Thursday , February 2 2023

Youngistaan (2014) | උදාර වගකීමක්..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 10 votes.
Please wait...

youngistaan

පරක්කුයි පරක්කුයි හොදටම. මේක මම පටන් අරන් දැන් සතියක් වෙනවා. ඔන්න ඉවර කරන්න කියලා හදනකොට පොසොන් පෝය. තව එක එක වැඩ එපා වෙන්න. බැරිම තැන රවිදු මල්ලිවත් සෙට් කරගන්න උණා වැඩේ ඉවර කරගන්න කතා ඇති.

2014 වසරේදී තිරගත වෙච්ච ෆිල්ම් එකක් තමා මේක. ලොකු ජනප්‍රියත්වයක් නැති උණාට, ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක් කතාව ගැන කියනවනම් “අභිමන්යු කෞල් ” කියන්නේ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන කොල්ලෙක්. ඔහුගේ ආදරවන්තිය තමා ” අන්විතා චෝහාන් “හැබැයි මොහු එසේ මෙසේ කොල්ලෙක් නෙමේ ඉන්දියාවේ අගමැතිගේ එකම පුතා. ඉතින් මොහුගේ පියා දශ්රත් කෞල් පිළිකාවක් නිසා මිය යනවා. එම නිසා මොහුට සිද්ධ වෙනවා තාවකාලිකව ලෝකේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අගමැති වෙන්න හොදම දේ මොහුගේ වයස අවුරුදු 28 යි සහ මොහුගේ ආදරවන්තිය දේශපාලනයට පොඩ්ඩක්වත් කැමති නැ. මොහු තවාකාලික අගමැති පමණයි. ඔහුට අගමැති වීමට නම්. ලොක් සභා මැතිවරණය බහුතර බලයෙන් දිනා ගන්න ඕනේ. ඇතිනේ කතාව.

මොහුට ලොක් සභා මැතිවරණය දිනලා අගමැති තනතුර රැකගන්න පුළුවන් වෙයිද.? මේ රටේ ජනතාව අවුරුදු 28 ක කොල්ලෙක්ට තමන්ගේ ඡන්දය දීලා ඔහුව අගමැති කරයිද…? ජනතාව මොහුට කෙලෙස ප්‍රතිචාර දක්වයිද..? ඔහුගේ ආදරවන්තිය මොනවා කරයිද? ඔහුව අත්හරිද? ඔහුට සහයෝගය දෙයිද? ඔයාලම බලන්නකෝ කොහොමද කියලා මම කිවේ මුලික ටික විතරයි. තව හොද හොද දේවල් තියනවා ෆිල්ම් එකේ. අපි ගියා යන ගමන් මොනවහරි කියාගෙන යන්න අමතක කරන්න එපා… ජය!!!

Youngistaan (2014) on IMDb

 

 

697 MB (Webrip) කොපිය මෙතනින් බාගන්න

468E232B4CCC2DF8BFB82EBE9424257B1DDCC315
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සහ “රවිඳු නිපුන්” යන සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Ben 10 (2005-2008) [S04 : E08-E09] Sinhala Subtitles | අවසන් සංග්‍රාමය! [සිංහල උපසිරසි]

ක්ලැසික් සීරීස් එකේ අටවෙනි සහ නමවෙනි කොටස් දෙකට සබ් අරගෙන ආවා. ඉතින් සීසන් 4ක් පුරාවට …

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. Thanks machan

  2. මේ තියන link 1න් 4න් වලට download කරන බහ නෙ.ඒකට ක්‍රමයක් කියන කො.

  3. supiri kathawak..lassanai..thanks sub walta..sub ekath hodai..

    • Youngistaan ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න විදිහක් කියන්නකො දන්න කෙනෙක්.

  4. Thusitha Hettiarachchi

    thnx saho!!!

  5. Supun Madhusanka (Bunny)

    Thanks saho 2nnatama…..

  6. ane mata meke akuru penne neh font eka… mokadda download krnne one sinhala font eke meke akuru mage pc eken penne? kawruhari mata udaw krnneko,,, thank u

  7. Thanks bro

  8. Poddak balanawada torrent eke seeds madi……..
    nathi tharam…..

  9. බොහෝම ස්තූතියි…….!!!!

  10. Thanx for the sub saho..

  11. ela ela…..

  12. Thank you 🙂

  13. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල ,නියමයි.

  14. Thanks Saho… Bohoma Pin Sub akata

  15. sub ekat thanx sahoooola….

  16. බොහොම ස්තූතියි කියනවා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. නියමයි
    Thank you

  18. lassana film ekak ayye..sub walata thnx ayye..

  19. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    ස්තුතියි සබට…මේකත් බලන්න කියල හිතාගෙන උන්නු ෆිල්ම් එකක්.
    කොහොම හරි වැඩේ කරානේ.එච්චරයි වෙන්න ඕනේ.

  20. අසෙල්

    Niyamayi Jona
    thanx
    Ela film ekak wage ona bawa

  21. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි…..සහෝ

  22. ප්‍රදිප්

    තැන්ක්ස් මචෝ තැන්ක්ස්.

  23. thanks brothers

  24. වරුණ රංගජිත් (වරූ)

    නියමයි හොඳේ…
    Thank you.

  25. thanks bro

    Legend Of The Seeker ekata moko une

  26. Nelson Rodrigo

    එල ස්තුතියි

  27. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……….

  28. Gayan Video & Music Center

    Dil-Hai-Tumhara-(2002)
    Subs Denna Puluwanda……

  29. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි 😛

  30. ස්තුතියි සහෝ. මේකට සබ් කරන්න කියලා කියන්න හැදුවා විතරයි.

    ගොඩක් ස්තුතියි..

    අහිංසක හිත්නේ

  31. නියමයි මචන්…
    ස්තුතියි

  32. Givantha Arshakularathne

    Thank you.

  33. Sithum Sanjeewa

    පට්ට ෆිල්ම් ඒක සහෝ.

  34. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  35. Thank You.. Thank You..

  36. ස්තුතියි

  37. තනිකඩ කොලුවා

    ලස්සන පිලුමක්නෙ.සබට තුති සහෝ.

  38. Gayan Video & Music Center

    Ela Patta Supiri Zira Maxxa

  39. නලින්

    ස්තුතියි රූකා & රවි සහෝලා දෙන්නටම

    ජය වේවා!

  40. meka nm niyamai wge…banna ona.copy 1ka hodaida saho…subata thanks GAYAN & RAVIDU sahola dennatama..digu gamanak ymu.jaya wewa…..

  41. elazzz ahhh……..
    pattama kathavak vageee…
    danma banavaa mekaa….
    thanks machanlaaa sub ekatahh…

  42. meka kohomath aniwa bamak machan……sabata bohoma thuthi…..jaya wewa

  43. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ….

error: Alert: Content is protected !!