2004 දෙසැම්බර් 26 කියන්නෙ ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව මුලු මහත් ලෝකයම කම්පාවට පත් කල දවසක් බව ඔබට මතක ඇති. එදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල මුහුදු පතුලේ හටගත් භූ කම්පනයෙන් ලක්ෂ ගණනක් ජීවිත ලෝකයට අහිමි වුනා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවෙ සුනාමි රකුසාට ගොදුරු වූ පවුලක් මුහුණ පෑ සත්‍ය සිදුවීම් ඇසුරෙන් ගොඩනැගුනු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Juan Antonio Bayona විසින්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ මේ සඳහා ලකුණු 7.7ක් හිමිවී තිබෙනවා.

මෙන්න මෙහෙමයි කෙටියෙන් කතාව. මාරියා සහ හෙන්රි ඔවුන්ගේ පුතුන් තිදෙනා සමග තායිලන්තයේ වෙරලාසන්න නිවාඩු නිකේතනයක නිවාඩුවක් ගත කරන්න යනව. උදේ කාලයේ හැමෝම විනෝදයෙන් ඉන්නකොට එක පාරටම මහා ශබ්දයක් නගමින් ඉතා උස්වූ මුහුදු රළ ගොඩට එන්න ගන්නව. හැමෝමව වතුරෙ ගහගෙන යනව. දැන් කොහොමහරි ඉතුරු වෙලා ඉන්නෙ බිරිඳ සහ වැඩිමහල් පුතා ලූකස් විතරයි. එතනින් පස්සෙ මේ දෙන්න ලොකු වෙහෙසක් දරනව පවුලෙ අනිත් අයව හොයා ගන්න. ලූකස්ගෙ අම්මට බරපතල ලෙස තුවාල සිදුවෙලා තියෙන්නෙ…ඉතින් මේ පුංචි ලූකස් තමන්ගෙ උපරිම හැකියාවෙන් කටයුතු කරනව තමන්ගෙ අම්මවත් බේරගෙන පවුලෙ අනිත් අයව හොයා ගන්න. ඒ සමඟ බැඳුනු සිදුවීම් දාමයක් තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්වන්නෙ.

මනුෂ්‍යත්වය, එකිනෙකාට උදව් කිරීම, මිනිසුන් අසරණ වී හඬා වැලපීම, ජීවිතය බේරාගන්න මිනිසුන් දරණ වෑයම, සුනාමි රළ පහර ගොඩබිමට කඩා වැදුන ආකාරය ආදී සියලුම දේවල් ඔයාලට බලාගන්න පුලුවන්. සුනාමි අත්දැකීමට මුහුණ දී නැති කෙනෙක්ට වුනත් මේ ෆිල්ම් එක බලද්දි, ඒ මොහොතෙ අසරණ වුනු මිනිසුන්ට දැනුන හැඟීම නිසැකවම දැනෙයි. ඔබත් සුනාමියට මුහුණ දීපු කෙනෙක් නම් ඒ මතකය අලුත් කරයි. එදා සුනාමියට මාත් මුහුණ දුන්නා.. ඒ නිසා මේ චිත්‍රපටිය බලද්දි එදා සිදු වුන දේ ආයෙත් මගේ මතකයට නැගුන. ඉතින් මම කියන්නෙ සුනාමියට හැබෑටම මුහුණ නොදුන් අය මේ චිත්‍රපටය අනිවාර්යෙන්ම බලන්න. මොකද සුනාමිය කියන්නෙ අපි හැමෝගෙම සිත් තුල සදා නොමැකෙන මතක සටහන් තැබූ ඛේදවාචකයක් නිසා. ඒ නිසා කැමති අය අරගෙන බලන්න..

එහෙනම් මම් ගිහින් එන්නම්..ආයෙත් දවසක රසබර සිනමා සිතුවමක් රැගෙන හමුවෙන්නම්. හැමෝටම ජය වේවා෴

9f2c598fc1ce2fae9371238d08ff7b77862b97df

1.4 GB කොපිය (DVD) මෙතනින් බාගන්න

439ba9ead619b3aef72f075b9829d27c680e6d2f

700 MB කොපිය (BR) මෙතනින් බාගන්න

2ec11fb085c696d462d0047b33aeb2a0e480385f

1.5 GB කොපිය (BR) මෙතනින් බාගන්න

b3534dc184842f0c75e77ba2c796adc8195ba4e7

 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


66 Responses to “The Impossible (2012) | සුනාමියේ තවත් එක් සත්‍ය කතාවක්..[සිංහල උපසිරැසි සමඟ]”

  1. ha ha haaa…

  2. chamath cafe says:

    පට්ටම මචං අනිවා බලනවා

  3. ජය වේවා සුපිරියෙනුත් සුපිරි හොදේ

  4. බොහොම ස්තූතියි දිදුල සහෝ.. මාත් ඔන්න උපසිරැසිය බාගත්තා. චිත්‍රපටිය හෙමිහිට බාගන්නවා.. ජයවේවා!!

  5. Thanks maxxa

  6. maxxxxxa maxxxxxaaaaaaaa

  7. පට්ටම පට්ට නෙ මචෝ සුපිරි

  8. bohoma thnxz

  9. Thankszzzzzzzzzzzzzzzzzzzzzzzzz

  10. tharanga says:

    ලොවෙත් නෑ ලොවෙත් නෑ මචං මේක නම් නියමම කතාවක් වගේ.දිගටම සබ් දෙන්න ලැබේවා!

  11. thanks

  12. බොහොම තුති මචෝ

  13. මමත් ගන්නවා ජයම ජයම වේවා

  14. loweth machn niyamama story akak

  15. මේක නම් බලන්න වටිනා කතාවක්.
    ජය වේවා !

  16. Thanks

  17. wow .maru :)

  18. නලින් says:

    නියමයි දිදුලේ සුපිරි නිර්මානයක් නොවැ මේ දිලා තියෙන්නේ..
    ජය වේවා

  19. මේක දැම්මට ගොඩක් ස්තුති එලස්

  20. jaya wewa!

  21. “චූටී මල්ලි” says:

    හොදයි තවත් අලුත්ම එකක්

  22. patta pata pata !

  23. thnakssssss

  24. maru machan

  25. ඔන්න ඕක තමා දිදුල සහෝ මේ රටට තියෙන හෙණේ…
    එදා ඒ සිද්ධියට මුහුණ දීපු රටවල් අතරින් වැඩිම ජීවිත හානියක් සහ අලාභ හානියක් වෙච්චි රටක් වෙලාවත් මේ රටේ ඔය වගේ දේවල් සිය ගණන් සිද්ධ වෙලාවත් එක …??ක් නෑ හරිහමන් චිත්‍රපටියක් හදන්ඩ, ටෙලියක් ගහන්ඩ. මේක මේ නිවාඩුවකට ගිහිං ඉදලා අහුවෙච්චි පවුලක කතාවක්. ආයි එහෙම ඒවා හොයන්ඩම දෙයක් නෑනෙ මෙහෙ තත්ත්වෙ සැලකුවොත්. එදා සුනාමිය ආපු දවසට පහු වෙනිදා ඉදං පොන්..යෝ වගයක් සින්දුනම් ගැහුවා. ඒත් ඒක ගැන රීසර්ච් කරලා, ගැඹුරින් හාරාවුස්සලා, මානවීය ගුණයකුත් මුහු කරල කරන මේ වගේ ඒවා පිටින්ම එන්ඩ ඕනෙ අපටත් බලන්ඩ ඉතිං.

    මෙයිට වඩා පුදුමාකාර, ආශ්චර්යයන් වගේ සිදුවීම කීයක්නම් වුණාද මෙහේ; ඔය ආසන්න කාලේ… ඒ කාලේ මාධ්‍යවලිනුයි, සංගීතකාරයොයි ඒ මිනිස්සුන්ගේ දුකත් විකිණුවා. නමුත් උන්ට මේකේ මානුෂීය පැත්තට රිංගලා ඉවර වෙලා කොයිතරම්නම් අනර්ග නිර්මාණ කරන්ඩ තිබ්බට එච්චර හැකියාවක් නෑ වෙන්ඩ ඇති. හදගමනම් මහත්තයනම් එකක් කළා. ඒත් ඒකටත් හම්බුණේ වපරැස් බැලුම්. (දැන්නම් උන්නැහැගෙ කාලේ වෙනස් තාලේ අලුත් :P )

    අපේ කරුමේ අපට වන්නේ… :(

    ඉතිං මෙහෙම එකක් ගේන්ඩ උඹ වෙච්චි මහන්සියට පිං!
    අපේ ඉදිරි පරපුරටවත් පොඩි හරි නිර්මාණාභාෂයක් මේවයින්වත් හ්ම්බුණොත් ඒකෙ පින මෙච්චර මහන්සියෙන් සිංහල සබ් ගහන උන්ටමයි! ජය!

  26. meyka patta neh :)

  27. ඇත්තටම අපි සැම බැලිය යුතුම ෆිල්ම් එකක් ..බොහොම තුති :)

  28. උදාර says:

    සුපිරි හොදේ ජය

  29. kanishka says:

    machan math den bana gaman film eka ela ………..

  30. කැලුම් ගුණසේකර says:

    ඔයා සුනාමිය ගැන කිව්වම මට මතක් වුනේ සුනාමි ආව වෙලාවේ ගාල්ල බස් නැවතුමේ එකට බදාගෙන ඉදලා ගහගෙන ගිය ගැණුළමයි තුන්දෙනාව. ඒ සිදුවීම පහුගිය දවසකත් පෙන්නුවා. ඒ වෙලාවේ මාතර බස්නැවතුම ඉදිරිපිට තියන කාන්තා පිළිමය උඩට නැගලා ජීවේතේ බේරගත්ත ගෑණු ළමයෙක් ගිය අවුරුද්දේ දවසක එතනනින යනගමන් ඒ පිළිමටය වැදලා ගියා කියලත් ආරංචියක් තියනවා. ඉතින් ඒ වගේ දෙයක් හතුරෙකුටවත් වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරමු. ස්තුතයි සහෝ උපසිරැසියට.

  31. ස්තුතියි මචං, මමත් බානව, තව තවත් සබ් දාන්න අලුත් ෆිල්ම් වලට. :)

  32. හසන්ත වික්‍රමරත්න says:

    ස්තුතියි දිදුල, ලස්සන කතාවක් වගේ. බලමු. බලමු.

  33. ජය වේවා

  34. thanxxxxxxxxxxxx

  35. aye didula dunnanam alanna deyak na pattama thama macho akshe kumarage aluth film eka hoda coy avith Kihiladi 786 hdrip eka pattema thiyenava 800mb eka ekata sub eka denako macho

  36. thanks………

  37. mudiya / මුදියා says:

    කාලෙකට පස්සෙ ආයෙත් ඔන්න මේ පැත්තට ‍ගොඩ බැස්ස.පහුගිය ටිකේ ගම් පළාතෙ හිටියෙ නෑ.මේ පාරත් දිදුල දීල තියෙන්නෙ මරු පාරක් තමයි.සුනාමි නම් අපිට කවදාවත් අමතක කරන්න පුළුවන් මතකයක් නෙවෙයිනෙ.ඒ නිසා අනිව බලනව.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!

  38. shiwantha says:

    thankx bro

  39. බොහොම ස්තූතියි………..පට්ටම වැඩක්….. මේක එනකන් බලං හිටියේ….

  40. එල ඇ

  41. indika perera says:

    lassana film ekak venna ona. mama lalana inne Br rip enakal

  42. නියමයි මචො.මේවට තමයි sub දෙන්න ඕනෙ.thanks.

  43. machooooo supiri wedak godak pin oyata….eth me sit eke films godaka trailer eka wenas ewa thiyenne…man hithana widiyata nam ewa danne nam oya newei…mewa dana porata poddak kiyanna…man me kiyana 5 wathawa..jaya sriiiiiiiiiiiiii

  44. thanks didula

  45. d jinnarathana thera says:

    palamua film 1 dunna kd ta full tnx..athnma hoda film 1k..m dan baluwe…harima sanwedi..mey wge wdagath film denna…jay sri kd didiula

  46. ගයාන් තාරක says:

    එල මචන්.. ඔයා දුන්නොත් පට්ට පහරක් තමා.. ෆිල්ම් එක කලින්ම ගත්තා.. දැන් සබ් එක්කම බලනවා..

  47. බ්ලුරේ එකක් ආවමම බලනවා. ගොඩක් ස්තුතියි මෙච්චර ඉක්මනට දුන්නම. බ්ලුරේ ආවම අප්ඩේට් කරන්න හොදේ..

  48. Thanks Macho

  49. Thanks Macho Niyamai

  50. prathibha says:

    niyamai aaaaa…elzzz

  51. රාම් රාජ් says:

    දුක හි‍තෙන කථා‍ බලන්න නම් මම ආසා නෑ.කමක් නෑ ඉතිං මේක හොද ෆිලම් එකක්නේ.ඉතිං බලමු.

  52. Kasun Gunasekara says:

    Ubanam Spirima porak ban…. Uba maarama vidihata apita Sub denawa…. Thankz macho… Ubanam Deiyek…..

  53. tnx bro good work

  54. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    එල එල.ජයවේවා

  55. inranasingha says:

    ThuthiMachan

  56. thankzzzzz hode.aniwa balanawamai

  57. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  58. sira malli says:

    How can i play the video with sinhala sub title,i downloaded both , please help me

    Thanks in advance

  59. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. :P :P

  60. patta, saho.. bohoma sthuthiyi, jayawewa…!!!

  61. Link is blocked in UAE..! Please share another link..!

  62. praneeth kannangara says:

    maxxa film 1k, well done my friends.

  63. පරණ දුක හිතෙන දේවල්…. ආයෙත් මතක් කරගන්න බෑ වගේ….. :(

  64. කේ.යු.ජී.උදාර says:

    බොහොම ස්තූතියි දිදුල……
    ඔන්න මාත් සබ් එක ගත්තා.

  65. thanks machan

Trackbacks/Pingbacks