Monday , January 24 2022
Breaking News

Young Justice [S01:E18] with Sinhala Subtitles |ලේ වන්දිය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

කොහොමද ඉතින්?ඔන්න 18ත් ගෙනාවා.මේකනම් ටිකක් අතභූත බය හිතෙන කොටසක්.එහෙම කිව්වා කීයලා නොබලා ඉන්න එපා.මේකෙ වෙන්නෙ ආර්ටමස් ටයි සටානාටයි හමුවෙනවා සුපිරි කඩුවක් තියෙන මිනිහෙක්ව.ඒ කඩුව ගන්න පුළුවන් පිරිසිදු හදවතක් තියන කෙනෙක්ට පමණයි.ඉතින් ඕගොල්ලො දන්නවනෙ පිරිසිදු හදවතක් තියෙන්නේ එක්කෙනෙක්ටවත් ආදරය කරන්නෙ නැති කෙනෙක්ට විතරයි කියලා.ඉතින් මේ මිනිහා තමන්ගෙ නංගීව මරනවා මේ කඩුව ගන්න.නංගි හොල්මන වෙලා ඇවිදින් අයියගෙන් පළිගන්න එකක් තමයි තියෙන්නේ.

 

෴…ජය෴.

ප.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Check Also

Shyam Singha Roy (2021) Sinhala Subtitles | ඔබ තුරුලේ මිය යමි… මියෙන තුරා ඔබ ලඟින් හිඳිමි… [සිංහල උපසිරසි]

මරණයේ එක් කෙළවරක ඔබ, තවත් කෙළවරක මම ඔබව ස්ඵර්ශ කරන හැම සඳ කිරණක්ම මගෙන් අහන්නෙ, …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට …. ජය වේවා….❤️❤️❤️

  2. උපසිරැසි වලට ස්තූතියි

  3. ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා…..!

  4. බොහොම ස්තුතියි උපසිරසට

  5. බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. podi unata gini kasaya wage wada neh?

  7. එල එල සහෝ දිගටම දෙයි කියල බලාපොරොත්තු වෙනවා… ජය වේවා…

  8. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  9. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!