You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 9 2019
Breaking News
Home / All / Z Nation [S01 : E05] | සොම්බි කුණාටුව… [සිංහල උපසිරසි සමඟ]

Z Nation [S01 : E05] | සොම්බි කුණාටුව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

Z Nation 1
ඔන්න යාහාලුවනේ සොම්බි වෛරසය පස්වන කොටසත් අරගෙන ඉක්මණින්ම මම ඔයාලව බලන්න ආවා… එහෙනම් වැඩි කථා නැතිවම අද කථාව පැත්තට යමුකෝ.

අද කථාව ගලා යන්නෙ සොම්බි කුනාටුවක් වටා මේ බව ග්‍රානට් ඇතුලු පිරිසට දැනුම් දීම සිදු කරන්නෙ Z නගර වැසියා. ඒ සිදු වීමත් සමග ග්‍රානට් ඇතුලු කණ්ඩායම යනවා. ආරක්ෂිත ස්තානයක් සොයා ගෙන. ඔයාලම බලන්න කෝ සොම්බි කුණාටුව නිසා ඔවුන්ට. සිදුවන අකර තැබ්බි මොනවද කියලා.

එහෙනම් යහාලුවනේ සොන්බි වෛරසය හය වෙනි කොටසින් හමුවිමේ බලාපොරොතුවෙන් මම අදට සමු ගන්නවා. මේක නරබන ගමන් වැරදි ආඩු පාඩු තියෙනව නම් ඒ ගැනත් පොඩි සදහනක් කරල යන්න්කෝ… බයිස්කෝප් එකට ජයෙන් ජය !!!

Z Nation (2014– ) on IMDb

 

 

181 MB කොපිය මෙතනින් බාගන්න

520be1c8085439a7a0eaee0cb9907c67f7db1809

447 MB කොපිය මෙතනින් බාගන්න

95dcc6acdb7edce01ecbbf612f08d0263fa1e774

1.53 GB කොපිය මෙතනින් බාගන්න

8def671ad1959b5183063abae6524cc7086090c9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Leave a Reply

40 comments

  1. Thanks
    Walking Dead and Z nation my favourite

  2. Sahan saho,.. ඔව් සබ් කින්ග් ලා තමයි බයිස්කෝප් එකේ ඉන්නේ. ඒත් ඒ අය දහසක් වැඩ එක්කයි මේ කැප කිරීම කරන්නේ.සබ් එක පරක්කු වුනා කියලා ඔයාගෙ පහත් ගතිය පෙන්නල කෑ ගහන්න එපා.මිට වඩා හොඳ අඩවියක් තියෙනව නම් ඔයා ඒකෙන් සබ් ගන්න. මේ අඩවිය වනසන්න එපා .. දැන් අනික් එපියෙ සබ් දීලා..

  3. annaballe 2014 horror ekatath sub damuda mco

  4. sub digatama denna beri tv series denna epa please.eka site 1ta hoda ne.site 1ka gena thiyena visvasaya nethi wenawa.

  5. ko yakooo sub… denda bari nan baaara ganne mkda harakoooo

  6. මහ ලොකු බයිස්කෝප් සිංහලෙන් ට්වී සීරියස් 1 ඉවරවෙනකම් දෙන්න බැරි පොන්නයෝ .
    මහ ලොකුවට කියන්නේ සබ් කින්ග් ල ඉන්නේ අපි ගාව කියල . ඒත් සීරියස් 1 ඉවරවෙනක්ම් දෙන්න බෑ .
    දෙන්න බැරිනම් මොකට අලුත් සීරිස් පටන් ගන්නවද දන්නෙ නෑ . බලන්න අනිත් සයිට් සීරිස් පිටින් 1 පාර දෙන්නෙ උබලට මොනවද කරන්න පුලුවන් ..

    • sahan itn ubata mokada…….gihin ube wedaka balaganin…….. anunge weda walata homba danene netuwa idapan. me site 1 epa nam wena ekkata palayan……….. urulewa……………

  7. ai ban tama sub natte danatamath Ep11 Gihin neh .vena kauru hari mekta sub dena bari da
    .

  8. ithiri sub tika denne nedda?

  9. ai macho anith tika thama nethte?

  10. sub nedda……………

  11. බොහොම ස්තූතියි.ඔබට පුලුවන්නම් මේකෙ ඉතිරි ටිකට සබ් දෙන්න ලොකු උදව්වක්.ඒක මිනි සීරිස් එකක් කියලා තිබුනෙ.ඇයි කොටස් පහකට විතරක් සබ් දීලා නැවැත්තුවේ

  12. සහෝ… මේ tv series එකේ epi- 9 ත් දාල තියනවා..එත් තාම site එකේ නැ… මම site එකේ admin ටත් කිව්වා … මොකද තාම නැත්තේ…. පුළුවන් තරම් ඉක්මනට sub දාන්න..අපි කව්රුත් බලාගෙන ඉන්නේ…….. plzz

  13. meke ithiri tika ai neththe?

  14. ep 6 sub ekath ikmanatama danta

  15. Thank u very much Saho……… Danata Episode 08 panala ewarai… Ethuru kotas tikatath Sub danna puluwanam aka loku Help 1k Saho……….

  16. ai saho ma series 1a denna naththa?

  17. Ane aiye ilaga episode 6 th sub eka danna hode!!!!!!!!!!!!!!

  18. ane anith tikath ikmanata dennako. niyama tv siriyas aka macho…. ela

  19. anith tike sub eka ikmanata denna…..

  20. ai bn anith kali thama natte?????

  21. ඇයි බන් අනිත් කොටස් ටික තාම නැත්තෙ. 🙁

  22. Thanx for sub
    Jaya wewa
    next epi 1 thama nathe mokada sahoo

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  24. නියමයි යුශාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  25. බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  26. නියමයි සහෝ .. පුළුවන් ඉක්මනින් අනිත් කොටස් ටිකත් දන්නා…. සුපිරි කතාව … සහෝට ජය


  27. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  28. ස්තුතියි

  29. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය………

  30. thanks godaaaaaaaaaaaaaaaaaaaaaaaak

  31. patta aa……….thnx……

  32. niayamai…thanks USAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  33. චන්දිම අමරසිංහ

    niyamai thaz degatama kargana ymu…
    subapatum..

error: Alert: Content is protected !!