මේ කියන්න යන්නෙ අලුත් වගේම ගොඩක් රසවත් චිත්‍රපටයක් ගැනයි.. IMDB රේටින්ග්ස් වල 7.0/10 ක් ලබාගෙන තිබෙන මෙම චිත්‍රපටය ඔයාල හැමෝම ආසාවෙන් රසවිදියි කියල හිතනව..
මෙන්න The Proposal හි කතාව, මාගරට් කියන්නෙ විශාල පොත් ප්‍රකාශන සමාගමක ඉහළම තනතුරක් දරන, ඒ වගේම ඇයගේ සේවකයන්ට බොහොම තදින් සලකන විදේශික කාන්තාවක්.. ඇන්ඩෲ කියන්නෙ ඇගේ කාර්යාල සහායකය.. දවසක් ඇයට ඉහළ නිළදාරින් කතා කරල කියනව ඇයගේ වීසා කාලය අවසන් වී ඇති බැවින් නැවතත් තම මව් රටට යන්න කියල.. ඒකට අකමැති වෙන ඇය තීරණය කරනව ඇමරිකානුවෙක්ව කසාද බදින්න.. හැම දේකදිම වගේ මෙතනදිත් ඇයට මතක් වෙන්නෙ ඇගේ කාර්යාල සහායකය වන ඇන්ඩෲවම තමයි.. ඇන්ඩෲගෙ සිහිනය තමයි මෙම ආයතනයේ ඉහළ නිළයකට පත් වීම.. ඒ අනුව ඔහුත් තීරණය කරනව ඇයව බදින්න.. නමුත් මෙහෙම පුරවැසි භාවය ලබාගැන්මට ව්දේශිකයන් ඇමරිකානුවන් හා විවාහ වීම සුලබ දෙයක් නිසා ඔවු දෙදෙනාට පරීක්ෂන ගොඩකට මුහුණ දෙන්න වෙනව..
ඇත්තටම කතාව බොහොම ලස්සනයි.. ආදරණීයයි.. ඔයාල හැමෝම මේ ආදරණීය කොමඩි චිත්‍රපටය රසවිදියි කියල හිතනව!
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
ඔක්තෝබර් 30th, 2009 at පෙ.ව. 8:40
අපොයි බැලුව බැලුව ඇත්තටම ලස්සන ආදරණීය එකක්
ඔක්තෝබර් 30th, 2009 at පෙ.ව. 8:52
හරි හරි බලන්නම්…..:)Thanks!!!!!!!!!!
ඔක්තෝබර් 30th, 2009 at පෙ.ව. 8:52
Mmmmmm…. maru! meka nam aththatama hinaa wenna puluwan movie ekak! a wagema love story ekath godak lassanai! poddak wath kammali naa!
ඔක්තෝබර් 30th, 2009 at පෙ.ව. 9:45
apith balanna o-ne…
ඔක්තෝබර් 30th, 2009 at පෙ.ව. 10:04
ඔප්ස්.ආදරණීය….
ඔක්තෝබර් 30th, 2009 at ප.ව. 2:09
මල මඟුලයි….!!! :O
මගේ ෆිල්ම්ස් එකතුවට තවත් ලව් ස්ටෝරියක්…
පට්ට….
ඔක්තෝබර් 30th, 2009 at ප.ව. 2:46
එළකිරි film එකක්..!! මම බැලුවා..!
ඔක්තෝබර් 30th, 2009 at ප.ව. 3:27
LOVE STORY ekak…..ela…
නොවැම්බර් 1st, 2009 at ප.ව. 3:16
මල මඟුලයි නේන්නම්, දවස් දෙකක් බයිස්කෝප් නැතුව හිටියා.
මේ ෆිල්ම් එකනම් කියල වෙඩක් නෑ. මෝඩ ජෝක් නැති ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක්. හැබැයි අනිතිම ටිකනම් මට ඇල්ලුවෙ නෑ. Sandra Bullock සහෝදරිය කොහොමත් දස්සයනෙ !
නොවැම්බර් 1st, 2009 at ප.ව. 9:09
මොකද යකුනේ උනේ… දවස් 2ක් මං හරියට කෑවෙත් නෑ…!!!
නොවැම්බර් 1st, 2009 at ප.ව. 11:05
@උදිත ඉසුරංග, Suvin, chamila, හසී, kathu, maneesh : ඔව් මචං, පට්ට පතුරු බයිස්කෝප් එකක්..
@Udara | රොකියා, DareDevil87 : අෆොයි දෙයියනේ. දැන් ඉතින් හෙට ඉදලා ආයෙත් හොඳට කන්න බොන්න පුළුවනි. කට්ටියගේම ර්වුටර් වලට අබ සරණයි.
නොවැම්බර් 1st, 2009 at ප.ව. 11:13
Amme kaalekata passe oluwa nidahas karagannath ekka honda simple n sweet comedy story ekak balanna puluwanwei kiyala hitanawa
නොවැම්බර් 1st, 2009 at ප.ව. 11:16
Mokada mee mava nirnamika kiyala wetenne mama google ID eken set welaane inne biascope site ekata??
නොවැම්බර් 3rd, 2009 at ප.ව. 10:09
@නිර්නාමික !මචෝ මේක බ්ලොගර් නෙවෙයිනෙ..
ආයෙ උත්සාහ කරල බලපන්..
නොවැම්බර් 3rd, 2009 at ප.ව. 11:45
ඔන්න දැම්මා බාන්න…..
අදනේ ටෙලිෆෝන් හැදුවේ….
දැන් ඉතින් රවුටරේට අබසරණයි තමා….:P
නොවැම්බර් 21st, 2009 at ප.ව. 7:14
best