Thursday , September 24 2020
Breaking News

Z Nation [S01 : E07] | ෆු-බාර් වෙත සාදරයෙන් පිලිගනිමු… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Z Nation 1
චාලිගේ මරණයෙන් අධෛර්යට පත් වුන වොරන් නැවත යථා තත්තවයට පත්වන්න උත්සහ කරනවා. මේ අතරේදි අැඩි හා මැක්, මින් පෙර සිදුනොවුනු භයානක සිදුවිමකට මුහුන දෙනවා. ඇත්තටම මර්ෆි කියන්නේ සැබෑ ගැලවුම්කරුද කියන ප්‍රශ්නාර්ථය කට්ටියටම ඇතිවෙනවා. ඔය ඇතිනේ එහෙනම් අරගෙනම බලන්නකෝ.

උපසිරසගැන්විමේදි නිවැරදිම තිරපිටපතක් හා උපසිරසක් හමුවනේ නෑ ඉතිං යම් යම් අඩුපාඩුකම් මේ උපසිරසේ ඇති. අමතක නොකර පහලින් ඔයාගේ ප්‍රතිචාරය දාලායන්න හොදේ.

Z Nation (2014– ) on IMDb

 

 

248 MB කොපිය මෙතනින් බාගන්න

f40773ce02c65d22a71fdfea48fdfd55b8be3720

395 MB කොපිය මෙතනින් බාගන්න

1d5343e9d89bb5fe3c3e01b3cb3c7b518af24f7f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. plz ithuru sub tika dena.. api anatha wela inne….

  2. ithuru tikath deepan ban….

  3. Achintha Sameera

    ඉතුරු ටිකට සබ දෙන්නේ නැද්ද මචෝ
    කොටස් 13ම ඇවිත් ඉවරයි

  4. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  5. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  6. thanks bro…

  7. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  8. බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. “චූටී මල්ලි”

    හ්ම්ම් එල
    සබට තුති
    ඔබට ජය

  10. සුධීර විජේනායක

    උපසිරසියට ස්තුති. ඊලග එකත් ඉක්මනටම දෙන්න

    — ජය වේවා —


  11. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  12. එල ඈ..
    කට්ටිය සෙට් වෙලා වැඩෙ ඉවර කරන්න වගෙ හදන්නෙ.
    ජය වේවා. !

  13. Achintha Sameera

    කළිදු වසුක තැන්ක්ස් බන් සබ් එකට

  14. Thanks saho…. sub ekata

  15. සබට තුති !!!!

  16. niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. එල සබ් එක දිගටම දෙමු

  18. Ela saho, thanku sub 1ta

  19. Sajith Anthony

    මේකෙ එකක් වත් තාම බැලුවෙ නෑ.
    e01 එකේ ඉදන්ම බලනවා අරගෙන….
    සබ් එකට ගොඩාක් ස්තුතියි…..

  20. madusanka jayasooriya

    Aniwa digatama sub ona. thanka

  21. Thankx saho. Oyanam deiyek. Masa ganaka idan meke ithuru epi tika denakan balan hitiya. Man hithuwa mekath atha arala daaaala kiyala. Godak asawen balana serious ekak meka. A nisa digatama saba deegena yanna. Plzzzzz nawaththannanm epa. Hode. Jaya wewa oyata. A wagema baiscope ekatath. Eelaga eka enakan balan innawa. Jaya wewa !!!!!!!!!!!!

  22. kushan charith

    එළ මචෝ …..thanks sub එකට

  23. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. ඉතුරු ටිකත් ඉක්මනින් ම දෙන්න.

  24. xpress cine max

    thanks bro

error: Alert: Content is protected !!