Friday , January 22 2021
Breaking News

Z Nation [S02 : E05] with Sinhala Subtitles | ලුසි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Z Nation SE2-1

සෙරිනට දරුවා බිහිකරන්න තැනක් හොයමින් කන්ඩායම යද්දි එයාලට හමුවෙනවා ක්‍රිස්තියානි ආගමික නිකායකට අයත් බොහෝම අහිංසක කන්ඩායමක්. අද කතාව එතනදි වෙන සිදුවිම් ගැනයි. කලිං සතියකදි කිව්වා වගේම වස්කස්ගේ (අලුත් හාදයා) අරමුන අපැහැදිලියි කිව්වනේ. ඔන්න අද කතාවේ ඒකට පොඩි ඉගියක් දෙනවා. අද කන්ඩායමට පිල්ලි විතරක් නෙවෙයි මාරාන්තික ගව රෝගයකටත් එරෙහිව සටන් කරන්න වෙනවා.

පොඩි දෙයක් කියන්න ඔනේ මේ කතාවේ එක තැනක සෙරිනට දරුවා බිහිවිම ජේසුස්වහන්සේගේ උපතට සමාන කරලා තියෙනවා. නමුත් ඒක කතාවට යම් නොගැලපිමක් තියෙනවා වගේ කියලාත් හිතෙනවා. කොහොම උනත් නිර්මානකරුවන් ඒ විදිහේ සමාන කිරිමක් කරන්න ඇත්තේ මුල් කතාංගයේදි මර්ෆි තමන්ව දෙවියන්ට සමාන කරනවනේ. ඉතිං මර්ෆි විසින් බිහිකරන අලුත් වර්ගයාගේ තියෙන අද්විතිය බව එතනින් පෙන්නන්න උත්සහ කලා වෙන්නැති. ඒක නිසා මේක යම් නිර්මානාත්මක උත්සහයක් ලෙස විතරක්  සලකන්න කියලා ඔයාලට මම කියනවා.

කෙමෙන් එකක් නම් ඉතිං නොදා යන්න එපා හොදේ !

Z Nation (2014 – ) on IMDb

 

 

335 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

2ECE31770D03F3F41D0B89F929D2DAA2704CD3E7

347 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

F80A0609839A0639B561B24F60F49BFE68A3EF71
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                           Next Season >>

Check Also

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E16] Sinhala Subtitles | යක්ෂයාගෙ කුසුම අවසන් දිගහැරුම [සිංහල උපසිරසි]

15 වැනි එපියෙන්, යොන්ජු නගරයේ දාම ඝාතනය සිදු කල දෝ-මින්-සොක් ගේ ඝාතන හවුල්කරු පොලිස් වෙඩි …

Leave a Reply

Your email address will not be published.

10 comments

  1. thanqq machan

  2. niyamay machn.ela
    digatama demu

  3. බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. madusanka jayasooriya

    ela machan. digatama sub demu

  5. පට්ට බං…..තෑන්ක්ස්

  6. නලින්

    ස්තුතියි කළිදු සහෝ උපසිරසියට… ජය වේවා!

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  8. niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Thilina Priyankara

    sub akata thanks saho

error: Alert: Content is protected !!