Sunday , June 20 2021

Z Nation [S01 : E12] | මර්ෆිගෙන් අඥාවක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

Z Nation 1

ඇත්තමට වෛරස ඇතිවුණේ කොහොමද කියලා කථාවේ තාම කිව්වේ නෑනේ. ඔන්න අද කථාවේ ඒ ගැන කෙටි විස්තරයක් තියෙනවා. එවගෙමයි මර්ෆිට ලබාදුන්න ප්‍රතිවෛරසයේ අමුතුම ආකාරයේ හැකියවක් එයාට ලැබෙනවා. ඒ ටික ඇතිවෙයිනේ .

අවසන් කොටසත් අරගෙන ඉක්මනින්ම නැවත හමුවෙමු.

Z Nation (2014– ) on IMDb

 

 

348 MB කොපිය මෙතනින් බාගන්න

846b2c9d285276ca1fd9b05006e08aacff3bc40b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next Episode >>

Check Also

ජගමේ තන්ධිරම් (2021) Sinhala Subtitles | සුරුලිගේ කතාව..! [සිංහල උපසිරසි]

සුබම සුබ දවසක් වේවා, අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට. හිතනවා හැමෝම වගේ හොදින් ඇති කියල. ඉතින් …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  2. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  3. සබ් එකට බොහෝම ස්තූතියි!

  4. බොහොම ස්තූතියි කළිඳූ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. එල ඈ..
    තව එකායි………
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  6. thanks machan

  7. niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. සුපුන් බුද්ධික

    ස්තුතියි සහෝ සබ් එකට..
    තව එකයි..එකත් ඉක්මණට දෙමු…

    ජය වේවා !!!

error: Alert: Content is protected !!