Wednesday , September 23 2020
Breaking News

Zombieland (2009) | හිනා වෙවී බය වෙන්න ආසද?

Rating: 6.5/10. From 126 votes.
Please wait...

zombielanඔන්න අදත් අලුත් බයිස්කෝප් එකක් අරගෙනයි ආවෙ.නිකම්ම නිකම් චිත්‍රපටයක් නෙවෙයි ලොව ජනප්‍රියම චිත්‍රපට අතුරින් 188 වැනි ස්ථානය හිමි කරගෙන ඇති, IMDB රේටින් වල 8.2 ගත්ත  ෆිල්ම් එකක්! මේක බලනකොට හිනාවෙන්න වගේම බය වෙන්නත් පුලුවන්. ෆිල්ම් එකේ නම ‘Zombieland’ . මම නම් මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් එනක්න් මග බලාගෙනයි හිටියෙ..

මෙන්න මේකයි කතාව. ඇමරිකාවට එකතරා වසන්ගත රොගයක් පැතිරිලා ජීවත්වෙන හැම පුද්ගලයෙක්ම මිනීමස් කන Zombies ලා වෙනවා. කතාව පටන් ගන්නෙ නම් මේ වයිරස් එකෙන් බේරිලා ඉන්න තරුනයෙකුගෙන්. මේකෙ කතාව තව දුරටත් කියුවොත් බලන එකෙන් වැඩක් නැති වෙනවා, මොකද මේ ෆිල්ම එකේ දාවන කාලයත් මිනිත්තු 88 යි. නමුත් ෆිල්ම් එක ගහපු අය හිතපු නැති විදියට මේක සාර්ථක උනා. තව දෙයක් කියන්න ඕනෙ , ෆිල්ම් එකෙ රංගනයෙන් දායක වෙන අය ගැනනම් කතා කරන්න දෙයක් නෑ. ඒ තරම් තාත්වික විදියට රඟපාල තියනව. වැඩිය කියවන්න ඕනෙ නෑ ෆිල්ම් එක බාගෙනම හිනා වෙවී බය වෙන්න..

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

සිංහල උපසිරැසිය ලබාගන්න මෙතනින් පිවිසෙන්න.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

52 comments

  1. Sachintha wickrama

    sub koooo

  2. RavinduUmanjana

    sub nanee

  3. puluwannm mekata sub eka hadala denna sahoo loku udawwak

  4. Subtitle nane meke download karannaa

  5. අඩේ සබ් එක නෑ නේ

  6. sangeethraseewa

    කො බන් රෙද්ද මෙකේ සබ් එක නැනේ මගුල බයිස්කොප් එක මගුලක් මෙකනම්

  7. Sun Eka Koheda BAn

  8. sub eka ko?

  9. Koo sub eka?????

  10. kooo sub eka???

  11. chamikaralakshan

    sub1 pls?

  12. ko meke sub eka bro ???????

  13. Sub eka nane

  14. sub diyooo

  15. Sub naa bn

  16. dimthu susantha

    sub plz

  17. ashan lankanath

    sub eka plz

  18. download link eka wada natoooooo

  19. ko sub,,,?
    aiyooo


  20. නියමයි
    😛
    තුති……. 🙂

  21. torrent eka nethooooooo

  22. ane manda. mama e kale comment dalama ne wage. mekath beluwa. ada nikamata mama me check karanawa. etakota mewa hamu une.

  23. maxxa bro…thanks

  24. අනෙ මෙකෙ subtitles නැහැනෙ… කො කොහෙද එක තියෙන්නෙ …!!!

  25. සබැඳුම යාවත් කාලීන කර ඇත.

  26. Torrent not found………

  27. UPDATE KERANNE

  28. මෙක වැඩ කරන්නැ යාවත්කාලීන කරන්න

  29. ela kiri

  30. gud but TS

  31. මටනම් වැඩියේ ඇල්ලුවේ නෑ මචං මේක. 🙁

  32. Mekath Thama R%i Ne DVDRipak Enakam ma Innawa…

  33. මම බාමි

  34. බාන්න දැම්මා.. ස්තූතියි සහෝ..

  35. තාමත් DVD-Rip එක ඇවිත් නැත්ද මචාන්?

  36. @ සහන් : – ඒකනම් ඇත්ත. ඒක කොහොමත් ලෝකෙටම වසන්ගත බෝ කරන රටනෙ.

    @ ashan :- 😛

  37. apith banna dammo….Grazie Mille… 🙂

  38. ඇම‍රිකාවට මෙච්ච‍ර වසංගත හැදෙන්නෙ මොකෝ…. 😛

  39. @ ඉන්දික :- බලලම හොඳ නරක කියන්නකො

    @ chamila :- අවුලක් නෑ ජලභීතිකාවට බේත් ගහල නෙ!
    ෆිල්ම් එක එලටම තියනව මචන්.

    @ Rotiya :- ඒකනෙ අපිම ඉන්න ඕනෙ ඒකට.

    @ උදිත ඉසුරංග :- ඔවු. හැබැයි ඉතින් ෆිල්ම් එක බලනකොට වෙලාව යනව තේරෙන්නෙ නෑ.

    @ චම්පික :- බෑවා වගේ නෙමෙයි. කවද්ද බලන්නෙ?

    @ kathu :- 🙂

    @ Uraj Deemantha :- ඒකනෙ මම පැය තුනක් යන හින්දි ෆිල්ම් බලන්නෙ නැත්තෙ

    @ maneesh :- මමත් පන කඩාගෙන සබ් එකක් හෙවුවා. නමුත් නෙට් එකේ තියන හැම ඉන්ගිරිසි සබ් එකේම අවුලක් තියනව. මමත් බැලුවෙ සබ් නැතුව

  40. film eka baalanam dan dawas dekak wenawaa….meke English sub titles link ekak denna barida?

  41. වැඩිය දිග නැති ෆිල්ම් එකක් නිසා, අදම බාගෙන බලන්න ඕනා…… 🙂

  42. එළකිරි තමා…!!!

  43. නියමයි. බාන්න දැම්ම හොදයි අඩු ධාවන කාලයක් තියෙන නිසා බලලා ඉවරයක් කරගන්න පුළුවන්.

  44. අහා.මන් මෙ ෆිල්ම් එක ගෑන ලිපියක් දානකම් බලන් හිටියේ.
    එල එල
    බාමු බාමු

  45. බාලම බලමු හරි නැත්තම් රොකියාගේ මස් තමයි කන්න වෙන්නේ (කටු වැඩි එක තමයි කේස් එක) 🙁

  46. ඉන්දික

    ඔන්න මම තමයි මේක ඉස්සරවෙලාම බාන්න දැම්මේ වෙලාව ආවහම බලනවෝ

error: Alert: Content is protected !!