හැම දෙනාටම මතක ඇති ඉතාම බිහිසුණු කතා තේමාවක් රැගත් Wrong Turn චිත්‍රපට මාලාව..මේ කියන්නෙ යන්නෙ එහි නවතම චිත්‍රපටය ගැනයි..
මෙන්න මෙහෙමයි කතාව..එක්තරා සිරකදවුරක සිටින භයානක හිරකාරයන් පිරිසක් වෙනත් තැනකට මාරු කරන්න පොලිස් නිලදාරීන් පිරිසකට බාර වෙනව..ඔවුන් මේ සිරකරුවන් වනාන්තරය මැදින් වැටී ඇති පාරකින් අරගෙන යනකොට මුහුණ දෙන්න වෙනව විශාල අණතුරකට..මේ අණතුර සිදු කරන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක් නම් නෙවෙයි,අණතුරින් බේරෙන මේ පිරිස යනව කැලෑව මැදින්..මෙහිදි ඔවුන්ට දැනගන්න ලැබෙනව ඔවුන්ව ලුහුබැද එන්නෙ අසාමාන්‍ය කෙනෙක් බව..චිත්‍රපටය් බැලුවොත් ඔයාලට තේරෙයි මේ සතුරා කොතරම් කෲර පුද්ගලයෙක්ද කියල..
Wrong Turn 2: Dead End (2007) චිත්‍රපටය තරම් ජනප්‍රියත්වයට පත් නොවුනත් මෙම චිත්‍රපට මාලාව ප්‍රිය කරන සියලු දෙනා කැමති වේවි මේක බලන්න.. පටන් ගත් මොහොතේ සිටම දකින්නට ලැබෙන අසාමාන්‍ය කෲරත්වය නිසා දුර්වල හදවත් ඇත්තන් නොබල ඉන්න එක තමයි නුවණට හුරු!
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
නොවැම්බර් 3rd, 2009 at පෙ.ව. 8:48
affatasiri… pissu kora.. jaya wewa
නොවැම්බර් 3rd, 2009 at පෙ.ව. 8:56
බානවෝ….
නොවැම්බර් 3rd, 2009 at පෙ.ව. 9:02
මේක 2 වැනි එක තරම්ම අප්පිරිය හිතෙන්නෙ නැහැ. 1 වැනි එකේ වගේ ගානත තියනවා. 2 වැනි එක නම් මතක් වෙන කොටත් අප්පිරියයි…….
නොවැම්බර් 3rd, 2009 at පෙ.ව. 9:44
ඒකනම් ඇත්ත, 2 වෙනි එකනම් බලල හරියට නින්ද ගියෙත් නෑ. නමුත් 3න් වැනි එකේ එච්චරම අවුලක් නෑ.SAW එකට පස්සෙ මම බලපු එලම එක තමයි මේක.
නොවැම්බර් 3rd, 2009 at පෙ.ව. 10:17
ela ela mekath banawa machan
thanx
නොවැම්බර් 3rd, 2009 at පෙ.ව. 10:33
එල එල සාමාන්‍ය ගානට තියෙනවනම් එච්චරයි.ඔන්න බාන්න දැම්මා.
නොවැම්බර් 3rd, 2009 at පෙ.ව. 11:31
apooooo…. chaatar wikurthi widiyaa minee marana ewata nam man kamati naa!
නොවැම්බර් 3rd, 2009 at ප.ව. 2:11
## මේව බලල හුගක් කල් බං… ඔයිට වඩා කුයික් වියල්ලකෝ… SAW 06 DvD Rip එක ආවොත් ඉක්මනට දාහන් ( CAM එක තියෙනවා ).. මට පේන්නේ ලේසියෙන් අප්ඩේට් වෙන්නැති සයිට් එකකින්ද කොහෙද ඔයාල අලුත් ෆිල්ම්ස් ගැන හොයන්නේ…
මම ගත්ත Wrong Turn 3 DvD Rip ටොරන්ට් එක අප්ලෝඩ් කරල තියෙන්නේ 13-10-2009 …. ##
නොවැම්බර් 3rd, 2009 at ප.ව. 2:16
2වෙනි එකෙ අරුන් මිනීමස් උයලා කනවනෙ..!!! 1වෙනි එක තමයි එළ..!!
නොවැම්බර් 3rd, 2009 at ප.ව. 2:37
@ අරුණ :- මේ සයිට් එකේ බලපොරොත්තුව අලුත් ඒවා දෙනවට වැඩිය, ගුනාත්මක භාවයෙන් හා රසවින්දනයෙන් වැඩි නිර්මාන ලබාදීමයි. අනිත් එක මේ සයිට් එක, අනිත් සයිට් වලින් ෆිල්ම්ස් කොපි කරගෙන දාන අඩුකුලේ සයිට් එකක් නෙමේ. සයිට් එකේම ඉන්න අයගෙ ලිපි වලින් තමයි මේකෙ ගොඩක් පෝස්ට් දාල තියෙන්නෙ.
නොවැම්බර් 3rd, 2009 at ප.ව. 3:35
“මේ සයිට් එකේ බලපොරොත්තුව අලුත් ඒවා දෙනවට වැඩිය, ගුනාත්මක භාවයෙන් හා රසවින්දනයෙන් වැඩි නිර්මාන ලබාදීමයි. අනිත් එක මේ සයිට් එක, අනිත් සයිට් වලින් ෆිල්ම්ස් කොපි කරගෙන දාන අඩුකුලේ සයිට් එකක් නෙමේ. සයිට් එකේම ඉන්න අයගෙ ලිපි වලින් තමයි මේකෙ ගොඩක් පෝස්ට් දාල තියෙන්නෙ.”
උදාර පුතා හරි
නොවැම්බර් 3rd, 2009 at ප.ව. 4:07
apoo man oka baluwa.mala jarawak melo rahak na
1 2 tharam gathiyak na.chater
නොවැම්බර් 3rd, 2009 at ප.ව. 8:38
මම 1/2 බලලා තියනවා …ෙමකත් බලන්න ඔන
නොවැම්බර් 3rd, 2009 at ප.ව. 9:40
@chathurarcrc! හැබැයි මචෝ හිතන තරම් අල්ලල යයිද දන්නෙ නෑ..ෆිල්ම් එක රතු පාටයි..ලේ ම තමයි තියෙන්නෙ..
@chamila ! එළ එළ සහෝ..
@prabash! අනෙ මන්ද බන්..මට නම් ෆිල්ම් තුනම එක වගේ කෘරයි..
@Udara | රොකියා ! එළ එළ..මම නම් මේ වගේ ඒව බලන්නෙ ස්කිප් කර කර තමයි..
@shiwantha! වෙල්කම් මචෝ..
@උදිත ඉසුරංග ! ලිපිය කියෙව්වම ෆිල්ම් එක අල්ල්ල යයි කියල වගේ හිතුන නම් විතරක් බාපන් මචෝ..
@Suvin !ඔව් බන්,බොහොම බිහිසුණු කතාවක්…
@අරුණ !අනේ නෑ ස හෝ..මේ ෆිල්ම් එකේ ටොරන්ට් එක ඇවිත් පැයක් යන්න කලින් මම දැක්ක..ඒත් කාටවත් මේක බලන්න තදියමක් නැති නිසා හිමින් සීරුවෙ මමත් බලල තමයි ලිපියක් දැම්මෙ.. (ගොඩක් ජනපරිය වගේම හොද රේටින්ග්ස් තියෙන අලුත් ෆිල්ම් වලට අපි ඒ පිළිවෙල අනුගමනය ක‍්රන්නෙ නෑ,හොදේ..
)
@kathu !මේකෙත් තම්බල කනව බන්..හොද වෙලාවට ලංකාවට ඔය කරදර නෑ!
@Udara | රොකියා ! සම්පූර්ණ ඇත්ත සහෝ..කමෙන්ට්ස් දාන අයගෙත් ලිපි ලියන අයගෙත් කැපවීම නිසා තමයි මේ සයිට් එක හැමදාම අප්ඩේට් වෙන්නෙ..බයිස්කෝප්හි පාඨකයන්ම තමයි කතුවරු..
@bandula ! අනිවා
@Rotiya ! 1,2 වගේම තමයි මචෝ මට නම්..මම කොහොමත් මේ වගේ ඒවට වැඩි කැමත්තක් නෑ නෙ..
@ගාල්ෙල් බඩා ! එළ එළ මචෝ..බලලම කියපන්කො කොහොම්ද කියල…
නොවැම්බර් 3rd, 2009 at ප.ව. 11:41
අපෝ මට නම් එපා…..
නොබාමි…..
නොවැම්බර් 4th, 2009 at පෙ.ව. 12:09
amma wrongturn aran gura avit. onna baawa
නොවැම්බර් 4th, 2009 at ප.ව. 4:33
අම්මා..ගුරා අයියත් කල එලි බෑහෑල නේ කාලෙකින්.
නෑ බO මෙකේ තාත්වික ගතිය අඩුයි.
පොඩි එකෙක් දෑක්කත් කියයි. එ බොරෑ නේ කියලා
1 2 නන් එච්චර අව්ලක් නෑ.ශේප්..
නොවැම්බර් 5th, 2009 at පෙ.ව. 12:26
මේක අපි බාලා ගොඩක් කල් බන්. වෙන සයිට් එකකින් හොද DVD Rip එකක් දුන්නා. සයිට් එක මොකක්ද කියලා දන්නවා ඇතිනේ. ඔයිට වඩා කුයික් වෙයන්. හික් හික්……..
නොවැම්බර් 5th, 2009 at ප.ව. 12:07
මමත් බෑවා බැලුවා කම්මැලි නැතුව බලන්න පුලුවන් පපුවේ අමාරැ කාරයෝ නම් නොබලන එක හොදයි
නොවැම්බර් 6th, 2009 at පෙ.ව. 10:53
මෙක widescreen ද?
නොවැම්බර් 8th, 2009 at පෙ.ව. 10:46
The same old stuff. There is nothing new to enjoy. For me, still the first one is best.
නොවැම්බර් 8th, 2009 at ප.ව. 6:09
අපොයි..මෙක නම් මස් කන එකක්..කට්ටිය උදෙට,දවල්ට කාල එහෙම මෙක බලන්න.. හික් හික්..
නොවැම්බර් 17th, 2009 at ප.ව. 11:18
mata bayai… ane ba… wana hoda eakka denna…
දෙසැම්බර් 5th, 2009 at පෙ.ව. 6:08
update keranne
දෙසැම්බර් 9th, 2009 at ප.ව. 7:57
ela ela machoooooooooo
දෙසැම්බර් 10th, 2009 at පෙ.ව. 11:49
MEKA WADAKERANNA GOLAYO
දෙසැම්බර් 10th, 2009 at ප.ව. 7:43
සබැඳුම යාවත්කාල කලා..
දෙසැම්බර් 23rd, 2009 at පෙ.ව. 11:44
This z maxxa film….. BLOOD….BLOOD…BLOOD…….
I’m waiting for WRONG TURN 4…………
-Manu-
පෙබරවාරි 26th, 2010 at පෙ.ව. 3:30
ela ela mamath asa me wage ewa balanna thamai 1,2,3 ma dan hari thanks lot
අප්‍රේල් 25th, 2010 at පෙ.ව. 9:12
maxa