Wednesday , October 20 2021
Breaking News

Z Nation [S01 : E09] | ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක් වෙලා [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Z Nation 1ඔන්න ඊලග කොටසත් අරගෙන ආවා. එවගෙමයි පසුගිය කොටස ලබාදුන්නු දවසෙම බයිස්කෝප් කන්ඩායම් ඒක නිකුත් කලා ඉතිං ඒ පිලිබද මගේ ස්තුතිය පුදකරන ගමන්ම අනිත් කොටස් ඉක්මනින්ම දෙන්න ඔනෙයි කියලාත් හිතුනා.

අද කතාව මෙච්චරකල් රහසක්ව තිබුනු දෙයක් ගැන හිනෙකින් හෙලිදරව්විමක් තමයි තියෙන්නේ. කලිං කිව්වා වගේම මේ කොටස සම්පුරනයෙන්ම ඇඩි හා මැක් ගැන තමයි තියෙන්නේ. මම වේගයෙන්ම ඉවර කරපු උපසිරසක් නමුත් හැකි තාක් හොදටම සිංහල පරිවර්ථනය කරන්න බැලුවා.

වැරදි තිබුනොත් දාන්න හොදේ. එහෙනම් අරගෙන බලන්නකෝ!!!

Z Nation (2014– ) on IMDb

 

 

346 MB කොපිය මෙතනින් බාගන්න

1FD9D4F3EB0D69307BD62D10713551DD1D6D9714

447 MB කොපිය මෙතනින් බාගන්න

69D0A44F99E5A2CA112838A26AC0F4ED49190913
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

  2. anith tikatath sub deepanko machoo

  3. thanks for sub 🙂 , meke anith ewwatath sub dennakoo

  4. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  5. බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. එල එල තැන්ක්ස් සබට

  8. Thank you very much….


  9. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  10. Thanks for sub

  11. සුපුන් බුද්ධික

    එල සහෝ..
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු..
    මෙන්න මේ ටිකත් කවුරු හරි බලලා සබ් දෙන්න..
    Originals
    Blacklist
    ජය වේවා !!!

  12. එල ඈ..
    පට්ටනෙ. ඉවර කරමු ඉක්මනින්ම.
    සබ් නියමයි.
    ජය වේවා. !

error: Alert: Content is protected !!