Breaking News

TV

All

Recent Releases

8 Thottakkal (2017) with Sinhala Subtitles | අතුරුදහන් තුවක්කුවේ බිහිසුණු අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

සල්ලි…දෙයියන්ගේ මල්ලි…මෙහෙම තමයි ගොඩක් දෙනෙක් කියන්නෙ. මොකද, දෙවියන්ට වගේම, සල්ලි වලටත් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. මේ ලෝකේ ගොඩක් දෙනෙක් සල්ලි පස්සේ දුවනවා. කතාවක් තියෙනවනෙ, “බල්ලෝ මරලා හරි කමක් නැහැ, සල්ලි හම්බෙනවා නම්…” කියලා. මේ සල්ලි නිසා, වර්ථමාන ලෝකය ඒ තරම් පහත් අගාධයකට වැටිලා තියෙන්නෙ. නමුත්, ජීවිත කාලයක් පුරාවට ...

Read More »

Designated Survivor (2016) [S01 : E15] with Sinhala Subtitles | අලුත් වැඩ සටහන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පහළොස් වෙනි කොටස් අරගෙන ආවා.දේවක අයියා මේ දවස් වල බිසී වෙලා නිසා මේ කතාමාලාවේ කොටස් ටිකක් හිරවෙලා.ඒ නිසා නැවතිලා තියෙන කොටස් ටික ඉවරයක් කරලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා.ඇත්තටම කිව්වොත් වැඩේ කරනකොට තමයි අමාරුව තේරුණේ.ඒ මොකද මම මේ කතාමාලාව බලලා නැති නිසා. හැබැයි මම පුළුවන් තරමක් සාධාරණයක් ඉටු කරලා ...

Read More »

Voice from the Stone (2017) with Sinhala Subtitles | පර්වතය තුළින් ඇසෙනා ආත්මීය හඬ [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න මගේ විසි එක්වන උපසිරැසිත් ඔයාලට අරං එනවා. අප්‍රේල් මාසයේ චිත්‍රපට හතරකටම මං උපසිරැසි දුන්නා. මාසයක් ඇතුළත මං කරපු වැඩිම උපසිරැසි ගාණත් මේක තමයි. ඇත්තටම කරන්න හිටියේ Personal Shopper (2016) එකයි. ඒත් මේ කතාව 2017 දී ආපු නිසා මේක මුලින්ම කරන්න හිතුව. Personal Shopper එක ඊළඟට දෙන්නම්කෝ. මුලින්ම මං ...

Read More »

The Blacklist [S04 : E18] with Sinhala Subtitles | ෆිලමීනා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ 18 වෙනි කොටසයි. මේ සීසන් එක අවසන් වෙන්න තව කොටස් 4ක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. එ කියන්නේ කතාව එන්න එන්නම උණුසුම් වෙනවා කියන එකයි. ඉතිං පසුගිය කොටසින් අපිට දැනගන්න ලැබුනානේ කැතරින් නෙමෙක් එලිසබත්ට තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන එක සහ එයා මිස්ටර්  කැප්ලන් බවට පත්උනේ කොහොමද ...

Read More »

A Dog’s Purpose (2017) with Sinhala Subtitles | අරමුණ [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් ආය ආවා ෆිල්ම් එකක් අරන්. මේක නම් සමන් ප්‍රසාද් හෙවත් පූස් මල්ලි බාරගත්තු ෆිල්ම් එකක්. ඒත් මේක බල්ලෙක් සම්බන්ධ නිසා සහ එයා කාර්යය බහුල නිසා මට බාර උනා. ෆිල්ම් එක A Dog’s Purpose (2017). ලස්සන කතාවක්. IMDb 6.1 ක අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒත් මම වගේ බලු සුරතලුන්ට කැමති ...

Read More »

The New Batman Adventures (1997-1999) [EP 17] with Sinhala Subtitles | සත්ව රඟපෑම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 17වැනි කොටසත් ගෙනාවා.අද කතාවත් පොඩ්ඩක් වෙනස් කතාවක්.අද ඉන්න හතුරාවත් අපිට වැඩිය මුණගැසුණු හතුරෙක් නෙමෙයි.එයා කවුද කියලා අපිට දැකගන්න වෙන්නේ අන්තිම මිනිත්තු කීපයේදී.ඒ නිසා මමත් එයා කවුද කියලා නොකියා ඉන්නම්.අද එපියේ නයිට්වින්ග් හා රොබින් කියන දෙන්නාම ඉන්නවා.අපි කතාව පැත්තට හැරෙමු එහෙනම්… බැට්මෑන් හා රොබින් යනවා රාත්‍රී මුර සංචාරයේ.පස්සේ එතනට ...

Read More »

18+