Wednesday , September 23 2020
Breaking News

Zoo [S01 : E01] | සත්වෝද්‍යානය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Zoo SE1

ඔන්න යාළුවනේ මේ පාර මම අළුත් වැඩකට අත ගැහුවා. ෆිල්ම්වලින් ටී වී සීරියස් එකකට මාරු වුණා. මේක බලන්නනම් ගොඩක් අය ඇඟිලි ගණිමින් ඇති. ඔන්න ඒ ආශාව තෘප්තිමත් කරන්නට තමා මම අද මේ සැරසෙන්නේ. මේක අළුත් වගේම කාලෙකින් බලන්න හම්බෙන වෙනස් තේමාවක් තියෙන සුපිරිම ටී වී සීරියස් එකක්. මේක විකාශණය වෙන්නේ CBS නාලිකාවේ. කොටසක ධාවන කාලය මිනිත්තු 42ක් වන මෙය පළමු වරට විකාශණය වුණේ එහෙමත් නැත්නම් මේකේ මංගල දර්ශණය පෙන්වූයේ ගිය මාසේ 30 වෙනිදා (2015 ජූනි 30). IMDb අගය 7.4ක් වෙනවා. දැනට කොටස් දෙකක් විකාශය වෙලා ඇති අතර CBS නාළිකාව සැළසුම් කරලා තියෙන්නේ කොටස් 13 ක් විකාශණය කිරීමටයි. මේ කථාව දිව යන්නේ James Pattersonගේ සහ Michael Ledwidgeගේ Zoo කියන නවකථාව පදනම්වයි. (ඒ පොත ගැන දැනගන්න මේ ලින්ක් එකට යන්න:- www.jamespatterson.com/books_zoo.php) මේ ටී වී සීරියස් එක නිර්මාණය කරලා තියෙන්නේ Josh Appelbaum, André Nemec විසින්. ඒ වගේම මෙහි වැඩි දියුණු කිරීම් සඳහා Jeff Pinkner සහ Scott Rosenberg දායක වී තිබෙනවා. 

මේ කථාව නාට්‍යයමය සහ ත්‍රාසජනක ගණයට වැටෙන එකක්.  දැන් අපි ප්‍රධාන චරිත සහ රංගන ශිල්පීන්ව හඳුනාගමු.

James Wolk – Jackson Oz ලෙසින්

Kristen Connolly – Jamie Campbell ලෙසින්

Nonso Anozie – Abraham Kenyatta ලෙසින්

Nora Arnezeder as Chloe Tousignant ලෙසින්

Billy Burke – Mitch Morgan ලෙසින්

කතාව ගැන කියනවනම් මට දැනට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒක මම මේ කතාවෙ කියන විදිහටම කියන්නම්. සියවස් ගණනාවක සිටම, මනුෂ්‍ය වර්ගයා ප්‍රධාන සත්ත්ව කොට්ටාසයක්. අපි සතුන් හීලෑ කළා, ඔවුන්ව හිර කර, සෙල්ලමට ඔවුන්ව මැරුවා. ඒත්, ලෝකය පුරා සිටින,සතුන් තීරණය කර, “තවත් නම් බෑ” කියලා? ඔවුන් අවසානයේ පෙරලා සටන් කිරීමට තීරණය කරොත් කළ යුත්තේ කුමක්ද? ඉතින් සත්තු එක්ක ගෙවෙන මේ මිනිත්තු 42 ඔබටත් නොදැනිම ගෙවිල යයි. ඒ වගේම මේකෙ දර්ශනයන් ඉතාමත් තාත්ත්වික අන්දමට රෑගත කරල තියෙනවා. ඒක බැලුවොත් තේරෙයි.

මේක මට කරන්න අවස්ථාව දුන්නු අපේ ලොකු අයියලට බොහොම ස්තූතියි කියනගමන් මම යනවා. අදහසක් දාගෙන යන්න අමතක කරන්න එපා. දෙවෙනි කොටසෙන් හමුවෙමු.

 

Zoo (2015– ) on IMDb

 

 

347 MB කොපිය මෙතනින් බාගන්න

F7622FDCB745C1853C698BFA15670E0B6C972C2D

411 MB කොපිය මෙතනින් බාගන්න

F06CEDFED7921DEC1C164F883724ADA34E8CE0E3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                       All Episodes              Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

64 comments

  1. thanks

  2. Thank You.

  3. Tnx bro

  4. Niyamai…Thanks…Jaya wewa !!!

  5. thank you bro

  6. ටෘ තමන්නා

    එලම ..හුත්තො

  7. Udara Damith B\K

    ගොඩාක් ස්තූතියි ගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියි

  8. math new tv ekak balanna patan gatta thanx

  9. ස්තුතියි සහෝ

  10. thanks machan sub ekata …
    matath asawak athiwna meka balanna…
    sub ekath ba gena… palaweni kiotasath banna damma…
    meke sub eka digatama denna balahan….

  11. පට්ට පට පට,, ඉක්මනට දෙන්න බැරිද 4 වෙනි කොටස….

  12. ගොඩාක් ස්තූතියි. ජය වේවා!!!

  13. බොහොම ස්තුතියි

  14. kawadda episode 2 ake sub danne?

  15. මෙහෙම ගියොත් නම් මගේ ජොබ් එකට දෙයියන්ගෙම පිහිටයි…..
    සුපිරි චාමික සහෝ..
    ජය වේවා..
    මෙන්න මාත් දැම්මා

  16. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  17. episode 2 ake sub dala na ne

  18. උවිදු ඉසුරංග

    මේ ට්ව් සිරියස් එකනම් සුපිරි වගේ
    ඔහොම දිගටම යං සහො
    මගෙන් සුබ පැතුම්….

  19. බොහොම ස්තුතියි සහෝ

  20. ela ….. meka torrent dapu dawasema beluwa.. noiwa sillen hitiye sub 1 denakan,,,,

  21. නලින්

    සබට බොහොම ස්තුතියි මචන් මමත් ටිකක් වෙනසකටත් එක්ක tv sirius එකකට මාරූනේ ඔන්න එහෙනම්

  22. බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. ela ela malli

  24. ගොඩක් ස්තුතියි සහෝ මියිල්ස් මැතිසන් ඉන්න නිසා තමා බලන්න හිතුනේ 😀 කතාව නං එල වගේ අනිත් ඒකත් දෙමු ජය වේවා !!

  25. අදිත ප්‍රවීන්

    නියමයි කොල්ලෝ !
    පට්ට කතාවක් වගේ.
    බොහොම ස්තුතියි සබට .
    දිගටම දෙමු.
    😀

  26. මං මේක download කරා..එත් හිතුවේ නැ මේකට සිංහල sub හම්බෙයි කියලා..
    නියමයි…sub එකට thanx………

  27. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  28. katahwa hodai wage balanna oni thanks sahooo

  29. කේ.යූ.ජී. උදාර

    දෙනකම් බලාන උන්නෙ……….. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  30. Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!

  31. එල සහෝ දෙවනි කොටහ ඉක්මනට දෙමු .

  32. ස්තුති සහෝ!!! දිගටම ඉතුරු සබ් ටිකත් දෙන්න! ජය!!!

  33. පට්ටම වැඩක් සහෝ.
    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.

  34. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    බලමුකෝ කොහොමද කියලා!

  35. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    බලමුකෝ කොහොමද කියලා!
    එල!

  36. නියම කතාවක් මේක ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  37. ela ela mcn……digatama sub demu

  38. “චූටී මල්ලි”

    tnx bro
    digatama karamu

  39. elaz
    niyami machan ikmanta samagami wemu

  40. sub 1ta thanks

  41. බලනවනම් මෙන්න බඩු සහෝ,
    විකාර නැති එළ කතා මේවා,
    කට්ටිය ජනප්‍රිය වෙන්න හිතන්නේ සබ් කරන්නේ..
    මේ වගේ වෙනස්ම පහරක් ගෙනාවට ඔබට තුති!
    දැන් සබ් කිරිල්ල තරගයක් වෙලා තියෙන්නේ…ඒක අමුතුවෙන් කියන්න ඔනේ නෑ.
    සබ් 50ක් 100ක් කරනකන් ඉවසිල්ලක් නෑ!

    අනිවා මේක බලනවා…ප්‍රිසන් බ්‍රේක් එකෙන් පස්සේ ටීවී සීරියස් එකකට
    අත තියන්න බැරි උනා…දැන් මෙන්න තියෙනවා බඩු!
    දිගටම දෙන්න!සම්පූර්ණ කරමු!ජය!

  42. උපසිරසට ස්තූතියි

  43. ප්‍රණීත් චින්තක රණසිංහ (PCR)

    ඔය නාහෙන් අඬ අඬා ඉඳලා දුන්නේ. 😉
    බාගෙනම බලනවා…..
    උපසිැරැසියට ස්තුතියි.
    දිගටම කරගෙන යමු. 🙂

    ආයු- බෝ -වේවා !!!

  44. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හොඳ බඩ්ඩක් වගේ නේ..
    බලමුකෝ..
    ජය!!

  45. Ela saho………………
    Elanga kotaha ikmanata demu……………..

  46. එල එල මචං

  47. නියමයි නියමයි එහෙනම්..ලගදි ආපු තවත්
    කතාමාලාවක් ආවා එහෙනම්..හ්ම්ම් ..
    වෙලාවක් ලැබුන ගමන් මේකත් බලනවා ..
    පේන විදිහට මැක්සා කතාවක් වගේ

  48. niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  49. Madusanaka Jayasooriya

    පට්ටම වැඩක් සහෝ. දිගටම වැඩේ කරගෙන යමු. ජය වේවා

  50. සුපුන් බුද්ධික

    ඔන්න තවත් සබ් දෙනකම් බලාගෙන හිටපු එකක් දිලා..
    මේක වෙනස්ම කතාවක් වගේ..
    එපි ටික තියෙනවා..
    එකටත් ඉක්මණට සබ් දෙමු..
    Extant සීසන් 2 ආවා..එකත් පොඩ්ඩක් බලලා කවුරු හරි සබ් දෙන්න..
    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

    ජය වේවා !!!

  51. රවිඳු තේනබදු

    මේක බලන්න idea පාරක් තිබ්බට වෙලාවක් ලැබුණෙ නෑ. සබ් එක දීපන් මචෝ දිගටම.
    වෙලාවක් සෙට් වුනාම අනිව බානවා.
    (කොහෙද ඉතින් දැන් සෑහෙන ලිස්ට් එකක් තිබ්බට වෙලාවක් නෑනෙ බං.)

  52. හම්මෙ දිලෝ මේකත් මෙච්චර ඉක්මනට ගෙනාවද?
    මේ වගේ එකක් දිලා ගේනවා කියන්නේ බය වෙන්න දෙයක් නෑ අරගෙනම බලනවා අනිවාරෙන් ඔන්න …
    උපසිරසට ස්තූතියි…
    ඉතුරු කොටස් ටිකත් බලාපොරොත්තු වෙනවා…
    ජය…

  53. ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි……….!!!!!!!!!!!

  54. Thankzzz Saho…..

  55. ගොඩාක් ස්තූතියි !!! Jaya weewa

  56. නියමයි නියමයි චාමික සහෝ.
    සුපිරි කතාවක් තමා මේක.
    දැනට ආපු කොටස් දෙක නම් බැලුවා.
    3 කොටස එද්දි සමගාමී විකාශනයට ලං වෙන්න බලන්නකෝ.
    මේක ඇත්තටම කාලයට උචිත කතාවක්.
    රූප රාමූ ගොඩාක් තාත්විකයි.
    කතාව ගැන ඔයා දීලා තියෙන විස්තරය තමා ට්‍රේලරයේ තියෙන්නේ නේ. ඒකට අනුව තමා මේක බලන්න පටන් ගත්තේ .
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
    ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!

    • චාමික දිල්හාර (දිලා)

      අනිවා සහෝ….. පාසල් වැඩත් එක්ක ටිකක් පරක්කු වෙයි…..
      ඒත් ඉක්මනට දෙන්න බලන්නම්
      බොහොම ස්තූතියි

  57. දහරා මුතු අමා

    නියමයි. දානකන් බලන් හිටියෙ. සබට තුති.
    ඊලග කොටසත් ඉක්මනටම දෙමු.

  58. MENAKA RAJAPAKSHA

    thank you very much saho. ikmanatama deweni ekath denna

  59. නලින්

    ස්තුතියි දිලා කො‍ටස් දෙකම බලා තියෙන්නේ..

    ජය වේවා!

    • Haritha Prabuddha

      අලුත් විදියේ එකක් වගේ බලමු බලමු…
      සබ් එකට ස්තූතියි…
      ජයවේවා….

error: Alert: Content is protected !!