Wedding Crashers (2005) | ආදරය සහ හිනාවට ආස අයට..

Wedding Crashers (2005) | ආදරය සහ හිනාවට ආස අයට..

wedding_crashers_ver1මේක මම බයිස්කෝප් එකට ලියන දෙවන ලිපියයි. හරි මම අද කියන්න යන්නෙ ටිකක් අමුතු විදියේ ෆිල්ම් එකක් ගැනයි. මම බලපු කොමඩි සහ ආදරය කියන තේමා දෙකම ලස්සනට පෙන්නල තියන ෆිල්ම් එකක්.

අනේ මන්ද මේක කොහොම විස්තර කරන්නද කියල, මේකෙ එන ප්‍රධාන චරිත දෙකට පණපොවන්නෙ කොමඩි වලටම ඉපදුන Owen Wilson, Vince Vaughn දෙන්න තමයි. The Notebook ෆිල්ම් එකේදි අපිට මුනගැහුනු, Rachel McAdams ත් මේකෙ ඉන්නව. කතාව කියනවනම්, මේකෙ එන ප්‍රධාන චරිත දෙකේ වැඩේ තමයි, නන්නාදුරන අයගෙ මංගල උත්සව වලට ගිහිල්ලා, හොඳට කාලා බීලා, කොහොමහරි වෙඩින් එකේ ඉන්න ගෑනු ලමයෙක්ව යාලු කරගෙන එයත් එක්ක රාත්‍රය ගත කිරීම.

මේ වැඩේ සාර්තකව මේ දෙන්න කරගෙන යනකොට, දවසක් ඇමරිකාවෙ ජනාධිපතිගෙ ලේකම්ගෙ දුවගෙ මංගල්‍ය උත්සවයට මේ දෙන්න යනව. එතනදි මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට සැබෑ ආදර හැඟීමක් ඇති වෙනව. හැබැයි ලෙඩේ කියන්නෙ ඒ ගෑනු ලමයට බෝයි ෆරෙන්ඩ් කෙනෙක් ඉන්නව. මේ දෙන්නට මාර මාර දේවල් වලට මුහුනපෑමට සිදුවෙනව. විශේෂයෙන්ම අර ගෑනු ලමයව විවාහ කරන්න ඉන්න පෝරිසාදයගෙන්.

හාස්ය රසයෙන් අඩුවක් නැති මේ බයිස්කෝප් එක කිසිම අසබ්ය දේවල් අඩන්ගු චීප් මූවි එකක්නම් නෙමෙයි. ලස්සන ආදර කතාවක් තියන, හිනා වෙන්න පුලුවන් ෆිල්ම් එකක්. ෆිල්ම් එක බානවද නැද්ද කියල හිත හිත ඉන්නවනම්, මේක IMDB වල 7.2/100 අරන් තියනව.

මෙන්න මෙතනින් බාගන්න!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

ප්‍රතිචාර 21 »

  1. avatar comment-top

    ha ha maxxa wage
    baamu baamu :D

    comment-bottom
  2. avatar comment-top

    නියමායි……..බොහොම ස්තූතියි…..:)

    comment-bottom
  3. avatar comment-top

    බාමී සුපුරුදු පරිදි | සින්හල උපසිරසි තිබ්බ නම් වඩා අගනේය !

    comment-bottom
  4. avatar comment-top

    ela ela… owen wilson nisaama maath baanawa….. Thax!

    comment-bottom
  5. avatar comment-top

    yeh ekamai mamath ganne

    comment-bottom
  6. avatar comment-top

    ඔප්ස්.ආදර කතාවක්…

    comment-bottom
  7. avatar comment-top

    ah meka balala tiyenawa ela film eka

    comment-bottom
  8. avatar comment-top

    බයිස්ෙකාප් is back..!! ෙමාකද වුනෙ?? Raghit එළකිරි කියලා comedyයක් දාලා තියෙන්නෙ.. බෑවා..!!

    comment-bottom
  9. avatar comment-top

    @ Rotiya :- ඔවු මචෝ මැක්සා කියන්නෙ, උපරිමයි.

    @ Wolveriŋe™ :- රොයිලි සහෝ සිංහල සබ් දාපු ෆිල්ම් එකක් ගොලයා ලඟදීම දායි.

    @Suvin , @ Wolveriŋe™ :- ඔවු මචෝ. හැබැයි මේකෙ Owen Wilsonට වැඩිය Vince Vaughn කරන දේවල් වලට තමයි හිනා යන්නෙ.

    @chathurarcrc : ඔවු. ආදරය සහ සිනාව.

    @iud, @kathu : :)

    comment-bottom
  10. avatar comment-top

    උබුන්ටු 9.10 පළමු බෑම බාම් බාම්

    comment-bottom
  11. avatar comment-top

    අකුණක් ගහලා අපේ ගෙදර ලයිට් ටෙලිෆෝන් ඔක්කෝටම බඩු පැකට් වෙලා මම මේ ඉන්නේ……… :(

    ADSL වැඩ නෑ….. :( මේ මොබිටෙල් ඩිලයිට් එක දාගෙන ජංජාලෙ පැත්තේ ආවා…. :)

    හෙට නම් ටෙලිකොම් එකෙක්ව බෙල්ලෙන් අල්ලන් හරි ඇවිත් Telephone + ADSL හදා ගන්න ඕනා…… :P

    comment-bottom
  12. avatar comment-top

    torrent eka baanna ba

    comment-bottom
  13. avatar comment-top

    ටොරා බාන්න බෑ…. the pirate bay ලෝඩ්වෙන්නෑ :( …the pirate bay මෙච්ච‍ර දවස් දැම්ම torrents වලටත් එහෙමයි.pirate bay නඩුව පැරදිලාවත්ද :(

    comment-bottom
  14. avatar comment-top

    ela thanx machan dl wenawa

    comment-bottom
  15. avatar comment-top

    thepiratebay wada naththam meka try karala balanda

    http://www.mininova.org/tor/2575217

    comment-bottom
  16. avatar comment-top

    ටොරන්ට් එක කෙලින්ම. මෙතනින් ගන්න.

    කඩ්ඩෙන් උපසිරැසි ඕනානම් මෙතනින් ගන්න පුළුවන්.

    comment-bottom
  17. avatar comment-top

    Move Ekanam Hodai Wage.Meka Banna Speede eka made.

    comment-bottom
  18. avatar comment-top

    බාන්න ඕන..මමත් බලල නෑ..ස්තූතියි සහෝ.. :)

    comment-bottom
  19. avatar comment-top

    Thank U sana

    comment-bottom
  20. avatar comment-top

    CHATER FILM EKAK BANNA EPA!!!!!!!!!!
    TIME WASTe!!!!!!!!!!!!!!!

    comment-bottom
  21. avatar comment-top

    i hate this

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.