Wednesday , October 20 2021
Breaking News

Z Nation [S01 : E08] | සුනාමියක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Z Nation 1

Z Nation උපසිරස ලොකු ප්‍රමාද විම් නැතුව, අඛණ්ඩව ඔයාලට මේ කතාංගයේ සිට අපි දෙන්න උත්සහ කරනවා.

එහෙනම් අද කතාව බලමු, පසුගිය කොටසෙදි මැක් සහ ඇඩි කන්ඩායමේන් වෙන්වෙලා වෙනම ගියානේ ඒ නිසා අද කතාවේ පෙනන්නේ කන්ඩායමේ අනෙක් ගැනයි.(ඇඩි,මැක් දෙන්නා ගැන 9 වැනි කොටසෙදි බලමු) එවගේම සයිමන්ට (අහ් සමාවෙන්න) අපේ සිටිසන් z ට අලුත් යාළුවෙක් මුණ ගැහෙනවා. බලන්නකෝ ඉතිං එහෙනම් අද කතාව.

Z Nation (2014– ) on IMDb

 

 

217 MB කොපිය මෙතනින් බාගන්න

FFCFD6B27A138E9E1AB92B9CE5D0BA4013E59295

401 MB කොපිය මෙතනින් බාගන්න

D4C142C390E27565AEB2156D599870B5ECB50D06
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  2. සබ් එකට බොහෝම ස්තූතියි!


  3. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  4. Masa ganak balan innawa api subekak enakan

  5. Thank You very much…………..

  6. එල ඈ..
    මුලින්ම කියලා තියෙන එකනම් මරු.
    ජය වේවා. !

  7. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  8. බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. Achintha Sameera

    කළිදු වසුක තැන්ක්ස් මචෝ සබ් එකට
    අඩෝ මචෝ උබවත් මේකට සබ එක දීල ඉවර කරපංකෝ
    ලොකු දෙයක් බන්

  10. thnxxx…. digatama demu…

  11. digatama sub onee,tnx sub ekata

  12. දිගටම දෙමු සහෝ අයෙනම් නවත්තන්න එපා .සබට තුති.

  13. sub ekta thnx… digtama oni..

  14. niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Thanks sub ekata

error: Alert: Content is protected !!