AITH ENNA HODEH…BYE

  82. පට්ට සහෝ.මේක දෙනකන් තමයි බලන් හිටියේ.තැන්ක්ස් bro………….

  83. Thank you!

  84. lassana film eka.mama balapu hodama theligu movie ekak.Keep up bro.gd luck

  85. niyama wadak dura gamanakata italy wala inna apen suba patum

  86. wow super hit!Thank you so much!!!! 🙂

  87. එල මචෝ කොහොම ස්තූති කරන්නද මන්දා, කොච්චර ස්තූති කලත් මදි වගේ. දිගටම මේ වගේ films දෙන්න. Next film එකත් තෙලිගුවක්ම ඕනේ. එතකන් මග බලන් ඉන්නවා.

  88. එල මචන් තව එකක් දානවද රේස් ගුරාමී ඇල්ලු අර්ජුනගේ

  89. elama thama film tika nam maru a

  90. අරෝෂණ

    ෆිල්ම් එක පට්ට…. (y)

  91. niyamai niyamai…
    kalekin theligu film ekak awit su ekkama……..
    bohoma stuti saho…. .

  92. ela paharane…thnx gayan saho sub eka dunnata….
    meka denakan maga balagena hitiye….
    thawa ela paharak one hode…

  93. Niyamaiiiiiiiiiiiiiiiiiiiiii Thanx….

  94. Meke sub denakan kochcharakal balan hitiyada aththatama goooodaaaaaakk thankz machoooo

  95. elaaaaaaaaaa elama kiri

  96. මෙතෙක් අදහස් දැක්වූ සියල්ලන්ටම තුති ..
    තවත් හින්දි ෆිලුමක් එක්ක ඉක්මනට මුණ ගැහෙමුකෝ.

  97. thank you machan………….!

  98. අම්මටසිරි. ෙමන්න සුපිරි ගනෙය් පිලුමක් ෙගනත්. ඒල ඒල.
    ජයෙව්වා!

  99. thank brthr meka danakan balagana hitiye

  100. thanks macho..

  101. Enakal hitiye. baiscope eken sub ekath ekka aniwa denawa kiyala dana nisa cam copy ekawath baluwe na. mare maru.jayen jayama wewa baiscopelk. ekatai oyatai ayye.!

  102. චතුරංග

    එළ වැඩක්. ජයවේවා..!!

  103. me dila tiyenne patta film ekak..thnkss sahooo…

  104. Ftta broooow..

  105. thanks….,

  106. Patta saho….

  107. thanks macho hoya hoya hitiye onna bewa

  108. patta machn sub ekata thankz aniwama bamak thama ithin

  109. thanks machan

  110. අම්මෝ මෙන්න ඇවිල්ල තුති සබට

  111. Aditha Praween

    එළ කොල්ලෝ !
    බලාගෙන හිටපු චිත්‍රපටියක්
    Allu ඉන්නවනම් නොබලා ඉන්න බැහැ .
    දිගටම ඉදිරියට යන්න සුභ පතනවා ගයාන් අයියේ !
    😀

  112. patta movie ekak wage
    thanx bro
    jayawewa

  113. thanks machoo

  114. meka denakm thma unne.katha 2k na banna dawa.subata thanks GAYAN saho.thawa telugu film walata sub demu.jaya wewa……………..

  115. niyamai me den banagaman……………..

  116. නලින්

    ස්තුතියි ගයියා! මැක්සා කථාවක් වගේ

    ජය වේවා!

  117. Ela Ela…

  118. මොකටද අප්පා බනින්නේ අපිට මෙච්චර ෆිල්ම් ගොඩාක් බලන්න දෙද්දී .. නියමයි ෆිල්ම් එක ගොඩාක් ස්තුති !

  119. “චූටී මල්ලි”

    මේක නම් එකෙන්ම
    බලනවා සහෝ
    සබට තුති
    ඔබට ජය………..

  120. tamil avata tama godak asa 😀 😀 😀

  121. tanxx bro tavath aluth tamil film oneeeee

  122. Patta film Ekakne Deela Thiyenne. Enakan Balan Hitiye. Thank You..

  123. apith banawa machan thankz okkotama

  124. ah patta ekaka wage
    thanks shoo sub ekata

  125. THNX MACHAN. man meka anakan thama balanhitiye… ela ela.

  126. පට්ටයිනෙ…ඔන්න බෑවා.

  127. Elazzz ahhh………
    denakan balagena hitiyee…
    thanks machan sub ekatahh..

  128. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කතන්දර කෑල්ල නම් හොඳා වගේ..
    ඒත් තෙලිගු නෙහ්…
    මොනා කරන්නද?
    කොහොමත් පෙරේදා කෝල් කරලා තිබ්බා slt එකෙන් අද බිල් නොගෙව්වොත් කනෙක්ෂන් කපනවා කියලා.
    තාම කැප;ලා නෑ..
    ඒ නිසා කොහොමත් කපන නිසා ඔන්න බාන්න දානවා..
    ජය වේවා…

  129. Charith Abishek

    Thanx macho…..
    Baiscope eken denakan balan idiye…..

  130. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  131. වරුණ රංගජිත් (වරූ)

    බොහොම තුති!

  132. STYLISH PRINCE

    iwasapu tharam YEAVADU hinda man kauruth ma danne na thawth………………………………………………….

    thanz machan…………………

  133. thanks
    patta machan hoya hoya hitye camara kopiyak witarai tibbe meka hodai neda

  134. thanks brother… film eka danakan balagena hitiye..

  135. බොහොම තුති!

  136. Thanks Yalu Maka Sub Danakam Hitiya Godak Thanks………………

  137. thanks bro….

  138. hashan sampath

    ela machan…..

  139. Fatta film eka..mama iye meka baluwa…
    sub ekata thanks…

  140. thanks….,

  141. thanks malli mama iye me film eka baluwa ada sub ekath ekka balanawa habai oya katawe kiyala tiyena pramanaya wadi wage etakota kuthuhalaya adu wenawa

error: Alert: Content is protected !!