Wednesday , October 28 2020
Breaking News

Zero Tolerance (2015) with Sinhala Subtitles| කළ නොහැකි ඉවසීම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

Zero Tolerance (2015)

කොහොමද කට්ටියටම? ඔන්න මගෙ දෙවනි උපසිරස විදියට අද මම ගෙනාවෙ Zero tolerance 2015 කියන ක්‍රියාදාම චිත්‍රපටය.😎 Dustin Nguyen කියන වියට්නාම් ජාතික සටන් නළුවගෙ පට්ටම film එකක්. Dustin Nguyen , Scott Adkins , sahajak boo කියන සෙට් එක ඉන්න ටිකක් වැඩිහිටියන්ට සීමාවිච්ච film එකක් 😁. කතාව කෙටියෙන් මෙහෙමයි.

Jonny කියන කලින් ඇමරිකානු හමුදාවෙ හිටපු ක්‍රියාකරී සෙබලගෙ දුව ඒකියන්නෙ Angel ගෙ මළසිරුර Peter කියන jonny ගෙ යාලුවට/රහස් පරීක්ෂකයට හම්බ වෙනවා. ඉතින් මෙයාව මරපු සුලමුල හොයාගෙන යන එක තමා කතාව. පටන් ගන්න විදියට නම් මිනීමරුව එක්කෙනෙක් මැද්දි වෙන කෙනෙක්. ඇත්තටම මරන්නෙ තව කෙනෙක්. Bangkok , තායිලන්තය කියන රටවල තමා මේ සිද්ධිය දුවන්නෙ. තායිලන්තෙ කිව්වම මතක් වෙන්නෙ ලිංගිකත්ව හා සම්බන්ද සුරපුරයක්ය කියන එකනේ. ඉතින් මේකෙ මේ Angel ඒව අතර අතරම්ං උන කෙල්ලෙක්. හිතාගන්නකො එතකුට කතාව ගැන. 😁 😋 කට්ටිය තනියම මේක බලනව නම් හොඳා. කතාව බලලම සබ් එක ගැනත් කියන්නකො හොඳද කියල. එහෙන්ම් තව කතාවකින් සෙට් වෙනක්න් සමුගන්නවා. ජය!

Zero Tolerance (2015) on IMDb

650 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න

6d242dab6a5fbf9cb969b46e6e1e857bfecd7760
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චේතිය අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The X-Files [S09 : E03] Sinhala Subtitle | කවුරුන්ද සැබෑ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතමාලාවෙ නවවෙනි කථා සමයේ තෙවන කතාංගයයි මේ. කලින් කතාංග දෙකට සම්බන්ධයක් නම් නෑ. …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. Make torent file eka kohewath na eka denna Loki udawwak

  2. Thank you macho.. sub ekata
    onna apith banawooo
    ela ela
    jaya wewa…!!!

  3. උපසිරැසියට තුති…

  4. ස්තුතියි .. 🙂

  5. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි චේතිය. ජය වේවා෴

  6. බොහොම ස්තූතියි චේතිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. sub ekatai.link ekatai thanx macho,,,

  8. Chethiya Akalanka

    hare……………… onna baaragaththaaa….
    thnkx mithun …
    iilanga eka LILA AND EVE 2015

  9. niayamai…thanks CHETHIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. niyamai sahooo…jaya wewaa !!!!!!

  11. patta filumak blan gaman kattima down kran blnna.sub 1 ta tnx

  12. Thank you Tisara

  13. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය

  14. පට්ටයි මචෝ..
    අනිවා බෑමක් තමයි….
    බොහෝම ස්තුතියි සබට…

  15. YASIRU HASARANGA

    මේ අපේ චේතිය කොලුවා නේද ? . අහම්බෙන් වගේ ෆිලුම දිහා පොඩ්ඩක් නැවතිලා බැලුවේ . බලද්දී කොල්ලාගේ වැඩක් . බලන්නම ඕනි මුවී එකක්. නියමයි සහෝ. ඉස්සරහට ඔයාගේ ඒවත් බලන්න පුලුවන් වෙයි . දිගටම සබ් කරන්න හැකියාව ලැබේවා !!

    *ජය ශ්‍රී*

  16. ලිපිය නම් ඔයිට වඩා රසවක් විදියට ලියන්න තිබුණ .
    මොකද මෙක සරල කතාවක් උනත් සුපිරි ගණයෙ ක්‍රියාදාම චිත්‍රපටයක් . ලිපිය ඔයිට වඩා වර්නවත් විදියට,(සිත් ඇදගන්න විදියට ලිව්ව නම් තවත් ඩව්න්ලොර්ඩින් වෙයි මෙක)බොහොමත්ම ස්තුතියි උපසිරැසි ගැන්නුවට මෙ චිත්‍රපටයට.. ෆිල්ම් එක බලලම ගුන දොස් කියන්නම්කො සබ් වල.. දිගටම උපසිරැසි දෙන්න සහො ඔබට ජය

    • Elama sahoo …
      Thaama sidhdhiyata aluth … .
      So api issarahata balamu ..
      Thnk you very much …

      • ඔය චිත්‍රපට බාර අරන් නැත්නම් මෙ චිත්‍රපටත් උපසිරැසියක් කරන්න පුලුවන්ද බ්‍රො.. lila and eve .(2015)
        Imdb 5.8
        ඇයි දන් නෑ කාගෙවත් මෙ චිත්‍රපට ඇහ ගැලුන් නැත්තෙ
        සුපිරිම කතාවක් තියෙන්නෙ
        කවුරුත් දන්න jennifer Lopez තම මෙකෙ නිලිය
        ඔයාට පුලුවන් නම් සම් කරන්න bro බලල කතාව ණියමයි

  17. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
    ජයනේ ජයම වේවා !

  19. එල වැඩක්.Scott Adkins ඉන්නවා නම් බලන්නම එපැයි.

  20. shanuka dilshan

    නියමයි ඩෙඩ්පූල් එකත් දෙමු නේ

  21. එලස්
    නියමයි සහෝ
    එල කතාවක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයනේ ජයම වේවා !

  22. 2weni sub 1ta suba pethum!!!

    Baiscope alertz……
    Reg bcp kiyl type krl 77177ta send kr
    Dialog users only

error: Alert: Content is protected !!