Tuesday , December 1 2020
Breaking News

Zoo [S01 : E06] | කරදර පිට කරදර. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Zoo SE1

ඔන්න යාළුවනේ පුළුවන් විදිහට හය ගෙනාවා…

එහෙනම් කලින් ඒවයි මේකෙ වෙන ඒවයි ටිකක් කියන්නම්…..

කලින් කොටසේ රියෝ වල වවුලෝ හොල්මන් කරන්න හේතුව හොයන්න මිව්, ඒබ්‍රහෑම්, ක්ලෝවී තුන් දෙනා පිටත් වෙනවනේ ඒත් උන් එළවන්න ඔන්න මෙන්න කියල මෙයාලව කට්ටියක් අල්ලගත්තනේ ඒත් ඒබ්‍රහෑම් එතන හිටියෙ නෑ ඉතින් මේ කොටසේ බලාගන්න පුළුවන් ඒබ්‍රහෑම්ගේ සැඟවුණු දක්ෂතා.. ඒ වගේම මෝබියල් වල ඉඳන් මව් සෛලය අරගෙන එද්දී ජෙමී සහ ලියෝ අනතුරකට ලක් වෙනව.. ඒත් ඒ අනතුර කරේ වෙන කවුරුවත් නෙවෙයි ඉවන් ලී හාට්ලි ඉතින් ඉවන් ලී හාට්ලි ගැනත් මේ කොටසෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම මේකේ ඉන්න FBI කාරයා ගැනත් ඇත්ත දැනගන්න පුළුවන් වෙයි……. තව මෙයාලට වෙලාවට වවුලො එළවන්න හම්බවෙච්ච නැති නිසා රියෝ වලට Endrin ඉහිනවා ඒක වැඩ කරයිද කියලත් බලාගන්න පුළුවන් මේ කොටසෙන්… ඒ වගේම වවුලන්ට අමතරව තවත් වද කාරයෙක් මේ කතාවට අලුතෙන් එකතු වෙනව…… තව තියෙනව සේරම කියන්න ගියොත් බලන්න දෙයක් නෑනෙ එහෙනම් බලලම ඉන්න….

මම පුළුවන් තරම් ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න බලන්නම්………. එහෙනම් මොනවහරි කොටාගෙනම යන්න… අපි ගියා……..

Zoo (2015– ) on IMDb

 

 

152 MB කොපිය මෙතනින් බාගන්න

9970e43cbe87ed805f2412b0d32b38d3928cb05f

307 MB කොපිය මෙතනින් බාගන්න

a8b6760386d5928fc85002f279d58398ca21c03c
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Check Also

Aakashaganga II (2019) Sinhala Subtitles | පළිගැනීමේ වෛර ගින්නෙන් පෙලෙන යක්ෂණිය [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.! ඔබ සියලු දෙනාටම, අදත් සුපුරුදු පරිදි බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ මලයාලම් සිනමා රසිකයින්ට …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. Thank You.

  2. Niyamai…Thanks…Jaya wewa !!!

  3. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  4. බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. thanks mchan sub ekata……….
    jayen jaya saho………..
    elaga sub ekath aran ekmanatama aye enna……………

  6. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  7. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. බොහොම ස්තූතියි ……

  9. නියමයි සහෝ…
    ඉක්මනට ඉතුරු ටිකත් අප්ලෝඩ් කරනකල් බලන් ඉන්නවා.

    ඔබට ජය.

  10. kalana Winchester

    IKMANATA DENNA BARI UNATA KAMAK NA KOHOMA HARI ITIRU TIKATH DEMU. . .
    Sub WALATA THANKS

  11. උවිදු ඉසුරංග

    ස්තුතියි සහො සබ් එකට

  12. උවිදු ඉසුරංග

    ඔහොම යං ඔහොම යං
    එල සහො

  13. niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. ස්තූති සහෝ උපසිරැසියට!!!
    ජය!!!

  15. සහෝ උපසිරසියට ස්තුතියි..නමුත් ඔයාට
    බැරිද මේක මීට වඩා ඉක්මන් කරන්න..

  16. ස්තූතියි සහෝ!!

  17. බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි .

  18. එල. මේක දෙනකම් බලන් හිටියේ. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න බලපන්. එල. ජය වේවා….

  19. නලින්

    එළස්ස්! චාමික සහෝ!

    ජය වේවා!

  20. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  21. sachith anjana

    thanx broo

  22. එල එල ස්තූතියි……………………..

  23. Thanks saho…

  24. ස්තූති සහෝ උපසිරැසියට!!!
    ජය!!!

error: Alert: Content is protected !!